~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    🙌~ එළකිරි මහා සංවාද මණ්ඩපය - 12 ~ 🙌



    නව පරිච්ඡේදයක් ආරම්භ උනා ඉතිහාසයේ එක් පරිච්ඡේදයක නිමාව සනිටුහන් කරමින්. :)
    හාඩ්ටෝක් නූලක හමුවී මිතුදම් ඇරඹූ අපි සංවාද මණ්ඩප නම් ඔරුවේ යාත්‍රා කරවූ කාලය වසරක් ඉක්මවූවා..
    iErK5X0VTKgdsLsIvomdAmUpPMuQsv7Q2ZBLkFXhBUe4byPIrtPGuGHivT2ZuUgqHHSZMFSvFHVDcGOPui1WTl5SEz9zeY12qYRflN-wjX0ZwvGnI_FJqUfnPVax8D86zNyR1h9i
    -TYMTvQLwx5lqB8CtdBcIhDMp1c37QZm2UU4CBuI1gb-t-msFCT8E8mGnbO6TzDsw1aL6Wc-ZBLbGE6LgN0ItuIL15lAUPrdoZm5lq92V6FXYaRQycx5Jk0j4HtO2UA-xZo6s4jm
    TqBBOjHA0S8EpOOylrBZ9HSuANvdhBhV21dMjMj66qrDfddyFxyK6kekx0aYXnuHw7TbE038WzmY-bc3nmbacBzwniKLN0cTqhwxpPXChU8h1YtckCUT6KL1wiuvYOg4dQ0Ei4K4

    [මුල්ම සංවාද මණ්ඩප නූල:- 2017-04-20link]

    අපි බලමු සංවාද මණ්ඩප ඉතිහාසය සංඛ්‍යා ලේඛන වලින්...
    දැනට දින 406ක්
    සංවාද මණ්ඩප ත්‍රෙඩ් 11ක්
    මුලු පෝස්ට් 196,520ක්
    එක් නූලක පෝස්ට් 17,865ක සාමාන්‍යයක්
    දිනකට පෝස්ට් 484ක සාමාන්‍යයක්
    පැයකට පෝස්ට් 20ක සාමාන්‍යයක්

    සමග කාන්තා පිරිමි භේදයකින් තොරව, වයස් භේදයකින් තොරව

    සාමාජිකයින් විශාල ප්‍රමාණයක දායකත්වයෙන් සංවාද මණ්ඩපය ආරම්භයේදී තිබූ අරමුණු
    එලෙසම තවදුරටත් රැකගැනීමට උත්සාහ කරමින් ඉදිරියට ගමන් කරන බව සතුටින් දැනුම් දෙමු.



    එලකිරියට හිසරදයක්ව පවතින අසභ්‍ය වචන හුවමාරුවකින් තොරව,

    සාමාජිකයින් අතර කෙරෙන පෞද්ගලික මඩ ගැසීම්, දේශපාලන වාද විවාද,
    ආගමික මත විවේචන, පහත් රසවින්දනයක් ගෙනදෙන මාතෘකා වලින් තොරව
    පැවැත්වෙන මිත්‍රශීලී සංවාදයට අප සමග එකතුවීමට
    එළකිරි වාසී ඔබ සියලු දෙනාට ආරාධනා !

    පැරණි සංවාද මණ්ඩප ත්‍රෙඩ් සඳහා පහත සබැඳියෙන් පිවිසිය හැක.


    (~~සංවාද මන්ඩප~~)

    zjwz3T99fjsT9ObnY48JRkD6eg1sIHf5oGzoRJZ5QdMqQj0mD7V2CM7bVkZ5-jrIzJUvtx32-7thiakP2V7Pai6oDeZ61BzvMtk6v6ZNCT02h0acGTIsNfMzZm6yM9aeU_RmFTgq
    ~ අපේ මිතුරු කැළ ~
    PWVIr07Sa25a93oMeaKZfUEt7rx5xFaSm42pN0Jj_wk7GcHnPb4acgKuipbqVFSv0OO90BXIMcQb5Y7bfPscnjBJFK8x-99_dO_sTGDIkKfzhSyDGay1NgTpKD4CSILukeNigkLM


    6_pt5w5QlOZ7TynaQ6DTLoGMXcovT8qkQAZSjQqEDZ1u2cWY-hWx2A6EbJm6qKGU5qMXl3B_gMhvPHekD6Z3so8tGwlvPcEsxviFsQX7jcdqNu7CCLMwyjnQ2n4NwBvTXHKN2rZO


    (දැමු පෝස්ට් ප්‍රමාණයෙහි අනුපිලිවෙලට වැඩිම පෝස්ට් දැමූ 03 දෙනා)


    🏆 1 . EvilEye (26,294 ) , 🏆 2 . Dilzzzz (14,403), 🏆 3 Arrow11 (13,162)


    ඊලඟට පෝස්ට් 100ට වඩා දැමූ සාමාජිකයින් අනුපිළිවෙලට

    (4) Sara531 - 12,843 (5) lpwicrama - 12,784 (6) LazyLizard - 12,373 (7) upulpdn - 7,977 (8) Ashan052 - 6,628 (9) shaminda peiris - 5,851 (10) sayo - 5,524 (11) cedric1986 - 5,139 (12) amoeba2576 - 4,819 (13) STU26015 - 4,675 (14) jasz - 4,538 (15) sunerudx - 4,284 (16) Malinga - 3,893 (17) dildude - 3,691 (18) Red_frame - 3,670 (19) The_Killer - 2,867 (20) yasi96 - 2,690 (21) King_cobra - 2,427 (22) KOTA NIHAL - 2,309 (23) Kumara456 - 2,274 (24) ~Archer~ - 2,255 (25) EK KILLER - 1,979 (26) Garrus - 1,849 (27) djnick - 1,690 (28) rm1980 - 1,640 (29) Rosaine_Doll - 1,460

    (30) inspiron - 1,233 (31) Pathfinder_A2Z - 1,225 (32) Mal Baba - 1,133 (33) Aki992 - 960 (34) Rex921 - 915 (35) sadamol buwa - 889 (36) dilduda - 887 (37) hasini9303 - 869 (38) XibitZ - 740 (39) Ithika mithika - 686 (40) sdlrs6 - 590 (41) dickensian - 498 (42) crazyasa - 370 (43) BIG-BOSS - 351 (44) Hora_Nariya - 341 (45) Dodo Mahaththaya - 341 (46) හෙනයා - 336 (47) hypercool - 336 (48) ShreddeR - 315 (49) Rashmi_Anuththara - 313 (50) thanujaka - 298 (51) mekaushi - 285 (52) ashmi - 263 (53) ForgottenSand - 260 (54) Hamu mahaththaya - 256 (55) donkosala - 232 (56) Dhanu W - 228 (57) dilrasan - 224 (58) Elysium - 224 (59) crazy-owl - 196 (60) Bachi Nirosh - 190 (61) good person - 178 (62) NormaIVY - 171 (63) MAHAADENAmutta - 161 (64) AWRUDUKUMARA - 159 (65) shwan - 158 (66) Pessimist - 151 (67) Mr.Myself - 150 (68) bubble butt - 144 (69) E Jay - 141 (70) WhiteWalker - 138 (71) Caps Lock - 138 (72) Lejayange - 113 (73) SHEHAN_GIWANTHA - 109

    (74) KPZ - 104​






    සුවිශේෂීත්වය -


    • කාන්තා සහභාගීත්වය
    • කිසිදු විටක නරක යැයි සම්මත වචන භාවිතා නොකිරීම
    විශේෂ සටහන

    මේ වනවිට වෛරස් ලෙසින් පැතිරෙන ලින්ක් ශෙයාර් කිරීමේ ත්‍රෙඩ් වල අරමුණු හා මෙම සංවාද මණ්ඩපයේ අරමුණු අතර කිසිදු අයුරකින් සමාන නොවන නිසාත් ඊට හාත්පසින්ම වෙනස් නිසාත් දිගු කාලීන සාර්තක හරවත් සංවාදයක ආඩම්බරය රඳවාගන්න ලෙසත් එය කිසිවිටක සංවාදයේ ජීව ගුණයට බලපෑම් නොකරන බවත් සිහියේ තබාගමු...
    මෙම සංවාදය සාර්ථක වූයේ ඕනෑම පුද්ගලයෙකුගේ සුදු හෘද සාක්ෂිය අවදි කරවන මනූස්සකමේ කතා බහක් පැවැති නිසාය.
    මෙම නූල පුද්ගලයින්ගේ නරක ලක්ශණ විවර කරන අනුබල දෙන
    නූලක් නොකර ගැනීමට උත්සාහ ගනිමු..





    ◕ ‿-。☀☂◕ ‿-。☀☂◕ ‿-。☀☂◕ ‿-。☀☂

    ESIY00Y5oqCZYgO5m-soAU5HYIRwFRJJxVNdN33xDxlHLO5CRw5qHMsVuhrAdFF4Fbhmb7uyp2ukWyKqOrL_bOCQCZtyicVqe4TMXAj1e2fgDaswA6ozX13LPxUsukFOLdjslg88

    අපි කතා කරමු...
    q8YmnqBcN2gNc0J6Qn9cKF4Jevr8VYpQ0ID0O4Dkg2HsDaq4sqLv0EqJmghuvuuWOY-UprfFJImG2wQ-nngwqjwa1xTxn5df5l4vz1GPH-VcnLNwfKrgc8MMkWPEnzQvw9OyVGmG

    සහෘදයන්ගේ හමුවීමට නිර්මාණය වූ මෙම ඉඩපියස මේ වනවිට රළු පරළු ගල් කැබලි සුමට කරමින් ඉදිරියටම ගලා යමින් ඇත..

    එලකිරිය තුළ නව සංස්කෘතියක් මෙන් බිහිවූ
    මිත්‍රශීලී සංවාද එකතුවට ඔබටත් ආරාධනා...

    4rSVDMfG_C9lje1lKpkjmSHelU_kRa68zRsCmeL3wAHJuG6S4n2AVh_JG_Q2tWmin5ckU1e0lgxlW1L4qmZ_aJyn4ZlIOPvUrqnKHFtuLgoHl5yVACymCaccmN5veG1jkCDTDVOW
    ISDZSM7m4WUjMJxPzpmGhjMT4TaUAAub8JoGrtGFUfShhExS0xr25mRxUOh4Zyk547oVpGQH_SZJyGwU8ajSHMnfBctCs6X_DU0qcdnAip8ERJWi06HtCVbNjzI8sQwazuMzmkCq
    y19JBlNGxdgaAwm7r8Fs7eI4LpEdn0mL0rRwLx5SFeWXLdlVu2ebzHNulf6EGwHCPf1ITSxTATjUeKW0jbdEY_qcvCBwrCkgRmq8O48p_dbEG1hVXn3PDvjA6iiVISHkdmoXVKpE

    ◕ ‿-。☀☂◕ ‿-。☀☂◕ ‿-。☀☂◕ ‿-。☀☂
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    පින්තූර කඩේ වැඩකිරීමෙන්ද
    ගණකරාමු ක්‍රියාකරවීමෙන්ද

    සහයෝගය දැක්වූ කටුසු අයියාට ස්තූතියි :yes::cool:
     
    Last edited: