අහෝ ලංකාවේ බැංකු
බලපන් රුපියල් 10 ගන්නව pass book එකෙන් සල්ලි ගනිද්දි. දන්නවනම් ATM එකෙන් ගන්නව රු 5 ට. commercial bank එක. මේක පටන් ගත්තෙ සම්පත් දැන් හැම එකාටම බෝ වෙනවා...
පොලියෙන් withholding tax කපනව මදිවට.
මෙහෙම ගියොත් සල්ලි දාන්නත් බැහැ ගන්නත් බැහැ. බැංකුවල තැන්පතු දාන උන්ගෙන් හූරගෙන කනවා. බැංකුවල වැඩකරන උන් ඒවගෙන් අඩුපොලී ණය, අනෙකුත් වරප්‍රසාද ගන්නවා... සල්ලි දාන උන්ට හුලං.

අනික ගන්න සල්ලියක් එක සැරේ අරන් අනික් හැමවෙලාවෙම Debit card එකක් use කරන්න. නිකන් ලෝබ කතා කියන්න එපා 