සිරසෙන් කාලෙකට පස්සේ බලන්න වටින සිංහල නාට
සිරසෙන් කාලෙකට පස්සේ බලන්න වටින සිංහල නාට්‍යයක්
තාත්තා
ජුනි 16 වෙනිදා ඉදන් සෙනසුරාදා ඉරිදා 8.30 ට සිරස TV එකේ යන්නේ
(තාම කොටස් දෙකයි ගියේ)
ONE WAY ටෙලිනාට්‍ය අධ්‍යක්ෂකගේම නාට්‍යයක්
හොද නළුවෝ සෙට් එකක් ඉන්නවා. (පවුඩර් බබාලා නෑ)
storytelling, cinematography, color grading එහෙම සුපිරි
අනිවා ඊලග අවුරුද්දේ ටෙලි සම්මාන වලට nominate වෙනවා
EP1
https://www.youtube.com/watch?v=PCW2lMyRL8w
EP2
https://www.youtube.com/watch?v=z-ou4HT2tYQ
කුබියෝ තමා මේ වෙනස කලේ

Last edited: