ගෝ ප්‍රෝ කැමරා ඇසසරීස්...
බොක්කලාස්,
හිච්ච ගත්ත ගෝ ප්‍රෝ එකට ඇසසරීස් ටිකක් ඕඩර් කරා.... දැන් ඇවිල්ල තියෙන්නේ තව දවස් 2න් වගේ ලැබේවි...
වැදගත් වෙය් කියල දාන්නේ.... කැම එක වෝටර් ප්රෝෆ් උනාට, වතුරේ දාන්න කලින් වොටප්රූෆ් කවරයක් ගන්න එක ඉතා වැදගත්, හේතුව චුටි චුට වැලි කැට බැටරි, USB, ගහන තැන්වල තියෙනේ හෝල් වලින් ඇතුලට යන්න බලනවා, රබර් සිල් අතරේ වැලි කැට හිර උනාම නිකන්ම වතුර යනවා.
අනික අස්සට යන වැලි කැට හෝදලා පිබල, පින්සලෙන් අය්න කරන්නත් අමාරුය්.....

කැම් එකෙන් වැඩක් නැ ඕන කරන අනිත් ගැජමැටික්ස් ටික නැත්නම්... මම අලිඑක්ස්ප්‍රස් එකෙන් මේ සෙට් එක ඕඩර් කලා... රිවිව්ස් බලල ඕඩර් කලේ... පැකේජ් එක ආවම පික්ස් දාන්නම් කොලිටිය කොමද කියල....
Brand Name:VamsonCompatible Action Camera
Brand:GoProType:Action Camera Accessories Kits
Model Number:VS11
Material
lastic
Waterproof:Yes
ශිපින්ග් චාජස් එක්ක ඔක්කොම ගියේ $ 78.57
පොටෝ එකේ තියෙන කැම්,රිමෝට්, එක්ස්ක්ලුඩඩ්
එල කිරි ඔබට ජය.....

lasticWaterproof:Yes