node mcu පිලිබද පොඩි ප්‍රශ්නයක්

nooby

Well-known member
  • Mar 25, 2018
    3,990
    2,245
    113
    Srilanka
    node mcu පිලිබද පොඩි ප්‍රශ්නයක්

    මචන් මම node mcu එකක් use කරල internet through බල්බ් එකක් on off කරන්න item එකක් හදන්න හිතන් ඉන්නේ. මට මේක internet through කනෙක්ට් කරන හැටි පොඩ්ඩක් කියලා දෙන්න පුළුවන්ද?. internet හරහා සිග්නල් එකක් ගන්න හැටි තමා මට කේස් එක. අනිත් ටික නම් අව්ලක් නෑ. පුළුවන් නම් හොද වීඩියෝ ටුටෝරියල් එකක් recommend කරපන්කො.

    සියලු දෙනාටම රෙප් දෙනු ලැබේ.
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    mehe thinne dynamic ip nisa server ekak or device deka connect wenna wena method ekak ona wewi bump
     
    • Like
    Reactions: nooby

    Ereic

    Active member
  • Jan 17, 2016
    405
    183
    43
    Node mcu

    You tube eke gahapn node mcu with Firebase kiyala oona tharam vedios tiyenawa iot gena android app eka pawa hadana heti tiyenawa
    Ekiwwe ube oya light eka off karana app eka fire base kiyanne cloud eka
     

    knight11

    Active member
  • Jun 1, 2011
    586
    108
    43
    මචන් මම node mcu එකක් use කරල internet through බල්බ් එකක් on off කරන්න item එකක් හදන්න හිතන් ඉන්නේ. මට මේක internet through කනෙක්ට් කරන හැටි පොඩ්ඩක් කියලා දෙන්න පුළුවන්ද?. internet හරහා සිග්නල් එකක් ගන්න හැටි තමා මට කේස් එක. අනිත් ටික නම් අව්ලක් නෑ. පුළුවන් නම් හොද වීඩියෝ ටුටෝරියල් එකක් recommend කරපන්කො.

    සියලු දෙනාටම රෙප් දෙනු ලැබේ.

    Untitled_Diagram.jpg

    me image eke tiyena components okkoma oni oya wede karanna. me gena wediya igena ganna oni nam me components okkoma apita ma hada ganna puluwan, nethnam lesiyen goda danna oni nam already available IOT service ekak use karanna puluwan. :P

    relay+nodeMCU dekama ekatu karala hadapu module ekak tiyenawa sonoff
    kiyala.

    http://sonoff.itead.cc/en/
    eyalage ma android app ekakuth tiyenawa. :)
     

    Attachments

    • Untitled Diagram.jpg
      Untitled Diagram.jpg
      24.1 KB · Views: 69
    Last edited:

    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    ow bn. mama wede goda da gaththa. mama nam hebei use kare blynk. eth eken feedback ekak ganna danne ne

    කොහොමද මචං කරේ. tutorial එකක් ලැබුනද? ලැබුනනම් ලිංක් එක දෙනවද