සුන්දර බෝඹූරු ඇල්ල

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    සුන්දර බෝඹූරු ඇල්ල

    සුන්දර බෝඹූරු ඇල්ල​

    2018 ජූනි මාසෙ ලැබුන නිවාඩු ටික එක්ක ප්ලෑන් කරන් මම සුපුරුදු පරිදි ට්‍රිපක් යන්න ලෑස්ති වුනා.. මේ පාර අපි ආරුක්කු නවය පාලම, පුංචි සිරීපාදෙ, බෝඹූරු ඇල්ල කියන තැන් ටික බලන්න යන්න තමයි ලෑස්ති වුනේ. කොහොම හරි ඒ ගමන ඒ හිතුව විදිහටම සාර්ථකව කරගන්න පුලුවන් උනා. මේ විස්තරේ දාන්නේ ඒ අපි නරඹන්න ගිය සුන්දරම තැනක් වෙන බෝඹූරැ ඇල්ල ගැනයි..

    (ඉමේජ් වල සයිස් ලොකු වැඩියි...වැඩිය ගණන් ගන්නෙපා)

    ඌව-පරණගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සීතා එළිය කන්දපොලා වන රක්ෂිතයේ පිහිටි
    සුන්දර දිය ඇල්ලක් වන බෝඹුර ඇල්ල, පේරවේල්ල ඇල්ල යනුවෙන්ද හැඳින්වේ. මෙය නුවරඑළිය සහ බදුල්ල දිස්ත්රික්කවල ආසන්න වශයෙන් කිලෝමීටර් 15 ක් පමණ දුරින් වැලිමඩ නගරයට ආසන්නව පිහිටා ඇත. බෝඹූරු ඇල්ල ලංකාවේ පළලින් විශාලතම දිය ඇල්ලකි. මෙය මුහුදු මට්ටමේ සිට මීටර් 1500 සහ 2000 ක් අතර පිහිටා ඇත.

    774FCzN.png


    https://www.google.lk/maps/dir/Bomburuella+Waterfall/Welimada/@6.9251433,80.8352301,13z/data=!4m14!4m13!1m5!1m1!1s0x3ae47f6ce01e48c5:0x1c720b8e664b05fa!2m2!1d80.8307853!2d6.9473693!1m5!1m1!1s0x3ae47be640e7a3f3:0xf86a0d5993aefe9d!2m2!1d80.9079245!2d6.9019072!3e0

    වැලිමඩ දෙසින් පැමිණෙන කෙනෙකුට වැලිමඩ - පුස්සැල්ලාව මාර්ගය ඔස්සේද, නුවරඑලිය දෙසින් පැමිණෙන අයෙකුට හග්ගල මල් වත්ත පහුකරල ටික දුරක් එද්දි මුණ ගැහෙන ගලහගම හන්දියෙන් වම්පැත්තෙ පහළට තියෙන රේන්දපොල ගලහගම පාරෙන් කි.මී.7 ක් විතර ගියාම මේ සුන්දර බෝඹුරු ඇල්ල බලන්න යන ඒ සුන්දර ගම්මානෙට යන්න පුලුවන්.



    kiIYpfUl.jpg


    3yMtXe1l.jpg


    hkbcPs8l.jpg


    vYhulvdl.jpg



    එතනින් එහාට ඇවිදගෙන යන්න තියෙන නිසා අපේ වාහන නවත්තල අපිට ගමන ආරම්භ කරන්න පුලුවන්. බෝඹුරු ඇල්ලට ඒ ප්ලේස් එකේ ඉදන් කි.මී. බාගයයි කියල ගහල තිබ්බට කි.මී 1-2 අතර දුරක් අපිට ඇවිදන් යන්න වෙනවා ගම්මානෙ මැදින්..

    zDoqGEkl.jpg


    FQT3XiAl.jpg


    wz0MogZl.jpg


    b0XNsq3l.jpg




    උඩින් දිය ඇල්ලේ ගලා හැලෙන වතුර පාරට වම් පැත්තෙන් අපිට ටික දුරක් යන්න පුලුවන් ඒ සුන්දරත්වය අත්විදිමින්.

    XDRIzo9l.jpg


    7P6tZ97l.jpg


    aRqYRUhl.jpg


    ඊට පස්සෙ ඇල්ලෙ මුදුනට යන්න ටිකකට කලින් අපිට ඒ වතුර පාර හරහා අනිත් පැත්තට ක්‍රොස් වෙන්න පොඩි කොන්ක්‍රීට් බැම්මක් තියෙනවා. හැබැයි ඒක හරහා යන්නන් වාසනාවත් තියෙන්න ඕනි. වතුර වැඩි කාලෙට ඒක හරහා යන්න බැහැ. එහෙම වුනොත් ආපු විදිහටම වතුර පාරට වම් පැත්තෙන් තව ටිකක් උඩට ගිහින් ඇල්ලෙ වම් පැත්තෙන් ඇල්ලෙ සුන්දරත්වය බලල එන්න වෙනවා. ඒත් ඇල්ලෙ නියම සුන්දරත්වය බලාගන්නන් අර බැම්ම හරහා දකුණු පැත්තට යන්නම වෙනවා. අපි ගිය දවස් වල ඒ බැම්මෙ ටිකක් විතර වතුර පිරිලා. අපේ වාසනාවට අපිට පුලුවන් උනා එහා පැත්තට යන්න..

    eiWj9g7l.jpg


    n4eivYQl.jpg


    DN2rihJl.jpg


    ඒ පැත්තට ගියාම තමයි හිතාගන්න බැරි ලංකාවේ මෙච්චර ලස්සන තැන් තියෙනවද කියල.. පට්ට ලස්සනයි. දිය ඇල්ල එක්කම ඒ දිය ඇල්ලට දකුනු පැත්තෙන් දියෙන තණකොල පිට්ටනිය වගේ ප්‍රෙද්ශය නන් අපූරුවට ගැලපෙනවා. තනිකරම දිව්‍යෙලා්කයක් වගේ.. ලංකාවෙ ඉපදිලා මේ වගේ තැනක් බලන්න නොගිහින් ඉන්නව කියන්නෙ වැඩක් නැහැ. යන්නම ඕනි තැනක්.

    Rz0MVzSl.jpg


    pHTq5PKl.jpg


    ZUhBaqul.jpg


    ft0Ai3fl.jpg


    ErytYu8l.jpg


    j9hzPJTl.jpg


    j9hzPJTl.jpg


    2kku09Vl.jpg


    DanEWXTl.jpg


    yRLkvzBl.jpg


    DhKHWPNl.jpg


    se1Es1jl.jpg


    7x34Go2l.jpg


    CaVBrnWl.jpg


    MrwsDsYl.jpg


    JEJtl8Yl.jpg


    5XYDQFDl.jpg


    q0571Unl.jpg


    QNaO9iZl.jpg


    Sd9BuYll.jpg


    KLLp1qkl.jpg


    nWF6K9Xl.jpg


    8sj7XOul.jpg


    XvISnDYl.jpg


    RbyGQdbl.jpg


    m6RJrKWl.jpg


    yCgYOOal.jpg


    jmZVRAfl.jpg


    NGEw9f3l.jpg


    OuodHuGl.jpg


    VfAa1d4l.jpg


    tardPoXl.jpg


    jbVvBp6l.jpg


    cSy3ERbl.jpg


    ay7hBopl.jpg



    ඉතින් උඹලත් නිවාඩුවක් තියෙන වෙලාවක ගිහින් බලලම එන්න වටින තැනක්..
    තැනින් තැන ප්ලාස්ටික බෝතල්, අරක්කු බෝතල් කුණු එහෙම එකතු වෙන්න පටන් අරන්..ඒත් තාම මෙතන එච්චරම නාස්ති වෙලා නැහැ. දැන්ම ගියොත් ඒ සුන්දරත්වය බලාගන්න පුලුවන්. නැත්නන් තව ටික කාලෙකින් ගන්නම දෙයක් නැති වෙයි..

    එහෙනන් ආයිත් ලස්සන සංචාරයකින් සෙට් වෙමු..

    එලකිරි සාමාජිකයෙන් අහපු ප්‍රශ්නෙකට උත්තරයක් විදිහට මම මේ චතුරගෙ වීඩියෝ එක දාන්නන්..
    වැඩි විස්තර ඒකෙන් බලාගන්න පුලුවන් ඒ ගමන ගැන.. බයවෙන්න දෙයක් නැහැ..
     
    Last edited:

    nimesha95

    Well-known member
  • Feb 1, 2009
    1,046
    345
    83
    undisclosed location
    බම්ප්... camp කරන එක තහනම් කරන්න කලින් ගියා.. පට්ටම place එකක්.. සිරාම ලස්සන තියෙන්නේ උඩ dam එකෙන් වතුර අරින දවසට
     

    nooby

    Well-known member
  • Mar 25, 2018
    3,993
    2,247
    113
    Srilanka
    උබල ඕකේ උඩට නැගලා තියෙනවද? පට්ටම ගේමක් දුන්නා බන් ඕක උඩට නගින්න. අපි බඩගාගෙන උඩට නැග්ගේ
     
    Last edited:

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    පට්ට මචන්.....මගෙත් හිතේ ලොකු ආසාවක් තියෙනවා බෝඹුරු ඇල්ලේ යන්න... ඒ වුනත් තවම යන්න වුනේ නෑ බන්....
    ඔතන මාර ලස්සනයි නේ බන්. ගොඩක් pre shoot එහෙමත් කරනවා නේද?
    ලංකාවේ පළලින් වැඩිම දියඇල්ල.:love::love::love:
    Rep added by Dodo
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :D එල එල :yes:

    Ela ne bn. Lassana Place eakak
    :D එල එල :yes:

    ela ela good post
    :D එල එල :yes:

    :D එල එල :yes:

    බම්ප්... camp කරන එක තහනම් කරන්න කලින් ගියා.. පට්ටම place එකක්.. සිරාම ලස්සන තියෙන්නේ උඩ dam එකෙන් වතුර අරින දවසට
    :D එල එල :yes: ඩෑම් එකේ සීන් එකක් දැනන් හිටියෙ නැහැ බන් :confused:

    :D එල එල :yes:

    :D එල එල :yes:

    patta place 1k machan
    thanks for sharing
    :D එල එල :yes:

    උබල ඕකේ උඩට නැගලා තියෙනවද? පට්ටම ගේමක් දුන්නා බන් ඕක උඩට නගින්න. අපි බඩගාගෙන උඩට නැග්ගේ

    :D එල එල :yes: අපි උඩට ගියේ නැහැ බන් දන්නෙ නැති නිසා..
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    Nice machan:yes:
    :D එල එල :yes:

    :D එල එල :yes:

    patta ban
    :D එල එල :yes:

    :D එල එල :yes:

    patta bro
    18+
    tfs macho
    :D එල එල :yes:

    Patta machan
    :D එල එල :yes:

    :D එල එල :yes:

    ela machan


    You have given out too much Reputation in the last 24 hours, try again later.
    :D එල එල :yes:

    :D එල එල :yes:

    පට්ට මචන්.....මගෙත් හිතේ ලොකු ආසාවක් තියෙනවා බෝඹුරු ඇල්ලේ යන්න... ඒ වුනත් තවම යන්න වුනේ නෑ බන්....
    ඔතන මාර ලස්සනයි නේ බන්. ගොඩක් pre shoot එහෙමත් කරනවා නේද?
    ලංකාවේ පළලින් වැඩිම දියඇල්ල.:love::love::love:
    Rep added by Dodo
    වැඩිය ප්ලෑන් කර කර ඉන්නෙ නැතුව සෙනිකව පලයන් බන්.. මම ලංකාවෙ ගිය තැන් වලින් පට්ටම පට්ට ප්ලේස් එකක් මේක.. ඔව්.. මේක හෙන පළලයි..
    :D එල එල :yes: