මෙන්න_බාස්ලා හදපු ගෙවල්

neyohk

Well-known member
  • Oct 31, 2015
    15,939
    16,544
    113
    මෙන්න_බාස්ලා හදපු ගෙවල්

    මම මේක දැක්කේ ලංකාවේ ගෙවල් ගැන සම්බන්ද group එකක. පේජ් එකේ දැක්ක ෆිනිෂ් කරපු එකම සහ ලස්සනම ගේ මේක.බාස්ලා ගැන මොන මොන කතා කිව්වත් මොන වැරදි තිබ්බත් වැඩේ සුපිරියටම වෙලා තියෙනවා.මේ ගේ හදලා තියෙන්නේ එයාම හොයාගත්ත බාස්ලා දාලා.ඒකෙ construction කම්පණි කොච්චර ඇඩ් දැම්මත් තාම හරියට එක construction කම්පණි එකකින් ෆිනිෂ් කරපු එක ගෙයක්වත් කවුරුත් දැම්මේ නැහැ මේ වගේ.ඒකෙන්ම හිතා ගන්න පුළුවන් එයාලගේ වැඩ ගැන.:lol:උබලත් ගෙවල් හදනවනම් වෙලාව නැහැ කියලා කම්පනි දෙන්නේ නැතුව මහන්සි වෙලා හොද බාස්ලා හොයාගෙන වැඩේ කරගනින්.construction කම්පනි කියන්නේ පල් හොරු.මේ ගෙට ලක්ෂ 80යි ගිහින් තියෙන්නේ(පර්චස් 10 යේ ඉඩමත් එක්කම).තට්ටු දෙකේ ගෙයක්.


    23231572_10211771762061763_5525036024381224966_n.jpg


    23131622_10211771762621777_2937475749505985048_n.jpg


    23168032_10211771762941785_7676779415698111541_n.jpg


    23132020_10211771758941685_2355231677601107170_n.jpg


    23168004_10211771758781681_3229262488161936983_n.jpg


    23316453_10211771758741680_5607150095978303458_n.jpg


    23131808_10211771760261718_3533296446984448248_n.jpg


    23131886_10211771760061713_1370964991357773471_n.jpg


    23032755_10211771760861733_6629510625089335407_n.jpg


    23032648_10211771761901759_6035412350313809905_n.jpg
     
    Last edited: