අලුත් තාලේ සුපිරි සින්දු.

elektro

Well-known member
  • Apr 18, 2011
    6,865
    9,361
    113
    Tropical Island Of Sri Lanka
    අලුත් තාලේ සුපිරි සින්දු.

    අද කාලේ වෙද්දි සුපිරි සින්දුවක් හොයාගන්නව කියන එක ගොඩක් අමාරු දෙයක් කියල උබල දන්නවනේ :sorry: ඒත් මිට අවුරුදු 10 කට වගේ කලින් young generation එකෙන් සුපිරි සින්දු ආවා හැම මාසෙම. මේ ත්‍රෙඩ් එක මම දාන්න බැලුවේ ඒ වගේ අද කාලේ එන සුපිරි සින්දු වලට ඉඩ දෙන්න. උබල ලග තියෙන ඒවත් බෙදාගමු :yes: මේ ටික අහල බලපං. (අහපු අයත් ඇති ඕන තරම් ;) )

    දිගටම අප්ඩේට් කරගෙන යමු.






     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,779
    40,423
    113
    machan mekath ela..api meke katha karamu ada kaale yana ewa gena macho :yes: thanx a lot :)

    අහ් සොරි මචන්. මට උබ අද කාලේ කියලා තිබුන තැන එච්චර මීටර් උනේ නෑ. මම හිතුවා උබ පරණ සිංදු ගැන අහුවා කියලා. දැන් එන සිංදු නම් අහන්නෙ නෑ බන්.
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,733
    3,332
    113
     

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    WAYO -අනාගතයෙ


    සඳ නාරී


    WAYO - සොයන්නේ අපේ ආදරේ


    මුන් සෙට් එක හින්දා ආපහු සිංහල සින්දු අහන්න ගත්තේ