අලුත් දඩේ!

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,311
    1
    4,155
    113
    Moratuwa
    ඔන්න අලුත් දඩයක් ඇවිත් දුම් පරික්ශන වාර්තාව ලග නොතබා ගැනීම කියලා. . දඩේ 500ක්. .
    මාව උදේ නවත්තලා දඩ කොලේ පෙන්නුවා. . නීතිය ගැන නොදැනුවත් වීම නිදහසට කාරනයක් නෙවෙයිලු. .

    මට මතක්වුනේ ෆ්බී ඉමේජ් එකක්. . ඒකේ තිබ්බේ කෝ උප්පැන්නේ උප්පන්නේ ලග නැත්තම් දඩ කියලා. . ඒතකොට අනිත් එකා කියනවා උපැන්නේ පෙන්නලා තමා හැදුනුම්පත ගත්තේ කියලා. .

    මේක ඒකේ අනිත් එක. . :baffled:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,961
    5,604
    113
    26.gif

    හික්... හිකිස්...
    අපේ සල්ලි උදුරගන්න, මංකොල්ල කන්න බැරි කමට ගේන නීති,
    පිං කැටේටත් කෙලියනම් ඉතිං තව මක්කෙයි...
    ​
     
    Last edited:

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,422
    17,582
    113
    26.gif

    හික්... හිකිස්...
    අපේ සල්ලි උදුරගන්න, මංකොල්ල කන්න බැරි කමට ගේන නීති,
    පිං කැටේටත් කෙලියනම් ඉතිං තව මක්කෙයි...
    ​

    මේ පල්ලෙවත්තව යවලා අර තට්ට පල්ලෙවත්තවවත් ගේමු බන්.ඌ මේවා නැති කරලා රට සුකිත මුදිත කරනවලු.ණයත් දවසින් ගෙවනවලු.:cool::yes:
     
    jsandun

    Well-known member
  • May 27, 2010
    6,728
    1,850
    113
    ශ්‍රී ලංකාව
    ඔන්න අලුත් දඩයක් ඇවිත් දුම් පරික්ශන වාර්තාව ලග නොතබා ගැනීම කියලා. . දඩේ 500ක්. .
    මාව උදේ නවත්තලා දඩ කොලේ පෙන්නුවා. . නීතිය ගැන නොදැනුවත් වීම නිදහසට කාරනයක් නෙවෙයිලු. .

    මට මතක්වුනේ ෆ්බී ඉමේජ් එකක්. . ඒකේ තිබ්බේ කෝ උප්පැන්නේ උප්පන්නේ ලග නැත්තම් දඩ කියලා. . ඒතකොට අනිත් එකා කියනවා උපැන්නේ පෙන්නලා තමා හැදුනුම්පත ගත්තේ කියලා. .

    මේක ඒකේ අනිත් එක. . :baffled:

    ඉතින් උබ එහෙම කිවුවාද පොලොසියට
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,311
    1
    4,155
    113
    Moratuwa
    ඉතින් උබ එහෙම කිවුවාද පොලොසියට

    නෑ මන් ඌට ඕවා කිව්වේ නෑ මන් හදිසි වැඩකට නගරසබහවට යනගමන් හිටියේ. .
    දැන් දුම් සහතිකෙත් පර්ස් එකේ තියෙනවා. . ආයේ නවත්තලා ඕක ඇහුවොත් දුම් සහතිකේ පෙන්නලා ඔයකතාව කියනවා. . :D
     
    jsandun

    Well-known member
  • May 27, 2010
    6,728
    1,850
    113
    ශ්‍රී ලංකාව
    නෑ මන් ඌට ඕවා කිව්වේ නෑ මන් හදිසි වැඩකට නගරසබහවට යනගමන් හිටියේ. .
    දැන් දුම් සහතිකෙත් පර්ස් එකේ තියෙනවා. . ආයේ නවත්තලා ඕක ඇහුවොත් දුම් සහතිකේ පෙන්නලා ඔයකතාව කියනවා. . :D

    එක හොදයි නැත්නම් කින්ඩි දානව කියල උබට නැති දඩයකුත් ගහයි
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,951
    4,630
    113
    මේ පල්ලෙවත්තව යවලා අර තට්ට පල්ලෙවත්තවවත් ගේමු බන්.ඌ මේවා නැති කරලා රට සුකිත මුදිත කරනවලු.ණයත් දවසින් ගෙවනවලු.:cool::yes:

    serayak puketh aragattha madiwata thwath oya boru viswasa karana ape harak
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    26.gif

    හික්... හිකිස්...
    අපේ සල්ලි උදුරගන්න, මංකොල්ල කන්න බැරි කමට ගේන නීති,
    පිං කැටේටත් කෙලියනම් ඉතිං තව මක්කෙයි...
    ​

    :yes::yes::yes:
    රජයක් මේ විදියට ජනතාව හූරකනව දැක්කමයි.....
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,618
    6,326
    113
    ඉතින් බන් දුම් පරීක්ෂණය පාස් නැතුව් ලයිසන් එක දෙන්නේ නෑනේ..?
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,311
    1
    4,155
    113
    Moratuwa
    එක හොදයි නැත්නම් කින්ඩි දානව කියල උබට නැති දඩයකුත් ගහයි

    උදේ පාන්දර දඩ කන්න බෑනේ. . කටවහන් හිටියා. . ඒ වෙලේ හදිසි වැඩකට යනගමන් හිටියේ. .

    ඉතින් බන් දුම් පරීක්ෂණය පාස් නැතුව් ලයිසන් එක දෙන්නේ නෑනේ..?

    ඔව් බන් මුන්ට පිස්සු. . දැන් බලපන් දුම්පරික්ශනේ අරන් ඔය කොලේ විසික් කරපු එවුන් කොච්චර ඇත්ද. . මේ මගුල නිසා උන්ට ආයේ දුම් පරික්ශනයක් ගන්න වෙනවා. . වෙලාවට මන්ලග කොලේ තිබ්බා. .
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,720
    32,452
    113
    Neethi hadanne booruwo ban. Revenue License eka ganne oka pennala thmayi pakaine...:angry:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඕවට ඉතින් කොරන්ඩ දෙයක් නැ, දැන් ඉතින් උදාවු වෙනස කියල බදු ගෙවන්ඩයි තියෙන්නෙ...