VPS එකකින් VPN එකක් හදමු
මම අද කියලා දෙනෙන් VPS එකකින් VPN එකක් හදන හැටි.
මුලින් ම 1GB RAM වගේ VPS එකක් ගන්න මගෙනුත් ගන්න පුලුවන් $ 11 වෙන්නේ https://lankavps.info/ (Shared Hosting ඕනම් ඒවා තියෙනවා මන් ලග)
ඉසෙල්ලා ම Ubuntu 16.04 Install කරගන්න
ඊළගට Putty හෝ වෙනත් ඕනෑම SSH client එකක් භාවිතා කරලා VPS එකට ලොග් වෙන්න
Login as : ඉදිරියෙන් root කියලා Type කරන්න.
Password එකට root Password එක Type කරන්න
ඊළගට Terminal එකේ පහත Command ටික ගහන්න.
ඊළගට එනවා පහත රූපේ වගේ එකක් ( කියලා දෙන්න ලේසි වෙන්න අංක දැම්මා)
1. IP එක හරිනම් කීබෝඩ් එකේ Enter ඔබන්න.
2. 1 Type කරලා Enter ඔබන්න.
3. Port එක 1194 ම තමා ඒක Enter ඔබන්න
4. 1 Type කරලා Enter ඔබන්න.
5. කැමති නමක් දෙන්න Client කියලා තිබුනත් කමක් නෑ Enter ඔබන්න දැන්.
ටික වෙලාවක් Install වෙයි Install වෙලා ඉවර උනාම. තව වැඩක් තියෙනවා කරන්න.
VPN Client Profile එක Auto හැදෙනවා මේක තියෙනේ VPS එකේ Root එකේ අපි මේක Download කරගන්න ඕනේ
Filezila Open කරගන්න. hostname එකට VPS එකේ IP එක
Username - root
Password - root Password
Port 22 දැන් Connect කරන්න.
ඊට පස්සේ root එකේ තියෙනවා අපි හදා ගත්ත Profile එක client.ovpn කියලා එක Download කරගන්න.
දැන් VPN එක Connect කරන්න තව Software එකක් ඕනේ වෙනවා ඒක මෙතනින් ගන්න https://openvpn.net/index.php/open-source/downloads.html
ඒක Install කරලා Run කරනකොට Taskbar එකේ Icon එකක් එනවා එකේ උඩ Right ක්ලික් කරලා Import ඔබලා අර file එක දෙන්න
දැන් ඊලගට අයෙත් ඒ Icon එක උඩ Right Click කරපුවාම ඔයා හදා ගත්ත Profile එකේ නම පෙන්වනවා එක ඉදිරියෙන් තියෙන Connect එබුවන්ම් Connect වෙනවා VPN එක.
හදා ගන්න බැරිනම් මම හදලා දෙන්නම් සුළු මුදලක් අරගෙන. P.M එකක් දාන්න

Code:
apt-get upgrade
Code:
sudo apt-get install git-core
Code:
git clone https://github.com/Nyr/openvpn-install.git
Code:
cd openvpn-install
Code:
chmod -f 777 openvpn-install.sh
Code:
./openvpn-install.sh