අඩුවට (OVH) VPS තියෙනවා. $ 5 ඉදලා

Nadun26

Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    අඩුවට (OVH) VPS තියෙනවා. $ 5 ඉදලා

    France OVH DedicatedServer එකකින් දෙන Linux/Windows VPS තියෙනවා.

    OVH එකේ දෙන පැකේජ් වලට වඩා අපේ VPS වල Space/Cores දෙනවා.

    Web සයිට් Host කරන්න
    Proxy හදන්න
    SeedBox හදන්න
    Game Server හදන්න
    Bot Run කරන්න ඇතුළු ඕනෑම වැඩක් පුළුවන්.

    කිසිම වෙලාවක Down යන්නේ අනම් මනම් කෙස් නෑ

    24/7 ඕනේ වෙලාවකට SMS / Call වලින් ඕනේ දෙයක් කරගන්න පුළුවන්.

    මොකක් හරි අවුලක් උනාම Phone Off කරගෙන ඉන්න සීන් මගේ ලග නෑ ඒ ගැන බය වෙන්න ඕනේ නෑ

    VPS වලට එක එක ඒවා Install කරගන්න ඕනම් ඒවා මම කරලා දෙන්නම් කියලා දෙන්නම්

    බිස්නස් අඩුයි කියලා මගදී නතර කරයි කියලා බය වෙන්න ඕනේ නෑ මගේ සයිට් මේකේ Host කරලා තියෙන්නේ මම එක එක අයට Desing කරපු ඒවා මේකේ තියෙනවා එයාලගෙන් අවුරුදකට වගේ සල්ලි අරගෙනත් තියෙනවා. ඉදිරියට කරන්න ඉන්න ඒවා මේකේ තමයි Host කරන්නේ ඒක නිසා මේක බිස්නස් නෑ කියලා නවත්වලා දාන්න කිසිම අදහසක් නෑ

    පැකේජ් ඔකොම මේ සයිට් එකේ තියෙනවා ගිහින් බලලා ගන්න ගන්නවනම් මට Call එකක් දෙන්න https://lankavps.info
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113

    oya reddawal nam wikunala goda yanna wenne na ubata kawadawath
    twn eke mokak hari wada karana thanakata join wenna baluwe nadda?

    :yes: Web Desing වලින් නම් හොයන්න පුළුවන් බන්,