අසනීප උන අයාලේ යන බල්ලෝ හදන තැනක්????

BlueWave

Well-known member
  • Jul 15, 2013
    1,037
    311
    83
    අසනීප උන අයාලේ යන බල්ලෝ හදන තැනක්????

    මචංලා නුවර පැත්තේ තියනවලු කියලා ආරංචියක් ආවා අසනීප උන බල්ලෝ එහෙම තියාගන බේත් කරන තැනක්...අපේ සයිට් එකේ ඉන්නවා තුවාල වෙලා අසනීපෙන් ඉන්න බල්ලෝ කීප දෙනෙක්.උන්ට පුළුවන් විදියට බේත් කළා දැන් සනීපයි ටිකක්.ඒත් අර වගේ තැනකට දාන්න පුළුවන් නම් උන්ට හොඳටම හොඳ වෙයි. මෙහෙ දූවිල්ල එක්ක බෑ බේත් කරන්න. එහෙම තැනක විස්තර දන්නා කෙනෙක් ඉන්නවා නම් කියපල්ලකෝ..ලොකු පිනක්..
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,392
    10,991
    113
    Kandy
    Pataw da? Mata ohoma podi patiyek set wela sudda karala beheth widala site eke hadala ikman eke daala dunna. Maara happy bun.