අවුරුදු ලක්‍ෂයකට එහා අපේ රටෙහි ඉතිහාසය ග&#3536

deepaldgd

Active member
  • Dec 22, 2007
    130
    35
    28
    අවුරුදු ලක්‍ෂයකට එහා අපේ රටෙහි ඉතිහාසය ග&#3536

    රාජ් සෝමදේව මහත්තයාගේ ඉතා වටිනා දේශනයක්. පුළුවන් නම් dataගැන හිතන්නේ නැතුව බලන්න අවුරුදු ලක්‍ෂයකට එහා
    අපේ ඉතිහාසය ගැන හොඳට පැහැදිලි කරනව. අපි විජය කියන කාලකන්නියගෙන් පැවතගෙන එනව කියන අයට ගොඩක් හොඳට උත්තර දෙනව.

    මෙතන Video දෙකක් තියෙනව. පළවෙනි එක විනාඩි 35.00 ඉඳල බලන්න. දෙවෙනි එක විනාඩි 2.00 ඉඳල බලන්න

    Video 1: https://www.facebook.com/kpig.iranganie/videos/vb.100001834558387/2019018971502568/?type=2&video_source=user_video_tab

    Video 2: https://www.facebook.com/kpig.iranganie/videos/vb.100001834558387/2021068181297647/?type=2&video_source=user_video_tab
     
    Last edited:

    චගු

    Well-known member
  • Feb 28, 2011
    1,484
    534
    113
    මොරොට්ටෙක්

    ඒ හිටපු ශ්‍රී ලාංකිකයන්ට වෙච්ච දේ සහ තාමත් වෙමින් පවතින දේ.. මෙන්න කියවන්න :
    කරාව කථාව

    මහාසේනයන්ගේ කරාව කථාව. by සේනානායක, කොලට්. Publisher: බර්ලින් : බර්ලින් ශ්‍රී ලංකා මානව හිමිකම් සුරැකීමේ සංවිධානය
     
    deepaldgd

    Active member
  • Dec 22, 2007
    130
    35
    28
    චගු;23282005 said:
    ඒ හිටපු ශ්‍රී ලාංකිකයන්ට වෙච්ච දේ සහ තාමත් වෙමින් පවතින දේ.. මෙන්න කියවන්න :
    කරාව කථාව

    මහාසේනයන්ගේ කරාව කථාව. by සේනානායක, කොලට්. Publisher: බර්ලින් : බර්ලින් ශ්‍රී ලංකා මානව හිමිකම් සුරැකීමේ සංවිධානය

    Thanks
     
    amazi

    Member
    Apr 4, 2018
    83
    13
    0
    ලක්ෂෙකට කලින් මේ වගේ මිනිස්සු ලංකාවේ හිටියේ
    cyclops-2300143.jpg
     
    DR. Hondahitha

    Junior member
  • May 31, 2012
    84
    22
    8
    ඉතාම වැදගත් දේශනයක්. Share කලාට ගොඩක් පිං.. සෑහෙන දෙයක් ඉගෙනගත්තා..
     
    deepaldgd

    Active member
  • Dec 22, 2007
    130
    35
    28
    Thanks

    Thanks

    ඉතාම වැදගත් දේශනයක්. Share කලාට ගොඩක් පිං.. සෑහෙන දෙයක් ඉගෙනගත්තා..
    :):)

    Thanks

    Thanks

    හැමෝම අහන්න ඕනේ කතාවක් :yes: නොදන්න ඒවා සෑහෙන දැනගත්ත
    :yes::yes::yes:
     
    eksudda

    Well-known member
  • May 25, 2017
    5,463
    3,087
    113
    Ow BN. Viyaya enta Kalin ape rate minissu hitiyane. E ithihasayata mokada une kiyana ela thama wade..
     
    basnayaket

    Member
    May 30, 2018
    698
    42
    0
    හිටපු ශ්‍රී ලාංකිකයන්ට වෙච්ච දේ සහ තාමත් වෙමින් පවතින දේ
     
    chatuwa

    Well-known member
  • Aug 7, 2012
    389
    57
    63
    වැලිකතරේ....
    මචන්ල, පුලුවන්නම් කොග්ගල නිලමේ කියන පොත හොයල කියවපල්ලා, එකේ විස්තරකරල තියෙනවා දැන් වෙන දේත් වෙන්න යන දේත් අවුරුදු ගානකට කලින්. පොත් දෙකක් තියෙනවා දෙකම හොයල කියවපල්ලා, මට හොයාගන්න පුළුවන් උනොත් දාන්නම් මෙතනම.