අහිංසක පීඩිත ජනතාවගේ මුදල් මෙවැනි සුළු රෝග තත්වයකදී පවා සූරන් කා වෛද්‍ය වෘතිය වෙළදාමක් බවට පත්ව තිබෙන මෙවැනි වකවානුවක ගෙදරදීම මෙම රෝග තත්වය සුව කර ගැනීමට උපදෙස් බිදක් ඔබට දීමට මා අදහස් කෙරුවෙමි
මැණික් කටුව සන්දියේ ඇතිවන වේදනාව
පිරිමින්ට වඩා කාන්තාවන් බහුල වශයෙන් ගොදුරු වන රෝගයක් ලෙස මැණික් කටුව සන්දියේ ඇතිවන වේදනාව හෙවත් Carpal tunnel syndrome නැමති රෝග තත්වය හැදින් විය හැක...........මෙම රෝගයට හේතු වන්නේ අතේ මැණික් කටුව සන්දිය හරහ ඇගිලි වෙත ගමන් කරන medican nerve නැමති ස්නායුවේ ඇතිවනපීඩනයකි මෙම ස්නායුව අත දිගේ පැමින මැණික් කටු සන්ධියේ ඇති ඉතා කුඩා ඉඩකින් ( carpal tunnel ) හරහ අතේ අගිලි වෙත ගමන් කරයි.මහපට ඇගිල්ල මැදගිල්ල සහ දබර ගිල්ල ක්‍රියාත්මක වන්නේ මෙම ස්නායුවෙන් ගමන් ගන්නා ආවේග වලිනි...මෙම carpal tunnel තුල ඇතිවන ඉදීමීමක් හෝ එම පටකය තදවීමක් නිසා medican nerve එක පීඩනයට පත්වෙයි එවිට එයින් ආවේග සපයන මූලික ඇගිලි තුන හිරි වැටීම සහ හස්තයේ වේදනාව හට ගනී
........මෙම රෝග තත්වයට හේතු....
# තයිරොයිඩ් ග්‍රන්තියේ අක්‍රමිකතා..
#ආතරයිටීස්
#දියවැඩියාව
#ගැබ් ගැනීම
#නිරන්තරයෙන් කාලයක් පොල් මිරීකීම.
#නිතර රෙදි මිරිකීම සහ සේදීම
#නිතර පරිගනක ආශ්‍රිත රාජකාරි කරන්නන් හට
#පෙදරේරුවන් හට............
රෝග ලක්ෂණ ....
# පලමු දෙවන සහ තුන්වන ඇගිල්ලේ ඇතිවන හිරි වැටීම
#යමක් එක දිගට ටික වේලාවක් අල්ලාගෙන සිටීමේ අපහසුව..
#වේදනාව අතේ උඩු පැත්තට ගමන් කරනවා මෙන් දැනීම..
#ඇගිලි නැමු පසු දිග හැරිමට ඇති අපහසුතාවය...
රෝගයට ප්‍රතිකාරය ........
* මුලින් හොදින් උණු වතුර ටිකක් නටවා 50 c* පමන නිවෙන තුරු ඇල් ජලය දමා එය පලාස්ටික් බාජනයකට දමා එයට ස්වල්පයක් ලුණු කැට දමා අත මැණික් කටුවටත් මදක් ඉහලින් පමන ගිල්වා විනාඩි 15 පමන සිට අත හොදින් පිස දමා කපුරු තෙල් මී තෙල් කොහොඹ තෙල් සම ප්‍රමාන ගෙන කලවම් කර තබා පසුව හැන්දකට ගෙන රත් කර අල්ලේ සහ මැණික් කටුව ආශ්‍රිතව හොදින් ගා මහපට ඇගිල්ලෙන් තද කොට විනාඩි 10 පමන හොදින් පිරිමදින්න..පසුව ඉදිරී රෑපයේ පෙන්නා ඇති ආකාරයට වියායාම excercise ,ටික එකකින් 15 බැගින් සියලුම ටික විනාඩි 30 පමන අනිවාරයෙන් කරන්න ඔබට ජය ලැබෙනු නියතය...නිකරුනේ මුදල් වියදම් කිරීමට සිදු නොවනු ඇත.
...........................................................................................................
විලිබුවෙ ඇතිවන වේදනාව
මෙම රෝගයටත් වැඩිනේම ගොදුරු වන්නේ ස්ත්‍රී පක්ෂයයි.මෙම රෝගය සෑදෙන්නන්ගෙන් 1/3 කට පමන කකුල් දෙකටම මෙම තත්වය බලපෑම් එල්ල කරයි..මෙම රෝග තත්වයේදී හට ගන්නා වේදනාව ඉතාමත් තියුණුය......
Plantar fasciitis යනු විලුබේ ඇතිවන ආබාධ තත්වයකි. මෙම plantar fascia නැමති ඝණ කණ්ඩරාව හෙවත් Ligament එක විලුබේ ඇති විශාලතම අස්එිය වන calcaneus bone එකට සම්බන්ද වී කකුලේ ඉදිරිපස අස්එි දක්වා දිවයයි...මෙම ඝණ Ligament එක පාදයට වක්‍රතාව(arch) එක ලබා දීමටත් ඇතිවන කම්පන අවශෝෂණය සදහත් ඇවදීමට සහය වීමටත් උපකාරී වන ලෙස පිහිටා ඇත...නමුත් මෙයට දරා ගත නොහැකි මට්ටමේ කම්පනයන් ඇති වු විට ,calcaneus අස්ථිය අසලින් ඇදීමකට (strain ) හෝ මදක් ඉරීමකට (tear ) ලක්වූවිට එම ස්තානයේ ප්‍රදාහයක් (inflammation ) හට ගනී..ඉන්පසු කලත් යත්ම Ligament එක calcaneus අස්එියේ සම්බන්ද මූලයයේ ටික ටික කැල්සියම් ස්පටික තැම්පත් වීම පටන් ගනී මෙය සිදු වන්නේ ligament එක අස්එියෙන් ගැලවී වෙන් වීම වැලකීම සදහය මෙය ඇගේම ප්‍රතිශක්තිකරණ පද්ධතියෙන් සිදුවන කර්තව්‍යයකි..නමුත් මෙසේ තැම්පත් වන කැල්සියම් වටා රුධිර නහරත් ස්නායු අන්තත් වර්ධනය වීම නිසාත් කැල්සියම් ස්පටික මෙයමත ගැටෙන විට නිතර නිතර එම ස්තානය damage වන නිසාත් එම ස්තානයේ ප්‍රදාහක තත්වයත් වේදනා තත්වයත් නිරන්තරයෙන්ම පවතී.....මෙය x-ray එකකින් දැක ගත හැක ca නැට්ටක් සේ බැදී ඇති අයුරු .ඉහත රෑපයේ මා එය දක්වා ඇත බලන්න.....
රෝගය සෑදීමට හේතු.....
#අධික තරබාරු බව
#ගර්බණිභාවය
#දිගු කලක් දෘඩ පෘෂ්ටයක් මත සිටගෙන සිටීම
#අඩි උස පාවාහන් කාලයක් පැලදිම
#calf මස් පිඩු වල ඇතිවන අදික දෘඩ බාවය
#අදික වියායාම වල නිරත වීම
#රැමැටික ආතරයිටිස්
#වයසට යාමත් සමග
#හේතුවක් නොමැති වද හට ගනී
#යටි පතුලේ වක්‍රතාව නොමැති කම flat feet
රෝග ලක්ෂණ ......
#විලිබුවේ හට ගන්නා අදික වේදනාව
#ඉදිමුම
#පඩි පෙලක් නැගීමේ අපහසුව
#එක දිගට දිගු වේලාවක් සිටගෙන සිටීමේ නොහැකියාව
#උදේ අවදි වු පසු ටික වේලාවක් යන තුරු ඇතිවන ඇවදීමේ අපහසුතාව
#ඇල්ලීමේදි ඇතිවන අදික වේදනාව
රෝගයට ප්‍රතිකාර...
මෙයටත් ඔබ හොදින් උතුරා 50c* නිවාගත් ජලය බාජනයකට කටට ලුණු රස යාන්තමින් දැනෙන ගානට ලුණු කැට ස්වල්පයක් එක්කර කකුල් දෙකම වලලු කරට උඩට යටවන තරමට කකුල ඔබා විනාඩි 20 පමන සිටින්න..ඉනක්පසු කකුල එලියට අරන් හොදින් පිස දමා මා රෑපයේ දක්වා ඇති වියායාම ටික එකකින් වාර 15 බැගින් වන පරිදි කරන්න ඉන් පසු රබර් බෝලයක් ගෙන රිදෙන ස්තානයේ සිට ඉස්සරහටත් පස්සටත් තදින් තද කොට කරන්න....මෙය සදහ වතුර පුරවාගත් රවුම් බෝතලයක්ද බාවිතා කල හැක නැතහොත් දෙකමද කල හැක එයද විනාඩි 10 පමන කරන්න.....ඉන්පසු තල තෙල් .මීතෙල්.කපුරු තෙල් යන තුන කලවම් කර තබා මදක් රත් කර යටි මුලු පතුලෙමත් මම දක්වා ඇති රෑපයේ රවුම් කල ඇති ස්එාන වලත් ගා තදින් මහමට ඇගිල්ලෙන් විනාඩි 10 පමන අතුල්ලන්න මතක තියා ගන්න වැඩියෙන් රිදෙන ස්තානය තදින් අතුල්ලන්න...ඉන් පසු මෙය අනිවාර්යෙන්ම කල යුතු වේ. අයිස් කැට 15 පමන ගෙන සොපින් බෑගයකට දමා හොදින් අර රිදෙන ස්තාන වල විනාඩි15 වත් තබන්න.මෙය සති දෙකක් පමන කර පසුව වියායාම ටික පමනක් සෑහෙ...මතක තියා ගන්න මේ ටික හරියටකලොත් නිකරුනෙ අර දොස්තර ගාවයි මේ දොස්තර ගාවයි ගොස් නිකරුනේ මුදල් වියදම් කිරීමට සිදු නොවනු ඇත...මම මේ අමාරුවෙන් ඉගෙන ගත්ත දේ ඔබට ලෙහෙසියෙන්ම පූජා කෙලෙමි මෙය සිංහල බසින් ඇති නිසාත් ඔබට තේරෙන විදිහට සරලව ලියා ඇති නිසාත් නිසි ප්‍රයොජනය ගන්න තව කෙනෙකුටත් පිහිට වන්න දැනුම බෙදා දෙන්න...තෙරුවන් සරනයි.........
සේනක නලින්-සිංහළ වෙදකම

Last edited: