Phone එක අතේ නැතුව message/control කරමු
බඩ්ඩක් තියෙනව ඇතුලට ඇවිත් බලහන්.....
දැකපු ගමන් ගොඩක් අය දන්නව ඇතිනේ මේ මොකක්ද කියල
මේක මම Thread එකක් විදියට කිරියෙ දාන්න හිතන් හිටපු දෙයක් නෙමි මචංලා
මමත් මේකෙ crack එකක් හොය හොයා ඉන්දෙද්දී කිරියෙම සහෝදරයෙක්ගෙන් (cat123)ලැබුණු crack file එකක් තමයි ටෙස්ටින්ග් පාරක් දාල පුංචි ඔයාලට අරගෙන ආවේ. (විශේෂ ස්තුතිය cat123 සහෝදරයට සහ උදවු කරපු අනිත් සහෝ කැලට
) 

හරි එහෙනම් වැඩිය කතා ඕනේ නෑ
වැඩේට බහිමු 
මොකක්ද මචං මේ? මේකෙන් මොකක්ද වෙන්නෙ?
හරි මෙහෙම කියමුකෝ, හිතහන් උබ PC එකේ මොනව හරි ලොකු වැඩක් කර කර ඉන්න ලොකු මහත්තයෙක් කියල
, හෙල්ලෙන්නවත් වෙලාවක් නෑ
හැබැයි උබේ phone එකට එක දිගට මැසේජස් එනවා උබේ කෙල්ලගෙන්
/ ගෙදරින්
/ හොර ගැනිගෙන්
bla bla bla අන්න ඒ වගේ වෙලවලදි උබේ phone එක chargerඑකට වගේ ගහල තියෙන අවස්ථාවකදී වගේ උබට කර කර ඉන්න වැඩේ නවත්තල ගිහින් phone එක බලන්නයි replyකරන්නයි එපා වෙනවනේ බන්
අන්න ඒ වගේ සීන් වලදී රැවුලයි කැදයි දෙකම එකට handle කරගෙන යන්න පුළුවන් නියම බඩු කෑල්ලක් තමයි මේ උබලට අරගෙන ආවේ 

මේකෙ නම Wondershare MirrorGo
windows සහ Mac platform දෙකටම develop කරල තියෙනවා
වැඩනම් ගොඩක් තියෙනව මචං එකින් එක පහලට කියාගෙන යන්නම් 
Messages and call notifications
උබල වැඩක ඉන්දෙද්දී desktopඑක කෙළවරෙන් මේ විදියට notify කරන එක හරිම පහසුයි නෙහ් බන්
phone එක ගෙදර කොහේ තිබුනත් wifi connectකරල තිබුනොත් උබේ lapඑකට අනිවා මේ විදියට උබට notifyකරනව phoneඑකට callඑකක් එද්දී 

උබට තියෙන missd calls/ unread messeges අනම්මනම් ඔක්කොම notification සෙට් එක ඔන්න ඔය විදියට ලේසියෙන්ම උබට notifyකරනව මේ Software ඒකෙන්
ඒ වගේම messege එකක් ආවත් pc එකේ ඉදගෙනමreply කරන්නත් පුළුවන් phoneඑක අතින්වත් අල්ලන්නේ නැතුව 

හරි එහෙනම් දැන් තමයි වැදගත්ම සීන් එකට එන්ටර් වෙන්නෙ 
මෙච්චරද මේකෙන් කරන්න පුළුවන්??
නෑ නෑ බය වෙන්න එපා බ්‍රෝස්.. තව වැඩ කෑලි ගොඩක් තියෙනවා 
Screen mirroring කියන optionඑකෙන් උබලට සුපිරිම ආතල් එකක් ගන්නත් පුළුවන්
මොකක්ද ඒ සීන් එක?
කියන්න දෙයක් නෑ තේරෙන විදියට වීඩියෝ එකක් දාන්නම් බලලම තේරුම් ගනිල්ලකෝ මොකක්ද ඒ කියලාහ්
P කෙල්ලගේ phoneඑකට දාල දුන්නම් බලාගන්න තිබුන නෙහ් මොකක්ද ඒකි කරන්නේ කියල
)
හරිනෙ ඉතින්.. phoneඑක අතේ තියෙන්නම ඕනි නෑ ගෙදර එක කෙළවරක ඉදන් අනිත් කෙලවරේ තියෙන උබේ phone එකට wifi වලින් connectවෙලා ඒකෙ තියෙන application එක්ක phone එක අතේ තියෙනව වගේ වැඩ කරන්නත පුළුවන්
කියල තමයි ඕකෙන් කියන්නේ

අම්මටසිරි එහෙමත් සීන් එකක් පුලුවන්ද?

ඔවු බන් පුළුවන් පුළුවන්.. ඒකනේ මේ කියන්න දගලන්නේ
මේක තියෙන Featuresටික උබලට කියනවනම්..
Impressive app for mirroring your Android device on your PC
Handy app for the gamers
Can play games on bigger screens
Can share screens wirelessly
Can share images to others without uploading them
Can give reply to text messages instantly
Can record phone activity
Great emphasis on security
ඔය වගේ සීන් කෝන් ටිකක් තමයි

හරි.. ඇති දැන් කියවිල්ල
බලමු කොහොමද මේක pc එකට දාගන්නේ කියල 
කරන්න කියල මහලොකු වැඩ ගොඩක් නෑ මචන්ලා
1. USB Connection
ඉස්සෙල්ලාම මචං උබේ phone එකේ USB Debugin කියන option එක enable කරන්න ඕනි.
ඊට පස්සේ එතනම පල්ලෙහා තියෙන Media device MTP service එක enable කරන්නත් ඕනි
මෙන්න මේ වගේ
හරි එහෙනම් ඔච්චර තමා කරන්න තියෙන්නේ, දැන් ඉතින් usb cable එක අරන් PC එකට connectකරගනින්
පොඩ්ඩක් ඉදහන්.. ඇයි ඔච්චර හදිස්සි 
ඊට ඉස්සෙලා PC එකට ගැජමටික් එක install කරගන්න ඕනිනේ මචං
ඔය තියෙන්නේ මචං උන්ගේ official online setup file එකයි offline crack fileඑකයි
PC එක internet connect කරල ඔය දීල තියෙන උන්ගේ setup එක run කරගන්න ඕනි
හෝව් හෝව්.. මාව sure නැත්ද??
බයයිද virus එකක්ද දන්නෙ නෑ කියල?
හරි අවුලක් නෑ ඔන්න එහෙනම් එයාලගේ official web site එක
ඕකට ගිහින් online setup file එක download කරගනිල්ල 

Apple / windows දෙකටම තියෙනව හොදේ 

https://drfone.wondershare.com/
මෙන්න crackඑක (virus scan කොලා හොදේ
)
http://www.mediafire.com/file/fjq7s8d3ect5as5/Wondershare_MirrorGo_1.5.0.63.rar/file
ඔය crack file එක coppy කරගෙන software එක install වුනු location එකට paste කරගන්න තමයි තියෙන්නේ
හරි එහෙනම්, install වුනාට පස්සේ autoම Application එක launch වෙනවා
ඔන්න දැන් පුළුවන් මචං උබේ phoneඑක pcඑකට USB through connectකරන්න
අහා.. අමතක වුනා..
wifi වලිනුත් පුලුවනිනේ
ඒක කරනෙන් මෙහෙමයි.. හැබැයි wifi වලින් connect කරන්න කලින් අනිවා එකපාරක් through USB connectකරල තියෙන්නම ඕනි
lol:නැතුව මෙතන ආයෙ දුවගෙන එන්න එපා connectවෙන්නෙ නෑ කියාගෙන 
)
1. phoneඑකේ wifi on කරල phone එකේ installවෙලා තියෙන mirrorgo app එක open කරගෙන, ඔය පහල තියෙන photo එකට අනුව setup කරගනින්කො
ඔය 1 කියන්නෙ මචං උබේ phone එකේ app එක openකරහම පෙන්නන screen එක, ඒකෙ උඩ කෙලවරේ තියෙනවා pc එකේ QR code එක scan කරගන්න ඕන iconඑක, ඒක click කරල, උබේ PC එකේ software එකත් openකරගෙන (අනිවා මතක ඇතුව PC එකේ state එක changeකරන්න WIFIවලට ඔය 2වෙනි photoඑකේ වගේ
) ඊට පස්සේ උබේ phone එකේ cameraව autoම openවෙයි
හරියට අල්ලන් ඉදහන් ඉතින් දැන් QR code එක ඉස්සරහට ගිහින්
හරිනෙ ඉතින් දැන්.. successනම් ඔය 3වෙනි photoඑකේ විදියට උබේ phone එකේ නමයි ගමයි අහවල් එකයි ඔක්කොම PC එකේ පෙන්නයි
හරි මචං ඉතින් කෙටියෙන්ම දැන් කියනවනම් උබ සාර්ථකව වැඩේ ගොඩ දාගෙන ඇති කියල හිතනව මම
වැඩේ හරියට setup කරගත්තනම් ඔය toolඒකෙන් ෆුල් ආතල් එක ගනින්,ඒ වගේම උබලගේ අදහසත් මෙතන කොටගෙන යන්න කියල ඉල්ලනවා උබලගෙන් 

සැලකිය යුතුයි : උබලට සල්ලිදීලා මේක ගන්න පුලුවන් කමක් තියෙනවනම් pay කරල ගනින්
මොකද screen mirroring වලට developකරල තිබුණු toolsවලින් සාර්ථකම toolඑක විදියට මම මේක දකිනවා 
මේ crackඑක දැම්මේ හුදෙක් සල්ලි දීලා software buyකරන්න විදියක් නැති කුකුලොහ් ටික වෙනුවෙනුයි 

එහෙනම් මචං උබල හැමෝටම ජය වේවා..! 
බඩ්ඩක් තියෙනව ඇතුලට ඇවිත් බලහන්.....
wondershare mirrorgo
දැකපු ගමන් ගොඩක් අය දන්නව ඇතිනේ මේ මොකක්ද කියල
මේක මම Thread එකක් විදියට කිරියෙ දාන්න හිතන් හිටපු දෙයක් නෙමි මචංලා
මමත් මේකෙ crack එකක් හොය හොයා ඉන්දෙද්දී කිරියෙම සහෝදරයෙක්ගෙන් (cat123)ලැබුණු crack file එකක් තමයි ටෙස්ටින්ග් පාරක් දාල පුංචි ඔයාලට අරගෙන ආවේ. (විශේෂ ස්තුතිය cat123 සහෝදරයට සහ උදවු කරපු අනිත් සහෝ කැලට
) 

හරි එහෙනම් වැඩිය කතා ඕනේ නෑ
වැඩේට බහිමු 
මොකක්ද මචං මේ? මේකෙන් මොකක්ද වෙන්නෙ? හරි මෙහෙම කියමුකෝ, හිතහන් උබ PC එකේ මොනව හරි ලොකු වැඩක් කර කර ඉන්න ලොකු මහත්තයෙක් කියල
, හෙල්ලෙන්නවත් වෙලාවක් නෑ
හැබැයි උබේ phone එකට එක දිගට මැසේජස් එනවා උබේ කෙල්ලගෙන්
/ ගෙදරින්
/ හොර ගැනිගෙන්
bla bla bla අන්න ඒ වගේ වෙලවලදි උබේ phone එක chargerඑකට වගේ ගහල තියෙන අවස්ථාවකදී වගේ උබට කර කර ඉන්න වැඩේ නවත්තල ගිහින් phone එක බලන්නයි replyකරන්නයි එපා වෙනවනේ බන්
අන්න ඒ වගේ සීන් වලදී රැවුලයි කැදයි දෙකම එකට handle කරගෙන යන්න පුළුවන් නියම බඩු කෑල්ලක් තමයි මේ උබලට අරගෙන ආවේ 

මේකෙ නම Wondershare MirrorGo
windows සහ Mac platform දෙකටම develop කරල තියෙනවා
වැඩනම් ගොඩක් තියෙනව මචං එකින් එක පහලට කියාගෙන යන්නම් 
Messages and call notifications
උබල වැඩක ඉන්දෙද්දී desktopඑක කෙළවරෙන් මේ විදියට notify කරන එක හරිම පහසුයි නෙහ් බන්
phone එක ගෙදර කොහේ තිබුනත් wifi connectකරල තිබුනොත් උබේ lapඑකට අනිවා මේ විදියට උබට notifyකරනව phoneඑකට callඑකක් එද්දී 

උබට තියෙන missd calls/ unread messeges අනම්මනම් ඔක්කොම notification සෙට් එක ඔන්න ඔය විදියට ලේසියෙන්ම උබට notifyකරනව මේ Software ඒකෙන්
ඒ වගේම messege එකක් ආවත් pc එකේ ඉදගෙනමreply කරන්නත් පුළුවන් phoneඑක අතින්වත් අල්ලන්නේ නැතුව 

හරි එහෙනම් දැන් තමයි වැදගත්ම සීන් එකට එන්ටර් වෙන්නෙ 
මෙච්චරද මේකෙන් කරන්න පුළුවන්??
නෑ නෑ බය වෙන්න එපා බ්‍රෝස්.. තව වැඩ කෑලි ගොඩක් තියෙනවා 
Screen mirroring කියන optionඑකෙන් උබලට සුපිරිම ආතල් එකක් ගන්නත් පුළුවන්

මොකක්ද ඒ සීන් එක?

කියන්න දෙයක් නෑ තේරෙන විදියට වීඩියෝ එකක් දාන්නම් බලලම තේරුම් ගනිල්ලකෝ මොකක්ද ඒ කියලාහ්

)හරිනෙ ඉතින්.. phoneඑක අතේ තියෙන්නම ඕනි නෑ ගෙදර එක කෙළවරක ඉදන් අනිත් කෙලවරේ තියෙන උබේ phone එකට wifi වලින් connectවෙලා ඒකෙ තියෙන application එක්ක phone එක අතේ තියෙනව වගේ වැඩ කරන්නත පුළුවන්
කියල තමයි ඕකෙන් කියන්නේ

අම්මටසිරි එහෙමත් සීන් එකක් පුලුවන්ද?

ඔවු බන් පුළුවන් පුළුවන්.. ඒකනේ මේ කියන්න දගලන්නේ

මේක තියෙන Featuresටික උබලට කියනවනම්..
Impressive app for mirroring your Android device on your PC
Handy app for the gamers
Can play games on bigger screens
Can share screens wirelessly
Can share images to others without uploading them
Can give reply to text messages instantly
Can record phone activity
Great emphasis on security
ඔය වගේ සීන් කෝන් ටිකක් තමයි

හරි.. ඇති දැන් කියවිල්ල
බලමු කොහොමද මේක pc එකට දාගන්නේ කියල 
කරන්න කියල මහලොකු වැඩ ගොඩක් නෑ මචන්ලා
1. USB Connection
ඉස්සෙල්ලාම මචං උබේ phone එකේ USB Debugin කියන option එක enable කරන්න ඕනි.
ඊට පස්සේ එතනම පල්ලෙහා තියෙන Media device MTP service එක enable කරන්නත් ඕනි
මෙන්න මේ වගේ

හරි එහෙනම් ඔච්චර තමා කරන්න තියෙන්නේ, දැන් ඉතින් usb cable එක අරන් PC එකට connectකරගනින්
පොඩ්ඩක් ඉදහන්.. ඇයි ඔච්චර හදිස්සි 
ඊට ඉස්සෙලා PC එකට ගැජමටික් එක install කරගන්න ඕනිනේ මචං

ඔය තියෙන්නේ මචං උන්ගේ official online setup file එකයි offline crack fileඑකයි

PC එක internet connect කරල ඔය දීල තියෙන උන්ගේ setup එක run කරගන්න ඕනි

හෝව් හෝව්.. මාව sure නැත්ද??
බයයිද virus එකක්ද දන්නෙ නෑ කියල?
හරි අවුලක් නෑ ඔන්න එහෙනම් එයාලගේ official web site එක
ඕකට ගිහින් online setup file එක download කරගනිල්ල 

Apple / windows දෙකටම තියෙනව හොදේ 

https://drfone.wondershare.com/
මෙන්න crackඑක (virus scan කොලා හොදේ

)http://www.mediafire.com/file/fjq7s8d3ect5as5/Wondershare_MirrorGo_1.5.0.63.rar/file
ඔය crack file එක coppy කරගෙන software එක install වුනු location එකට paste කරගන්න තමයි තියෙන්නේ
හරි එහෙනම්, install වුනාට පස්සේ autoම Application එක launch වෙනවා
ඔන්න දැන් පුළුවන් මචං උබේ phoneඑක pcඑකට USB through connectකරන්න
අහා.. අමතක වුනා..
wifi වලිනුත් පුලුවනිනේ
ඒක කරනෙන් මෙහෙමයි.. හැබැයි wifi වලින් connect කරන්න කලින් අනිවා එකපාරක් through USB connectකරල තියෙන්නම ඕනි

)1. phoneඑකේ wifi on කරල phone එකේ installවෙලා තියෙන mirrorgo app එක open කරගෙන, ඔය පහල තියෙන photo එකට අනුව setup කරගනින්කො

Last edited: