තේ දළු නෙලන යන්ත්‍රයෙන් උපරිම අස්වැන්නක්
[FONT="]තේ [/FONT][FONT="]දළු [/FONT][FONT="]නෙලන[/FONT][FONT="] යන්ත්‍රයෙන් උපරිම අස්වැන්නක් ලබාගන්නේ මෙහෙමයි[/FONT][FONT="].[/FONT]
[FONT="]මුලින්ම [/FONT][FONT="]කියන්න [/FONT][FONT="]ඕන [/FONT][FONT="]මන් [/FONT][FONT="]මේ[/FONT][FONT="] කියන [/FONT][FONT="]ක්‍රමය ප්‍රායෝගිකව අත්හදා බලලා සාර්ථක වෙච්ච දෙයක්[/FONT][FONT="].
[/FONT] [FONT="]..............දැන් ගොඩාක් දෙනෙක් කියනවානෙ මේ දළු කඩන[/FONT][FONT="] Machine එක සාර්ථක නෑ. එකෙන් අතින් කඩන තරමටවත් දළු ප්‍රමාණයක් කඩන්න බෑ කියලා. ඒ කියන අය පහතින් දැක්වෙන විදි වලට තමයි Machine එක භාවිතා කරලා තියෙන්නේ;
[/FONT] [FONT="]- [/FONT][FONT="]අතින් දළු කඩමින් සිටින තේ ක්ෂේත්‍රයකට එකවර[/FONT][FONT="] Machine එක යෙදීම.[/FONT]
[FONT="]- [/FONT][FONT="]වර්ශාව නියමිත පරිදි නොලැබෙන කාල වලදී[/FONT][FONT="] Machine එක යෙදීම.[/FONT]
[FONT="]- [/FONT][FONT="]පසෙහි[/FONT][FONT="] පොහොර[/FONT][FONT="] නියමිත පරිදි නොමැති අවස්ථා වලදී[/FONT][FONT="] Machine එක යෙදීම.
[/FONT] [FONT="]මීට [/FONT][FONT="]අමතරව [/FONT][FONT="]තේ[/FONT][FONT="] දළු[/FONT][FONT="] ඇදීම [/FONT][FONT="]සදහා[/FONT][FONT="] හිරු[/FONT][FONT="] එලිය [/FONT][FONT="]වැනි [/FONT][FONT="]සාධකද[/FONT][FONT="] ප්‍රමාණවත්ව තිබිය යුතුය[/FONT][FONT="].
[/FONT]
[FONT="] [FONT="]දැන්[/FONT][FONT="] බලමු[/FONT][FONT="] Machine එක යොදා දළු කැඩීමට පෙර තේ ක්ෂේත්‍රය ඒ සදහා සුදුසු පරිදි සකසාගන්නේ කොහොමද කියලා.
[/FONT][/FONT]
[FONT="][FONT="] [FONT="]1 වියලි කාලගුණයක් යටතේදී පවා නිසි ආකාරයට දළු කැඩීමට තේ ක්ෂේත්‍රයට ජල සැපයුමක් යෙදිය ...යුතුය.
[/FONT][/FONT][/FONT][FONT="][FONT="][FONT="][FONT="][FONT="].............[/FONT]මේකට මම දකින සාර්ථකම ක්‍රමය තමයි විසිරුම් වතුර මල්[/FONT][FONT="] (Sprinkler [FONT="]I[/FONT]rrigation [FONT="]S[/FONT]ystem) භාවිතා කිරීම. මොකද මේ ක්‍රමයෙන් සම්පුර්ණයෙන්ම තේ ක්ෂේත්‍රය වැස්සක් වසින ආකාරයටම තෙමන්න පුළුවන්. හැබැයි මේවා සෑම තේ ගසක්ම තෙමෙන ආකාරයට සවිකරන්න වගබලාගන්න ඕන.
[/FONT][/FONT][/FONT][/FONT]
[FONT="][FONT="][FONT="][FONT="] [FONT="]2 තේ ක්ෂේත්‍රය නිසි ආකාරයට මට්ටම් කිරීම.
[/FONT][/FONT][/FONT][/FONT][/FONT][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="]..........[/FONT]මේ සදහා[/FONT][FONT="] Trimmer එකක් හෝ දළු කඩන Machine එකම ( දළු එකතුවන කවරය ඉවත්කර) භාවිතා කලහැකිය.[FONT="] [FONT="]න[FONT="]මු[FONT="]ත්[/FONT][/FONT][/FONT][/FONT] පැන්සලකට වැඩිය මහත අතු තිබේනම් දළු කඩන Machine එක භාවිතා නොකලයුතුය. මට්ටම් කිරීමේදී තේ පේළි ලෙස සිදුකලයුතු අතර [/FONT][FONT="]සාමාන්‍යයෙන්[/FONT][FONT="] දළු කඩන විට Machine එකේ හැඩලය පිහිටන උස මට්ටමට (සාමාන්‍යයෙන් මෙය අපගේ ඉන මට්ටමේ පවතියි) සමාන්තරව මට්ටම් කපමින් පෙළිය දිගේ යායුතුය.[/FONT]
[FONT="][FONT="][FONT="].........[/FONT]ඒ කියන්නේ මේකනෙ[/FONT][FONT="]. Machine එකෙන් දළු කඩාගෙන යනකොට දළු මට්ටම පහතින් තිබ්බොත් Machine එක ගෙනියන කෙනාට කොන්ද නමාගෙන තමයි යන්න වෙන්නේ. එතකොට වැඩි දුරක් යන්න කලින් තුනටිය අමාරු හැදෙනවා. ඒවාගෙම තමයි දළු මට්ටම ඕනවාට වඩා උඩින් තිබ්බොත් එයාට හැඩල් එක උස්සාගෙන තමයි යන්න වෙන්නේ. එතකොට ඒක අත් දෙකට අමාරුයි.
[/FONT] [/FONT]
[/FONT][/FONT][/FONT][/FONT][/FONT][FONT="]...............ඔබ නියම ආකාරයට තේ ක්ෂේත්‍රය මට්ටම් කලානම් ඔබ ඕනෑම තේ ගසක් ලගට ගියවිට ඒ හැම ගසම එකම උසකින් පැවතිය යුතු අතර තේ වගාව ඇති භූමියේ ස්වාභාවය( උස් පහත් තැන්) තේ ගස්වල ඉහල මට්ටමෙන් දැකිය හැකිය. ඒකියන්නේ මේ මට්ටම් කිරීම කරන්නේ පොලවට සමාන්තරව කියන එකයි.
[/FONT][FONT="]මෙන්න මේ කරුණු දෙක තමයි මූලිකවම කරන්න තියෙන්නේ[/FONT][FONT="]. දැන් බලමු එහෙනම් කොහොමද Machine එකෙන් දළු කඩන්නේ කියලා.
[/FONT][FONT="][FONT="]...............ඉහතින් කිවුවා වාගේ අපි දැන් තේ ක්ෂේත්‍රය මට්ටම් කලායින් පස්සේ නැවත කඩන මට්ටමට දළු ඇදෙන්න සාමාන්‍යයෙන් සති දෙකක විතර කාලයක් යනවා[/FONT][FONT="]. (නියමිත පරිදි වර්ෂාව හෝ ජල සම්පාදනය පැවතිය යුතුය.) එතකොට අපි Machine එකෙන් අර කලින් කපපු මට්ටමෙන්ම දළු ටික කඩාගෙන යනවා. දළු ටික කැඩුවායින් පස්සේ නැවතත් පෙර තිබුණු මට්ටමෙන්ම තේ ගස්ටික තියනවා. මෙහෙම සති දෙකෙන් දෙකට අපි අර කලින් තිබුණු මට්ටමටම දළු කඩාගෙන යනවා. එතකොට හැමදාම තේ ගස් ටික තියෙන්නේ අර අපි මට්ටම් කපපු උසෙන්මයි. මේ විදිහට අපිට එක මාසයකට දළු වාර දෙකයි කඩන්න පුළුවන් වෙන්නේ.
[/FONT][/FONT]
[FONT="][FONT="] [FONT="]එතකොට අතින් කඩන අය මාසෙට දළු වාර හතරක් කඩනවානෙ[/FONT][FONT="]. මෙකෙන් කඩන්න පුළුවන් දෙකයිනෙ. එතකොට මේ ක්‍රමය පාඩුයි නේද?[/FONT]
[FONT="][FONT="][FONT="]..................[/FONT]නෑ[/FONT][FONT="]. එහෙම වෙන්නේ නෑ. සාමාන්‍යයෙන් පහතරට ප්‍රදේශ වල තේ දල්ලක් ගහෙන් අමුතුවෙන්ම හැදිලා කඩන දල්ලක මට්ටමට ඇදෙන්න සති 6 ක (මාස 1 ½ ක) පමණ කාලයක් ගතවෙනවා. ඉතින් අපි දළු කඩනකොට මේ හැම ගසකම සති 6,5,4… වාගේ වයස්වල තියන දළු තියනවා. ඒ වුනාට උඩ දළු ටික අඩු වුනාම තේ ගහ බලන්නේ ඉක්මනින්ම තව දළු දාන්න. එතකොට ඔය සති ගණන් බල බල ඉන්නේනෑ. ඊලගට තියන වයසින් වැඩි දළු ටික ඉක්මනින්ම ඇදෙනවා. අතින් මාසෙට දළු වාර හතරක් කඩනවා කියන්නේ පළවෙනි වාරේ දළු කැඩලා දෙවනි වාරේ වෙනකොට කඩන්නේ අර පළවෙනි වාරේදී අරිම්බු(පොඩි දළු) විදිහට තිබිච්ච ඒවා. තුන්වෙනි වාරේදි කඩන්නේ දෙවනි වාරේදී අරිම්බු විදිහට තිබිච්ච ඒවා. එතකොට හතරවෙනි වාරේදි කඩන්නේ තුන්වෙනි වාරේදි අරිම්බු විදිහට තිබිච්ච ඒවා. ඒකියන්නේ හැම ගමනම තේ ගහේ තියන ඔක්කෝම දළු කඩන්නේ නෑ. තේ ගහේ තියන ගොඩාක් දළු පොඩි දළු විදිහට ඉතුරු කරනවා.
[/FONT][/FONT][/FONT][/FONT][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="].......................[/FONT]Machine එකෙන් කැඩුවහම තේ ගහේ තියන පොඩි දළු ඇතුළුව ඔක්කෝම දළු ටික කැඩිලා තේ ගහේ උඩ දළු නැතුව මට්ටම් වෙනවා. මෙන්න මේක තමයි හොදට තේරුම් ගන්න ඕන. තේ ගහේ කිසිම දල්ලක් නැති වුනාහම තේ ගහ බලන්නේ ඉක්මනින්ම වැඩි දළු ප්‍රමාණයක් අද්දන්න. මේකට තේ ගහට හොදට ජලය, පොහොර, හිරු එලිය වාගේ සාධක ඕන. ඉතින් මේ කියන සාධක තියනකොට තේ ගහ ඉක්මනින්ම අයිත් දළු දාලා එනවා.
[/FONT][/FONT][/FONT][/FONT][/FONT][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="].................[/FONT]අපි මෙහෙම හිතමු[/FONT][FONT="]. තේ ගස් කප්පාදු කරන්නේ හොදට වර්ෂාව ලැබෙන කාල වලදිනෙ. කප්පාදුවෙදිත් වෙන්නේ සම්පුර්ණයෙන්ම දළු නැති වෙන එකනෙ. ඒ වුනාට කප්පාදු කරලා සති දෙකක් විතර යනකොට කඩන තරමෙ දළු ඇදිලා තියනවානේ. ඉතින් Machine එකෙන් වෙන්නෙත් තේ ගහේ අර උඩ තියන ලපටි හරිය (තේ දළු) කප්පාදු වෙන එක. මේක අර ගහ කප්පාදු කරනවා වාගේ පහලින්ම කපන එකක් නෙවෙයිනෙ. ඉතින් එතකොට හැම ගමනම අළුත් දළු වැඩි ප්‍රමාණයක් ඇදෙනවා.[/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][FONT="][FONT="][FONT="][FONT="]
[/FONT] [/FONT][/FONT][/FONT][FONT="][FONT="][FONT="][FONT="]..............[/FONT]දැන් තේරෙනවා නේද වතුරයි පෝරයි [FONT="]දා[/FONT]න්න ඕන මොකද කියලා[/FONT][FONT="]. මේකෙදි වතුරනම් සාමාන්‍යයෙන් ප්‍රමාණවත් වර්ෂාවක් ලැබුණු දිනයකට පසුව එක දිගට දින 5ක් 6ක් පමණ කිසිදු වර්ෂාවක් නොමැතිව හිරු එලිය හොදින් ලැබේනම් ඊලග දිනයේ සිට ජල සම්පාදනය කරන්න ඕන. පෝර දැමීමත් දළු ඇදීමේ ස්වාභාවය අනුව නියමිත පරිදි කරන්න ඕන.[/FONT]
[FONT="][FONT="][FONT="].............[/FONT]තවත් දෙයක් තමයි කප්පාදු කලයුතුව ඇති තේ වාගාවකට[/FONT][FONT="] Machine එක භාවිතා කරන්න එපා. ඉස්සෙල්ලා ඒක කප්පාදු කරලා ඉන්න. මොකද කප්පාදු කරන්න ඕන වෙනකොට තේ ගස්වල අර වංගි කොල කියන ඒවා ඇදෙනවා. ඒනිසා හොදම දේ තමයි කොහොම දළු කැඩුවත් නියමිත කාලයේදී තේ වගාව කප්පාදු කරන එක.[/FONT]
[/FONT]
[/FONT][/FONT][FONT="][FONT="][FONT="][FONT="].............[/FONT]මේ[/FONT][FONT="] Machine එකෙන් කඩන දළු වල තේ ගහේ කිනිති එහෙම තියනවා. ඒකියන්නේ අපි කපපු මට්ටමට ඉහලින් කිනිතිත් ඇදිලා තියනවා. ඒ කිනිති Factory එකට දළු දෙන්න කලින් දළු ගොඩෙන් අයින්කරන්න ඕන. අතින් කඩනකොටත් මේ කිනිති ඇදෙනවා. හැබැයි අතින් දළු කඩන අය මේ කිනිති ගහෙන් අයින් නොකලොත් ගහේ දළු මට්ටමක් නැති වෙලා ගහ මැද්දෙන් ඉස්සෙනවා. එතකොට ඒ ගහෙන් නියමිත දළු ප්‍රමාණය ලබාගන්න බැරිවෙනවා. ඒත් Machine එකෙන් මේ සියල්ල ඉවත් වෙලා උපරිම දළු ප්‍රමාණයක් ලබාගන්න පුළුවන් වන විදිහට ගහ මට්ටම් වෙනවා. මෙකේ අනිත් වැදගත්ම වාසිය තමයි අතින් දළු කඩනවාට වඩා අඩු වියදමකින් දළු ටික කඩාගන්න පුළුවන් වෙන එක.[/FONT]
[FONT="][FONT="][FONT="]..............[/FONT]මෙන්න මේ විදිහට නියමිත පරිදි තේ ගහට දළු ඇදෙන්න අවශ්‍ය සාධක කලමනාකරණය කරලා නියමිත ක්‍රමවේදයට[/FONT][FONT="] Machine එක මගින් මාසයකට දෙවතාවක් දළු කැඩුවොත් ඒ දළු ප්‍රමාණය මාසයකට හතර වතාවක් අතින් කඩා ලබාගන්නා දළු ප්‍රමාණයට වඩා වැඩි අගයක් ගන්නවා.
[/FONT][/FONT][/FONT][/FONT]
[FONT="][FONT="][FONT="][FONT="] [FONT="]මේ[/FONT][FONT="] Video එකේ තියෙන්නේ ටිකක් ලොකු Machine එකක්. මේකටනම් හතර දෙනෙක්වත් ඉන්න ඕන. [/FONT][FONT="]
[/FONT]
[FONT="]
[/FONT][/FONT][/FONT][/FONT][/FONT]
[FONT="][FONT="][FONT="][FONT="][FONT="] [FONT="]මේ[/FONT][FONT="] Video එකේ තියන Machine එක තමයි ලංකාවේ වැඩිපුරම භාවිතාවෙන්නෙ. මේකටනම් දෙන්නෙක් ඉදියහම ඇති. ඒවාගේම අපේ වතු වලට ගොඩක් ගැලපෙන්නෙත් මේ Machine එක තමයි.[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]
[/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT]
[FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="] [FONT="]දැනගැනීම සඳහා[/FONT][FONT="] :-[/FONT]
[FONT="][FONT="][FONT="].................[/FONT]දැන් ඔය කලින් කියපු හැම[/FONT][FONT="] Machine එකේම පොඩි දළු ඇතුළුව ඔක්කෝම දළු කැඩෙනවා. ඒ නිසා මේවාට Unselective Tea Plucking Machine කියලා කියනවා. එවාගේම මේවෙනකොට [/FONT][FONT="]Williames Tea [/FONT][FONT="]කියන[/FONT][FONT="] සමාගම[/FONT][FONT="] විසින්[/FONT][FONT="] ලෝකයේ [/FONT][FONT="]පළමු [/FONT][FONT="]වරට [/FONT][FONT="]පොඩි දළු ඉතුරුවෙලා ඇදුනු දළු පමණක් කැඩෙන විදිහට[/FONT][FONT="] Machine එකක් නිර්මාණය කරලා තියනවා. ඒනිසා මේක Selective Tea Plucking Machine එකක් කියලා හදුන්වන්න පුළුවන්.[/FONT]

[FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="] [FONT="]UL 1000 and UL750 Selective Tea Harvesters[/FONT]

[FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="] [FONT="]හැබැයි මේ[/FONT][FONT="] Machine එකනම් තාම ලංකාවෙ නෑ.[/FONT]
[FONT="] [FONT="]මේ පහලින් තියන[/FONT][FONT="] Site දෙකේ තියෙන්නෙ මොරටුව Campus එකෙන් කරපු Project එකක්.[/FONT]
[FONT="] [FONT="]Selection of Harvestable Tea Shoots Based on Height and Stiffness[/FONT]
[/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT]
[FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="]Selective Tea Harvesting Mechanism[/FONT]
[/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT] [FONT="]ඒනිසා ඉදිරියේදී ඉතා උසස් තත්වයේ තේ දළු නෙලන යන්ත්‍ර වෙළදපොලට පැමිණෙනු ඇත[/FONT][FONT="].[/FONT]

Last edited: