Windows Servers ඉගෙන ගන්න ආස අයට
මම මේ Thread එකෙන් Windows Servers ඉගෙන ගන්න කැමති අයට මන් දන්න දෙයින් Windows Servers ගැන කතා කරන්න හිතුවා. මම හිතනවා මේ Thread එකෙන් Servers පැත්ත ඉගෙන ගන්න ආස අයට වගේම MCSA වගේ කරන්න හිතන් ඉන්න අයට Windows Servers ගැන පොඩි අදහසක් ගන්න පුළුවන් වෙයි කියලා. ඒ වගේම මට වඩා Windows Servers ගැන ගොඩක් Experiences තියන අය Elakiri එකේ ඇති. එයාලගේ අදහසුත් අපිට ගොඩක් වැදගත් වෙයි. අඩුපාඩු වැරදි තියනවනන් කියන්න.

මේවා තමයි පුතේ thread කියන්නෙ 

