Piracy! ඔව්.. වැරදි වැඩක්. තව කෙනෙක් මහන්සියෙන් හදන software එකක් සත පහක් නොගෙවා පාවිච්චි කරලා.. සොෆ්ට්වෙයා එක හදපු එකාට ගෙම්බරුත් දාල නයා ඩාන්ස් දාන පප්පල අපේ රටේ ඉන්නෙ
මේ ත්‍රෙඩ් එක ඒ අය වෙනුවෙන් නෙමෙයි උනත් ඒ අයත් මේකෙන් ලොකු සපෝට් එකක් ගනියි. නමුත් මේ ත්‍රෙඩ් එක Educational Purpose දාන ත්‍රෙඩ් එකක්.
ඇයි මේ Crack? මහන්සියෙන් හදන සොෆ්ට්වෙයා එක, අපි එකෙන් ගොඩක් වැඩ ගන්නවානම්.. පුළුවන් විදිහට Software එක හදන කෙනාට සපෝර්ට් එකක් විදිහට License එක සල්ලි දීල ගන්න කියල ඔයාලව Encourage කරන ගමන් තමයි මේ ගයිඩ් එක ඉදිරියට මම අරගෙන යන්නේ. නමුත් අපේ රටේ ආර්ථිකය එක්ක බැලුවහම ඩොලර් එකේ මිල ගොඩක් අධිකයි. ඉතින් එක අපේ වරදකට වඩා මේ Politicians ලට තමයි වැරැද්ද කරන්නේ. අඩුම ගානේ අත්‍යවශ්‍ය සොෆ්ට්වෙයා ටික වත් අපේ රටේ අයට අඩුවට ගන්න කිසිම සැලසුමක් වත් පෙන තෙක්මානෙක නැති නිසා ගොඩක් යට විසඳුම ඉතින්..Pircacy තමයි.
නමුත් පුළුවන් විදිහට License එකක් අරගෙන developer ට support එකක් දෙන්න පුලුවන්නම් ඒක වටිනව.
මේ ත්‍රෙඩ් එක දාන්න හිතුනේ 50KG කියල එළකිරි එකේ මෙම්බර් කෙනෙක් ත්‍රෙඩ් එකක් දාල තිබුනා Adobe Photoshop සොෆ්ට්වෙයා එක සල්ලි දීලා.. license එක අරගත්තා කියල. කෙලින්ම නම කියල දැම්මේ ඉතින් ත්‍රෙඩ් එක පෙන්නම තියෙන නිසා.. (http://www.elakiri.com/forum/showthread.php?t=1856522)මෙයා මේ ලයිසන් එක ගත්ත ඇත්ත අරමුණ මේ ත්‍රෙඩ් එකේ සඳහන් වෙන අරමුණ නොවෙන්න පුළුවන්, නමුත් කියවන කෙනෙකුට වැරදි අදහසක් ඔලුවට යන්න ඉඩ තියෙනවා Crack හදන අය අපිට ආදරේට Crack හදන අය නෙවෙයි.. නිකන් දෙනවනම් කොහේ හරි අවුලක් තියෙනවා කියල.
මේ කතාවේ තේරුමක් ඇති, නමුත් නිකන් තියෙන හැම සොෆ්ට්වෙයා crack එකකම වයිරස් නැහැ සහෝදරවරුනි. මේකට හේතු තියෙනවා විශ්වාස කරන්න පුළුවන් විදිහේ.
Crack කරන Teams ඉන්නව, genuinely safe crack හදන අය. එයාල මේ දේවල් කරන්නේ එයාලගේ Skills පෙන්නන්න, ඒ වගේම තව හේතු තියෙනවා. සමහරු එලි පිට වෙබ් සයිට් දාගෙන කරනවා, ගොඩක් සයිට් down වෙනවා DMCA ඇවිල්ල. තව හේතු තියෙනවා.. සල්ලි හොයන්න ඒ ෆයිල් හොස්ටින් සයිට් වල සල්ලි ගෙවන තැන් වල අප්ලෝඩ් කරනවා, ඒවගේම adfly වගේ Link දාල හොස්ට් කරනවා ඉතින් ඒ ලින්ක් එකෙන් සල්ලි හම්බුනාට ඇත්තටම බැලුවහම Crack එකේ වයිරස් නැහැ. තව ඕන තරම් හේතු තියෙනවා community වල රෙපියුටෙෂන් එකට කරනවා වගේ දේවල්. නමුත් තව කෙනෙකුට ඒ ෆයිල් එක අරගෙන එකට වයිරස් එකක් දාල ආපහු අප්ලෝඩ් කරන්න පුළුවන්. ඒක ගැන එයාලට වගකියන්න බැහැ.
___________________________________________________
මේ කියල දෙන්නේ 100% තමන්ගේ කම්පුයුටර් එක Virus වලින් ආරක්ෂා වෙන විදිඅහට Crack පාවිච්චි කරන්න. Crack එකක් 100% safe ද කියල තහවුරු කරගන්නයි.
Virus තියෙන Crack කොච්චර භයානකද? මේවා එක්ක එන මේ Rootkit type ඒවා කම්පිඋටර් එකේ රන් වෙනවද කියල ඇත්තටම හොයන්න ක්‍රමයක් නැහැ infect උනායින් පස්සේ. Drivers විදිහට ලෝඩ් වෙන්න පුළුවන් මෙමරි එකේ එහෙම මේවා. ඒ ලෝඩ් වෙලා Hacker ට අපේ කම්පියුටර් එකේ හැම මගුලක්ම send කරන්න පුළුවන්. අපි press කරන කී එකක් කී එකක් ගානේ, අදාල වින්ඩෝ එක ඇක්ටිව් වෙලා තියෙද්දී කීබෝඩ් එකේ එබුවේ මොන මොන කී ද පාස්වර්ඩ් ද අරවද මේවද බැංකු කාඩ් සේරම කලෙක්ට් කරගන්න පුළුවන් මේවයින්.
සමහර stealer තියෙනවා එක පාරක් රන් වෙලා සේව් වෙලා තියෙන ඔක්කොම passwords ටික Hacker ට සෙන්ඩ් කරලා, Stealer එක ඉවත් වෙනවා කම්පියුටර් එකෙන්.
ඒ කියන්නේ පලවෙනි පාර ක්‍රැක් එක ඩබල් Click කරපුවහම, වයිරස් එක රන් වෙලා අපේ පවුද්ගලික දේවල් ටික hacker ට සෙන්ඩ් වෙලා, ඒ ඩබල් ක්ලික් කරපු ෆයිල් එක මැකිලා එතනට වයිරස් නැති Safe Crack එකක් Save වෙනවා. එතකොට කාලයක් ගිහින් වයිරස් ගාඩ් එකට අහුවෙන්න කාලේ එනකොට ඒ වයිරස් එක තවත් අපේ කම්පියුටර් එකේ නැහැ ඒක ඔටෝ wipe delete වෙලා evidence ටිකත් මකල ඉවරයි ඒ වෙනකොට, Hacker කෙනෙක්ට අපේ පුද්ගලික තොරතුරු ගියා කියල අපි දන්නෙත් නැහැ, එයාට අවශ්‍ය වැඩේ වෙලත් ගොඩක් කාලයක් ගිහින් ඉවරයි. මොකද ඩබල් ක්ලික් කරපු ෆයිල් එක නෙමෙයි තව දුරටත් අපිට දකින්න එතන තියෙන්නේ. Virus total upload කරත් ඇත්තටම එකේ virus නැහැ (crack tool කියල ඕනනම් අහුවෙයි).
තව ඕන තරම් ක්‍රම තියෙනවා, Virus එක Crypt කරලා (FUD කියල කියනවා මේවට) Binary ෆයිල් එකේ පොඩි වෙනසක් කරලා Virus guard එකට අහුවෙන්නේ නැති වෙන්න මෙමරි එකට ලෝඩ් කරගන්නවා. වයිරස ගාඩ් එකේ අප්ඩේට් එන්න එන්න මේ වයිරස් එකත් hacker විසින් අප්ඩේට් කරනවා රිමෝට් place එකක ඉඳන් එක, එක එක විදිහට modify කර කර. ඉතින් අපිට කවදාවත් අහු වෙන්නේ නැහැ. මේ කෙනාට අපේ කම්පියුටර් එකේ වෙන්නේ මොනාද කියල බලාගෙන ඉන්න පුළුවන් ස්ක්‍රීන් එක දිහා. වෙබ් කැම් එකක් තියෙනවනම්, එකෙන් අපි දිහා බලා ඉන්නත් පුළුවන්, අපේ නෙට්වර්ක් එකට තව හයි කරලා තියෙන devices තියෙනවනම්, ඒවායේ vulnerabilities හරහා ඒවා compromise කරන්නත් පුළුවන්. ඒ විතරක් නෙමෙයි, ඔහුගේ criminal වැඩ වලට අපේ කම්පියුටර් එක පාවිච්චි කරන්න පුළුවන් bot එකක් විදිහට. එතකොට අපිව තමයි එයාගේ වැරදි වලට අහු වෙන්නේ.
_____________________________________________________
වැඩේට බහිමු.
අවශ්‍ය දේ: computer එකක්, ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක්, මොළ ගෙඩියක්, හිතන්න පුළුවන් හැකියාව.
step 1. Torrent ගන්න. Torrent එකේ කමෙන්ට්ස් කියවන්න.
හැම වෙලේම Torrent File එකක් හොයාගන්න බලන්න නිකන් සොෆ්ට්වෙයා සයිට් වලින් download කරනවට වඩා.
මේකට හේතුව ටොරන්ට් එකක් create කරපුවයින් පස්සේ එකට අදාල hash එකක් generate වෙනවා. ටොරන්ට් එක පරණ උනත් එක මොඩිෆයි කරන්න බැහැ මේ Hash එක මාරු නොකර.
Warez ෆෝරම් වල සමහර අය්යලා මුලින්ම ගිහින් හොද ෆයිල් එකක් පොස්ට් කරලා.. හොදට කමෙන්ට් ටිකක් වටුනයින් පස්සේ එයාලගේ File Link එක එඩිට් කරනවා. (warez-bb වගේ සයිට් වල මේක වෙනවා, සමහර වෙලාවට මේ සයිට් වල ඉන්න මොඩරේටර් ලගේ එකවුන්ට් පවා හැක් වෙනවා, ඊටපස්සේ හැකර් ඇවිල්ල අනික් මෙම්බර් ලගේ ලින්ක් එඩිට් කරලා වයිරස් ලින්ක් තියෙන ලිනක්ස් දාගෙන යනවා)
step 2. comments වල file එක ගැන Virus තියෙනවා කියල තියෙනවනම් මග ඇරලා හොඳ එකක් හොයාගන්න බලන්න. එහෙම බැරි උනත් නැතත් කමක් නැහැ ඊළඟ ස්ටෙප් එකට යන්න:
step 3. Install Sandboxie software and create a new sandbox that has no internet access. ( settings වලට ගිහින් ඒ sandbox එකට ඉන්ටර්නෙට් block (restrict) කරන්න.
Sandboxie ගැන මම ත්‍රෙඩ් එකක් දාල තිබ්බ. හොයාගෙන බලන්න.
මේක ඉතාමත් වටිනා සොෆ්ට්වෙයා එකක් Free Version එකෙන් ලොකු දෙයක් කරන්න පුළුවන්.
Sandboxie කියන්නේ අපේ කම්පියුටර් එක ඇතුලේ මේ වගේ දේවල් රන් කරලා ටෙස්ට් කරන්න, තවත් කම්පියුටර් එකක් වගේ දෙයක්. Virtual Computer කියල දෙයක් තියෙනවා, නමුත් මේක ඊට කිට්ටුවෙන් යන සමාන දෙයක්. නමුත් Virtual Computer එකක් නෙමෙයි. මේක අපි පාවිච්චි කරන කම්පියුටර් එක එක්ක වෙන් වෙලා අපේ වගේම තවත් කම්පියුටර් එකක් හැදිලා ඒක ඇතුලේ සොෆ්ට්වෙයා එක ඉන්ස්ටෝල් කරන්න වගේ දේවල් කරන්න පුළුවන් පසුබිමක් සකස් කරලා දෙනවා. අපේ කම්පියුටර් එක වෙග්ම එක ඇතුලෙත් ඒ ෆයිල්ස් ඒ විදිහටම තියෙනවා, නමුත් ඒවා වෙනස් උනා කියල ප්‍රධාන කම්පියුටර් එක ට හානියක් වෙන්නේ නැහැ. අපේ වැඩේ කරගෙන ඉවර වෙලා ඒ Sandbox එක Reset කරන්න පුළුවන්. ඒ වගේම එක එක Permission ලෙවල් තියෙන Sandbox හදාගන්න පුළුවන් මේකෙන්. (youtube guide තියෙනවා මේ ගැන රිසර්ච් කරලා බලන්න ගොඩක් වටිනව)
ඉන්ටර්නෙට් පර්මිෂන් එක ඉවත් කරපු sandbox එකක් හදාගන්න
මේ step එක ඉතා වැදගත් මොකද ඔයාල sandbox එකේ රන් කරාට වැඩක් නැහැ Crack exe එක, මොකද sandbox එක හරහාත් ඔයාලගේ කම්පියුටර් එකේ හැම file එකකටම, registry key එකකටම access තියෙන නිසා. එකම වෙනස ඒ access කරන්නේ sandbox එක ඇතුලෙන් නිසා ඒවා වෙන් වෙන්ව තියෙනවා. එතකොට මොන මොනාද උනේ කියල පේනවා සහ පස්සේ sandbox එක clean කරාම වයිරස් ඔක්කොම clean වෙලා යනවා. නමුත් මෙතන අපිට ඕන වැඩේ වෙන්නේ නැහැ stealer ට අදාළ දත්ත තොරතුරු ටික ඉන්ටර්නෙට් එක හරහා ඌ යවාගන්නවා. එතකොට අපි clean කරාට වැඩක් නැහැ ඉන්ටර්නෙට් block කරලා තිබ්බේ නැති හින්ද ඌ අපේ data ටික හොරකං කරලා ඌට send කරගෙන ඉවරයි අපි sandbox clean කරන පියවරට එන්න කලින්.
මේක ඇතුලේ ඉන්ටර්නෙට් access කරන්න crack එකට ඕනෙමයි කියල force කරනවානම් ඉන්ටර්නෙට් නැතුව crack කරන්න දෙන්නෙම නැතිනම් මම මේ කියන ස්ටෙප්ස් ටික follow කරන එකේ තේරුමක් නැති වෙයි.
මේ ත්‍රෙඩ් එක ඒ අය වෙනුවෙන් නෙමෙයි උනත් ඒ අයත් මේකෙන් ලොකු සපෝට් එකක් ගනියි. නමුත් මේ ත්‍රෙඩ් එක Educational Purpose දාන ත්‍රෙඩ් එකක්.ඇයි මේ Crack? මහන්සියෙන් හදන සොෆ්ට්වෙයා එක, අපි එකෙන් ගොඩක් වැඩ ගන්නවානම්.. පුළුවන් විදිහට Software එක හදන කෙනාට සපෝර්ට් එකක් විදිහට License එක සල්ලි දීල ගන්න කියල ඔයාලව Encourage කරන ගමන් තමයි මේ ගයිඩ් එක ඉදිරියට මම අරගෙන යන්නේ. නමුත් අපේ රටේ ආර්ථිකය එක්ක බැලුවහම ඩොලර් එකේ මිල ගොඩක් අධිකයි. ඉතින් එක අපේ වරදකට වඩා මේ Politicians ලට තමයි වැරැද්ද කරන්නේ. අඩුම ගානේ අත්‍යවශ්‍ය සොෆ්ට්වෙයා ටික වත් අපේ රටේ අයට අඩුවට ගන්න කිසිම සැලසුමක් වත් පෙන තෙක්මානෙක නැති නිසා ගොඩක් යට විසඳුම ඉතින්..Pircacy තමයි.

++
TFS +