බිරිදගේ සාප්පු සවාරිය

cocacola

Well-known member
  • Jan 20, 2010
    1,561
    1,094
    113
    Android
    බිරිදගේ සාප්පු සවාරිය

    ඔන්න කාන්තාවක් සාප්පු සවාරියක් ගියා..

    ඉතිං... ඕන දේවල් අරන් බිල ගෙවන්න කවුන්ටරේට ඇවිත් පර්ස් එක ඇරියම... කැෂියර් දැක්කෙ ඒක ඇතුලේ ටීවී රිමෝට් එක.. !

    දැන් කැෂියර් ට මාර කුතුහලයක් ...
    fGtjgPfSOpIh7SzJLODCMJYJjP9KLDLHEmpqnd0LpqI73qrYV4es08HPVzZ_mOs15IWGS9BOd5mbmpy3D3LLEFuI-EfbyO8Pr8DmIVJD4wt7xboWzieK9ow72zzZun4I2OW7HC632oAoFXEDQ_xB3tUCjlMj8tmbV_GPt6IoBBOLFUNtlCCX7GRkuhTec_6GbUhHrd3f4B5dOkKGOBKpbBprMeP97tI28NeQhmX-z9f0IGBElAjlcHob6yTiH2E1Z2tqwsUQKrAWJQ-XNNffBpA=s0-d-e1-ft

    හිතේ තියං ඉන්න බැරිම තැන කැෂියර් ඇහුවා "හැමදාම යන හැම තැනම රිමෝට් එක අරං යනවද මැඩම්..?" කියලා ...
    "අහ්.. නෑ.. හැමවෙලාවෙම නෙවෙයි... මගේ හස්බන්ඩ් මාත් එක්ක ශොපිං එන්න බෑ කිව්වා අද ෆුට් බෝල් මැච් එක බලන්න ඕන නිසා.. ඉතිං මං රිමෝට් එක අරං ආවා" ඇය පිළිතුරු දුන්නා..
    (පාඩම - ඔබගේ බිරිදගේ විනෝදාංශ වලට සහයෝගය දී ඇය සමග ඉන්න
    1f46b
    )

    කතාව තවත් දිගට තියෙනවා...
    කැෂියර් ට හොදටම හිනා..
    ඒත් කැෂියර් ඇයගත් දේවල් ආපහු තියන්න පටන් ගත්තා..
    කාන්තාව පුදුම වෙලා ඇහුවා "මොකක්ද ඔය කරන්නෙ" කියලා.
    "සමාවෙන්න මැඩම්.. මහත්තයා මැඩම්ගේ ක්‍රෙඩිට් කාඩ් එක බ්ලොක් කරලා... " කැෂියර් කිව්වා..
    1f626
    1f626

    (පාඩම - හැමවෙලාවේම ඔබේ ස්වාමියාගේ විනෝදාංශයට ගරු කරන්න
    1f60e
    )

    කතාව තවත් දිගට තියෙනවා
    wcLx9-95uT9VX1FBZiRiuB3meV87LCSmjVWXUm-g0d0eEAVQznLpYAuaWCM-51skC8PivI4M4Zg74I_fp_tBKEikgbkiE0o8POAVhAsjIMYVUuKupCEtLRxc4mkMubeZk8zQtS8M9fSS2Za-TFmRKPdD6OZWFXDke_R2cKlmD7Yf96iz6SabCoCUXVv9-Qhcc7d_1tVe8bfQFJBZ1xwr2olBfPfbYqvafUFwBzG7hujjFJSiLiRkZxd9ro4ueXauHQcLHZFGauKiYwN4AF_piAk=s0-d-e1-ft
    1f644

    කාන්තාව පර්ස් එකෙන් ඇදලා ගන්නවා තවත් ක්‍රෙඩිට් කාඩ් එකක්.. ඒක හස්බන්ඩ් ගෙ එක.. අවාසනාවකට ඒක බ්ලොක් කරන්න ඔහුට අමතක වෙලා..
    fGtjgPfSOpIh7SzJLODCMJYJjP9KLDLHEmpqnd0LpqI73qrYV4es08HPVzZ_mOs15IWGS9BOd5mbmpy3D3LLEFuI-EfbyO8Pr8DmIVJD4wt7xboWzieK9ow72zzZun4I2OW7HC632oAoFXEDQ_xB3tUCjlMj8tmbV_GPt6IoBBOLFUNtlCCX7GRkuhTec_6GbUhHrd3f4B5dOkKGOBKpbBprMeP97tI28NeQhmX-z9f0IGBElAjlcHob6yTiH2E1Z2tqwsUQKrAWJQ-XNNffBpA=s0-d-e1-ft
    1f914

    (පාඩම - ඔබේ බිරිදගේ බලය සහ මොළය අවතක්සේරු කරන්න එපා
    sISyuJI5IY1ScfFdWpIvC4j8lWMpkfMQLPhE9esrPwVcI-8Uc9Q7KP8BzyP7A9N58-0yJnAZ7kUJAXTsrhQ8vXYg7diA8TW4J1JEQAXB2remJ0LYpIsplbNwCQZtF4JuY7KVOTygpdrU2KlB-hMDJD293IQcwal1-2tX5rDvWZHzSLJWUsitqila97Yn6gkR2JTo9TGuv1J-cuD64iwZ4NEHuOm22M3RrNhkXpbrq3r4wbPZSeB4JpHR6btLODPOvwQHXd5avPh9DgyJQ-ZmIGY=s0-d-e1-ft
    1f917

    කතාව තව ඉවර නෑ
    1f914

    දැන් හස්බන්ඩ්ගේ ක්‍රෙඩිට් කාඩ් එකෙන් ගෙවන්න හදන්නෙ.. එතකොට මැෂින් එකේ එනවා පණිවිඩයක් "මෙය භාවිතා කිරීමට ඔබේ ජංගම දුරකථනයට ලැබුන PIN අංකය ඇතුලත් කරන්න"
    (පාඩම - පිරිමියා පැරදෙන්න යනකොට මැෂින් එක ඔහුව බේරගන්න තරම් දක්ෂ වෙනවා..
    1f60b
    )

    ඒත් කතාව ඉවර නෑනෙ...
    1f61c

    ඇය හිනාවෙලා ඇගේ බෑග් එකට අත දාලා ගන්නවා ජංගම දුරකතනයක්.. ඒකේ පෙන්නන්නෙ මේ දැන් ආව මෙසේජ් එක..
    එයා හස්බන්ඩ්ගේ ෆෝන් එකත් අරං ඇවිත් ශොපිං කරද්දි එයාට කෝල් කරකර කරදර කරාවි කියලා හිතලා
    1f609

    ඉතිං එයා හස්බන්ඩ්ගේ ක්‍රෙඩිට් කාඩ් එකෙන් ගෙවලා බඩුත් අරන් සතුටින් ගෙදර ගියා..
    (පාඩම - අපේක්ෂා සහගත බිරිදව අවතක්සේරු කරන්න එපා
    Orz2RdvhY8SCUXw28-7IHS-go2Ilo4E03dmz3A0OZpnJKule708M4a_KZ58ECNdIkYX3NRKxcZlQujt41xdIpmBxUfBbmn43cAUx8tjbb39jiQ6iJt7G8E4FiP8j85rMfA86C0YKvCH6MEJH7JBkxhCsHNXcSMvd6ibhxwKi-JjmLNmg3r5GYROiN_oujJsrSSowGHugJiM_ZBOkpQ8SCp8AnBTbJDtPKrR9a5cx22roXkh1DxUBd4PwFqQSMI50XrOLoSvMdYej-9YKwd9S69E=s0-d-e1-ft
    1f626
    )

    තවමත් කතාව ඉවර නෑ ඉතිං ...
    ඇය ගෙදර එනකොට ඔහුගේ කාර් එක නෑ..
    fGtjgPfSOpIh7SzJLODCMJYJjP9KLDLHEmpqnd0LpqI73qrYV4es08HPVzZ_mOs15IWGS9BOd5mbmpy3D3LLEFuI-EfbyO8Pr8DmIVJD4wt7xboWzieK9ow72zzZun4I2OW7HC632oAoFXEDQ_xB3tUCjlMj8tmbV_GPt6IoBBOLFUNtlCCX7GRkuhTec_6GbUhHrd3f4B5dOkKGOBKpbBprMeP97tI28NeQhmX-z9f0IGBElAjlcHob6yTiH2E1Z2tqwsUQKrAWJQ-XNNffBpA=s0-d-e1-ft
    1f914
    fGtjgPfSOpIh7SzJLODCMJYJjP9KLDLHEmpqnd0LpqI73qrYV4es08HPVzZ_mOs15IWGS9BOd5mbmpy3D3LLEFuI-EfbyO8Pr8DmIVJD4wt7xboWzieK9ow72zzZun4I2OW7HC632oAoFXEDQ_xB3tUCjlMj8tmbV_GPt6IoBBOLFUNtlCCX7GRkuhTec_6GbUhHrd3f4B5dOkKGOBKpbBprMeP97tI28NeQhmX-z9f0IGBElAjlcHob6yTiH2E1Z2tqwsUQKrAWJQ-XNNffBpA=s0-d-e1-ft
    1f914
    fGtjgPfSOpIh7SzJLODCMJYJjP9KLDLHEmpqnd0LpqI73qrYV4es08HPVzZ_mOs15IWGS9BOd5mbmpy3D3LLEFuI-EfbyO8Pr8DmIVJD4wt7xboWzieK9ow72zzZun4I2OW7HC632oAoFXEDQ_xB3tUCjlMj8tmbV_GPt6IoBBOLFUNtlCCX7GRkuhTec_6GbUhHrd3f4B5dOkKGOBKpbBprMeP97tI28NeQhmX-z9f0IGBElAjlcHob6yTiH2E1Z2tqwsUQKrAWJQ-XNNffBpA=s0-d-e1-ft
    1f914
    fGtjgPfSOpIh7SzJLODCMJYJjP9KLDLHEmpqnd0LpqI73qrYV4es08HPVzZ_mOs15IWGS9BOd5mbmpy3D3LLEFuI-EfbyO8Pr8DmIVJD4wt7xboWzieK9ow72zzZun4I2OW7HC632oAoFXEDQ_xB3tUCjlMj8tmbV_GPt6IoBBOLFUNtlCCX7GRkuhTec_6GbUhHrd3f4B5dOkKGOBKpbBprMeP97tI28NeQhmX-z9f0IGBElAjlcHob6yTiH2E1Z2tqwsUQKrAWJQ-XNNffBpA=s0-d-e1-ft

    දොරේ අලවලා තියෙනවා පොඩි නෝට් එකක්..
    iKrHVdvkH0DA6bwURx5QszxHKS5zSbyflZpzqN7qw_-nURybnDL6BOj84IGGWYF2hdcQeNeZ0xVKx7QvV4TT2iboUlD57CvQGq55Mqc2EmTgj1yR7a-Tl5fZpNWSI6kKuozjkAiMcZjFDWGmr_JzIsbg-j675DvAIOFvloDcT0IHiv1q3ORQXpxook7BS2GojslmbsFB49WoE2Uk-VpzezLn0mepb8cUSAQBmUPx_-AT-yBjI2UHtsP6FG25GHosT2CqzWsXT75lvx6AOQO5vw=s0-d-e1-ft
    1GNj_sAkT2V6UkdVZiV5dVGQjns2p2P--NC-AZFdIQAP9j-8jtrtrVmco4wbUUWrHrnBPvlWDPhJ6QWI_8DslcLpZq8l0YUBZxaSuQyyHil9YFxJmCqa4IQstZcWCdLvQ-KBCsnEdk8adshsLOyWVw0d0EewgKFthukHeGG87iJb0dc0YAjVH3HqrAZrK2cmqMHztamn9hWc3_X7AKl5Ld12xZHEVd3EyPVCTgQC8QW_r_h5rbzLdrgltARsuaT5jdRbSE_7yJc--uyVVoiMprU=s0-d-e1-ft
    1f48c
    iKrHVdvkH0DA6bwURx5QszxHKS5zSbyflZpzqN7qw_-nURybnDL6BOj84IGGWYF2hdcQeNeZ0xVKx7QvV4TT2iboUlD57CvQGq55Mqc2EmTgj1yR7a-Tl5fZpNWSI6kKuozjkAiMcZjFDWGmr_JzIsbg-j675DvAIOFvloDcT0IHiv1q3ORQXpxook7BS2GojslmbsFB49WoE2Uk-VpzezLn0mepb8cUSAQBmUPx_-AT-yBjI2UHtsP6FG25GHosT2CqzWsXT75lvx6AOQO5vw=s0-d-e1-ft

    "රිමෝට් එක හොයාගන්න බෑ. මම යාලුවෝ එක්ක එලියට යනවා මැච් එක බලන්න.
    එන්න පරක්කු වේවි..
    ඔයාට මොනවා හරි ඕනනම් මගේ මොබයිල් එකට කෝල් කරන්න... "
    0xlvUlNqSUuoCVHfSmerDx9JHu5Sq6O6j7RcvCFnjxlLUQY0EV0RgVNQfgiLtUpTm_6SkKKjbmX-1fxj4mj2w_9EDGX6Ylm3DKvU-Fu1Gj0LEuEQHG6nCFb2fZIQVsSB1lMhAxSxoH9k1QecC7BfjDI4NbEZP910YmNGhdU3eX8l5HBl_mYYT5_ZruZTvEXLE25k1FVKR1dcN5rwntXOOFmPrB-ghl3P5om_XYwbESvQp3NfDIHdB5iMpX7iBYhG_VxcCSQ6bFsSfuLLAi_jGBc=s0-d-e1-ft
    1f606

    මදෑ... මොබයිල් එක ඈ ගාව .. හස්බන්ඩ් ගිහිං තියෙන්නෙ ගෙදර යතුරුත් අරං...
    GrLaJhoDgGkDeaGj-l80NMMrZAQA-rhTVWQwFlFjtuMUbZjDbnsQHmSMSVhPj0ZieUTLeRkWOyrty5xJs6WYOxuZTm6Z_UhGgvuAyGWBtRbhn62qM5NXZmEW4pHWMbbuQLWKSjo_wdxZzylom-lVhLk_-0uetou_3BWizka5a6qmawKxZ1TKY8JuBta_oZbL1kVLQAcKoWFnDjSjtHYLZCzy9w1pHlSpy_Hk6jWCmaz6HAl5iTnIDNApYGCrhminS8iwz_3PW9tephb0lOy80lg=s0-d-e1-ft
    1f602

    (පාඩම - ඔබේ සැමියාව පාලනය කිරීමට නොයන්න.. අවසානයේ පැරදුම ඔබටයි )
    9xT5WbQtkfBxPJwf4fyUkgo3xdMTV9lairMDv65eN5yo3kf6csXBzlPgwpi_yRb-wAaQoJy5BdeTrComTfsTL8TFMGZqP_L7kN264sO1aoLzo9OtNGwoQYbEouSzEuPSll84XVPItXR1Z-B_gG30D-dmZ_dHtJTum9cr7Ewkqf_7MP0O1g6--b5WSHgLBtlVrYgrUsk-tLMxt6oc4ciGZk3CmLDlpkud8JJXWmSAQa8XsSB01lUmxP1N1ftYTrSSbPk7dcACBgAXVxQ2erRqzTU=s0-d-e1-ft
    1f64f

    :lol::lol::lol::lol::lol::lol::lol:

    (උපුටාගැනීම FB)
    REP වලට සලකනු ලැබේ. :lol::lol::lol::lol::lol: