ඇඩොබි මාස්ටර් කලේක්ෂන් හය

Mpxpiocqbf

Junior member
  • Jun 13, 2018
    84
    16
    8
    ඇඩොබි මාස්ටර් කලේක්ෂන් හය

    ඇඩොබි මාස්ටර් කලේක්ෂන් හය වයිරස් නැතිව ඇඩොබි සයිට් එකේන්ම ඩවුන්ලොඩ් කරලා ඇක්ටිවේට් කරමු

    මේතනින් ඇඩොබි මාස්ටර් කලේක්ෂන් හය ඩවුන්ලොඩ් කරගන්න:rofl::rofl:
    https://pastebin.com/Udx1AX92

    මේතනින් කී ජේනරේටර් එක ඩවුන්ලොඩ් කරගන්න පාස්වර්ඩ් එක. එක, දේක, තුන(මේකේ වයිරස් තියේන්න පුළුවන් එක නිසා විවෘත කරන්න එපා දැනට, මේක කොම්පියුටරේට දාන්නේ නැ මේකේන් කී එකක් ජේනරේට් කරගන්න විතරයි ඔන එකත් වර්චුවල් සිස්ටම් එකක හරි වෙන වයිරස් අවාට කමක් නැති සිස්ටම් එකක කරා නම් හරි මම මේ සදහා වි එම් එකක වින්ඩොස් එක්පි හරි සවන් හරි සෙට් කරගේන ඉන්නෙ):angry::angry:
    https://pastebin.com/TQAFmvJM

    මෙතනින් ඩවුන්ලොඩ් වෙන්නේ නැතිනම් පහල තියේන හැෂ් වලට හරියන්න ටොරන්ට් එකක් ඩවුන්ලොඩ් කරගන්න:yes::yes:
    https://pastebin.com/nzvS9Kd4

    දැන් ඇඩොබි මාස්ටර් කලේක්ෂන් හය ඉන්ස්ටොල් කරගන්න කැක් එක නෙවේ, ඉන්ස්ටොල් කරගන්න කලින් ඉන්ටර්නෙට් එක ඩිස්කනේක්ට් කරන්න මේක කරන්නේ ඉන්ස්ටොල් කරන අතර තුර හො පසුව ඇඩොබි සුයංක්‍රියව අප්ඩේඩ් වෙනවා අලුත් ඇඩොබි සංස්කරනයට මේහෙම උනොත් සොලො සිස්ටම් එකකට ඇඩොබි ඉන්ස්ටොල් කරලාත් වැඩක්නැ වැඩක් කරගන්න බැරිනම්;);)

    ඉන්ස්ටොල් කරගන්න අතර තුර අහන සිරියල් කී එකට පහල කී වලින් එකක් දේන්න දිලා දුන්නු කී එක සටහන් කරගන්න:rolleyes::rolleyes:
    https://pastebin.com/gj5iiNQN

    දැන් ඉන්ස්ටොල් ඇඩොබි මාස්ටර් කලේක්ෂන් හයේන් කැමති ඇප්ලිකේෂන් එකක් විවෘත කරගන්න
    දැන් "Having Trouble Connecting To The Internet?" ක්ලික් කරන්න
    දැන් "Offline Activation" ක්ලික් කරන්න
    දැන් "Generate a Response Code" ක්ලික් කරන්න:angry::angry:

    දැන් එන රික්වේස්ට් කොඩ් එක කී ජේනරේටර් එකේ රික්වේස්ට් කියන තැන පෙස්ට් කරලා
    කලින් දිපු සිරියල් කී එක කී ජේනරේටර් එකේ සිරියල් කියන තැනට පෙස්ට් කරලා
    රේස්පොන්ඩ් කොඩ් එක අරගේන ඇඩොබි මාස්ටර් කලේක්ෂන් හය ඇක්ටිවේට් කරගන්න:angry::angry:

    මේ කී ජේනරේටර් එක රන් කරන්න ඔක වර්චුවල් සිස්ටම් එකක හරි වෙන වයිරස් අවාට කමක් නැති සිස්ටම් එකක කරා නම් හරි මම මේ සදහා වි එම් එකක වින්ඩොස් එක්පි හරි සවන් හරි සෙට් කරගේන ඉන්නෙ:angry:

    ඔන්ලයින් යන්නේ නැති සිස්ටම් එකක් නම් පහල සදහන් එවා නොකරට කමක් නැ, මේක ප්‍රධාන වශයේන් කරන්නේ සුයංක්‍රියව අප්ඩේඩ් විම වලක් විම සදහා ඉහත කියපු අකාරයට:angry:

    ඇඩොබි අලුත් සංස්කරනයට අප්ඩේඩ් වෙන එක නවත්වන්න හොස්ට ෆයිල් එකේන් මේ සයිට් ටික බොලොක් කරන්න:yes:
    https://pastebin.com/wBHcKv7R

    දැන් ෆයර් වොල් එකේන් මේ ෆයිල් තුනත් බොලොක් කරලා දාන්න:yes:
    https://pastebin.com/hJPH39QX


    දැන් ඇඩොබි වලින් වැඩ කරගෙන යන්න:):)

    ඇඩොබි සිසි දෙදහස් පහලව ත් ඇක්ටිවේට් කරගන්න විදිහ පස්සෙ දාන්නම්, සිසි පහලවට තමයි මම ඒ ක්‍රමේ ට්‍රයි කරේ ඒ ක්‍රමේ පස්සේ දාන්නම්;)



    :rofl::rolleyes::yes:;)
     
    Last edited:

    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif
     

    Mpxpiocqbf

    Junior member
  • Jun 13, 2018
    84
    16
    8




    Thanks Bro CS6 hoya hoya hitiye

    ස්තුතියි


    ස්ක්‍රින් ෂොට් ටිකක් දාන්න පොස්ට් එක එඩිඩ් කරන්න බැලුවා එඩිඩ් කරන්න බැ, එක නිසා පිඩිඑෆ් එකක් ගැහුවා මේතනින් ගන්න
    https://mega.nz/#!2GZDnISC!rbl-WAgKb06DW-SUpc_HP9YxOirB3gJJonroOO498TQ
     
    • Like
    Reactions: amilapunk

    amilapunk

    Well-known member
  • Apr 10, 2012
    2,213
    467
    83
    අවංක හිත් අසළ.......
    ස්තුතියි


    ස්ක්‍රින් ෂොට් ටිකක් දාන්න පොස්ට් එක එඩිඩ් කරන්න බැලුවා එඩිඩ් කරන්න බැ, එක නිසා පිඩිඑෆ් එකක් ගැහුවා මේතනින් ගන්න
    https://mega.nz/#!2GZDnISC!rbl-WAgKb06DW-SUpc_HP9YxOirB3gJJonroOO498TQ

    machan host block karana batch file dekath deepko

    Keygen eka download karanne kohomada ban??? link ekak nene???
     
    Last edited:

    Mpxpiocqbf

    Junior member
  • Jun 13, 2018
    84
    16
    8
    Last edited: