මගේ සින්ගපූරු චාරිකාව-Mage Singapore Trip eka

shalika000

Member
Feb 28, 2014
18
6
3
මගේ සින්ගපූරු චාරිකාව-Mage Singapore Trip eka

මම යන්න කලින් එලකිරි එකෙ තියන ගොඩක් පොස්ට් කියවල තම ගියෙ එ නිස මට එහෙ ඖතු රටක් වගෙ දනුනෙ න මෙක මගෙ අහ්ස් යත්තරවකින් යන පලමු ගමන.:lol::lol::confused::confused:

අපෙ ඔෆ්ෆිස් එකෙන් තම ගියෙ දවස් 6ක් මට 50000 විතර වියඩම් ගියෙ සෙරටම පට්ට ගමන ආවෙ බ එහෙ නවතින්න කොච්චර ඩක්කත් අති වෙන්නෙ න එ රටනම් පට්ට නීට් එවගෙන හරි ස්මර්ට් රටක් .

වඩි කත ඔන නෑ ,හරි මෙන්න වියදම්

Air ticket
Fare
LKR26500.0

Taxes / Fees / Charges (TFC)
LKR7903-LK LKR947-OO LKR722-OP
LKR2356-SG

Total fare (Incl. TFC)
LKR38428.0



view
 
  • Like
Reactions: Sanuka87

shalika000

Member
Feb 28, 2014
18
6
3
අහ්හ්හ් මෙන්න ඉතුරු ටික ඉතින් වඩ කරන ගමන් මෙක ලියන්නනත් ඔනිනෙ

මෙ ටිකට් එකනම් ඔෆිස් එක ගානෙ තම ඉතින් හම්බුනෙ එකඉ වියඩම් අඩු උනෙ

Air ticket = LKR38428.0

අපි ගොඩක් ගියෙ MRT එකෙ එක ලබඉ අපි හිටපු හොටෙල් එකෙ ඉඩන් යන්නත් ලෙසි හමතනම ගිය එහෙ අපෙ යලුවෙකුත් ඉන්නව එයත් හම්බෙල අවෙ පට්ට ගමන

MRT =S$25

අඩුවට කන්න හොඩ තෑනුත් තියෙ

අපි කෑවෙ තෑන් තෑන් වලින් ගන පොඩ්ඩක් වඩි උනා
මෙ අපිට සෙට් උන තන්ක් පට්ට
0U58V6o.jpg

r7p5qf9.jpg


මෙක කවෙ Universal studio eken Ekak S$15 අම්මො මර ගනක් පුලුවන්නම් කම අරන් යන්න
41zZ52I.jpg


අපි හිටියෙ මෙ හොටෙල් එකෙ එකෙ ගොඩක් Srilankan aya එනව අපිටත් සෙට් උන මොකඩ මෙක මුස්තෆා ලග තියෙන්නෙ

හොටෙල් වලට ගියෙ
ශොපින් ගිය ගොඩක් චොකලට් වර්ග සහ ශෙම්පු එහෙම අඩුඉ අනික්ව ගනන්
චොචොලට් ගන්නවනම් තමඉ එක තියෙන්නෙ

https://www.google.lk/maps/place/AB...x9c68b43cbdc2c49!8m2!3d1.3007103!4d103.854602


බලන්න කියල ගියෙ විතරඉ එකෙන් ඩෙකක් ඔෆිස් එකෙන් හම්බුනෙ මටනම් බලුව මදී අයෙ යන්න සෙට් වේ වගෙ මරිනා බෙ හොටෙල් එක ලග රෑට ලස්සනඉ

පොටොස් ගොඩක් ගහුව එත් ඩන්න බෑ ගොඩක් පොස්ට් එකෙ ලොකු වෙනව මම ලින්ක් එකක් ඩන්නම්


https://drive.google.com/drive/folders/1a1Pi7YiIZpzcYWzi5TnMb2E8h8m_3JlW?usp=sharing