දැනගෙන දූෂණය කරමු..
ස්ත්‍රී දූෂණය කියන වරද අර්ථ දක්වල තියෙන්නේ දණ්ඩ නීති සංග්‍රහයේ 363 වගන්තියේ.
ස්ත්‍රී දූෂණය වරදට අදාල දඩුවම දක්වල තියෙන්නේ 364 වගන්තියේ.
දණ්ඩ නීති සංග්‍රහයට 1995 දි හා 1998 දී කරන ලද සංශෝධන වලින් ස්ත්‍රී දූෂණය වරද පිලිබදව වඩාත් පුළුල් අර්ථ දැක්වීමක් සිදු කරල දඩුවම් විධිමත් කිරීමක් සිදු කරලා තියෙනවා.
දැන් කොහොම අර වැඩේ කලාමද ස්ත්‍රී දූෂණය වරද තෘප්ත වෙන්නෙ කියල බලමු..
මෙන්න මේ පහත දක්වන අවස්ථා 5න් එකකට වැටෙන පරිදි ස්ත්‍රීයක් හා මෛථූනයේ යෙදෙන පුරුෂයෙක් ස්ත්‍රී දූෂණය වරද සිදු කරන බවට 1995 සංශෝධනය මගින් දක්වල තියෙනවා.
(අ ) යම් විවාහක යුවලක් දික්කසාද නොවී නීත්‍යානුකූල වෙන්වීමක් දිසා අධිකරණයක් මගින් ලබා ගෙන සිටින අවස්ථාවකදී, කාන්තාවගේ අවසරය/කැමැත්ත ලබා නොගෙන ඇය සමඟ මෛථූනයේ යෙදෙන පුරුෂයකු
(ආ) බලහත්කාර පාවිච්චි කිරීමෙන් හෝ තර්ජනය කිරීමෙන් හෝ බිය ගැන්වීමෙන් හෝ මරණ හෝ තුවාල සිදු කරන බවට බියට පමුණුවා ඇය නීති විරෝධීව රදවා සිටියදී ලබා ගන්නා ලද කැමැත්ත මත මෛථූනයේ යෙදෙන පුරුෂයකු
(ඇ )කාන්තාවක් සිහිවිකලව සිටියදී හෝ ඒ පුරුෂයා විසින් නැතහොත් වෙනත් තැනැත්තෙකු විසින් ඇයට දෙන ලද මත්ද්‍රව්‍ය හෝ මධ්‍යසාර මගින් ඇති කරන ලද මත් අවස්ථාවක ඇය සිටියදී ඇගේ කැමැත්ත ඇතිව මෛථූනයේ යෙදෙන පුරුෂයකු
(ඈ ) ඇගේ ස්වාමි පුරුෂයා යැයි විශ්වාස කරමින් ඇය කැමැත්ත ලබා දී ඇති විට හා ඇය එලෙස කැමැත්ත ලබා දුන්නේ තමා ඇගේ ස්වාමි පුරුෂයා බවට විශ්වාස කරගෙන ගෙන බව තමා දැනගෙන ඇය සමග මෛථූනයේ යෙදෙන පුරුෂයකු
[මේක ඇහුවම විකාරයි වගේද...?
තමන්ගේ ස්වාමිපුරුෂයව අදුන ගන්න බැරි ගෑනුත් ඉන්නවද කියල හිතෙනවද..?
මිට අවුරුදු කීපයකට උඩදි පත්තරේක ගියපු කතාවක් කියනම්කො මේ තත්වය තේරුම් ගන්න..
කසාද බැදල හිටපු ජෝඩුවක් ඉදල තියෙනව භාගෙට හදපු ගෙදරක මේ ගෙදර ජනෙල් පියන් එහෙම හරියට හදල තිබිල නෑ..මනුස්සයත් ඉතින් හැමදාම බාර් එකේ පැමිණීමේ ලේඛණයේ අත්සන් කරන මනුස්සයෙක්ලු
...මිනිහ ඉතින් පොඩි අඩියක් ගහල ගෙදර එනකොට රෑ වෙන නිසා ගෑනු කෙනා ගෙදර දොර ලොක් කරල නිදා ගන්නවලු..අර හරියට ජනෙල් පියන් නැති ජනේලෙකින් පැනලලු ගෙට එන්නේ..ගෙට ඇවිල්ලා ඉතින් වෙරි මතේ ගිහින් නිදාගෙන ඉන්න ගෑනු කෙනාට ජිගි ජිගිය දාලලු නිදා ගන්නේ..
ගෑනු කෙනත් ඉතින් නිදි මතේ අල්ලගෙන ඉන්නවලු
....ඉතින් මේක බලාගෙන හිටියලු කොටා වගේ ඩයල් එකක්..මූ මේ සිද්දිය කීප දවසක්ම නෝට් කරල ගේමක් දෙන්නම් කියල හිතගෙන එක දවසක මිනිහ බීල ගෙදර එන්න කලින් අර ගෑනු කෙනා නිදා ගත්තම මූ ජනේලෙන් ගෙට පැනලා හිමින් සැරේ අර ගෑනු කෙනා ගාවට ගිහින් වැඩේ පටන් ගත්තලු..
ගෑනිත් ඉතින් නිදිමරගාතේ අල්ලගෙන ඉදල..
ටික වෙලාවක් වැඩේ කරගෙන ය
ද්දි ගෑනු කෙනාට මීටර් උනාලු වෙනද එන අරක්කු ගද අද එන්නෙ නෑනෙ කියල..එතකොට ගෑනු කෙනා කොම හරි නිදිමත අමතක කරල හොද සිහියෙන් බලද්දි මෙන්න වෙන මිනිහෙක් හනුම දර පලනව වගේ වැඩේට එන්ටර් වෙලා කියල කියල තේරිලා..
ගෑනු කෙනා හූ තියල කෑ ගහල..අහල පහල ගෙවල් වල මිනිස්සු ටික දුවගෙන ඇවිත්..අරූ දුවල හූ කියපු ගමන්..
ඒත් පොරව මාට්ටු වෙලා..ඔන්න ඔය වගේ දේවලුත් වෙන්න පුලුවන්නෙ ඉතින්..]
(ඉ )වයස අවුරුදු 16ට අඩු කාන්තාවක සමග ඇගේ කැමැත්ත ඇතිව හෝ නැතිව සංසර්ගයේ යෙදෙන පුරුෂයකු
(මේක ව්‍යවස්ථාපිත ස්ත්‍රී දූෂණය කියල හදුන්වනවා.)
ඉස්සර ඕක අවුරුදු 12ට අඩු කාන්තාවක් ලෙසට තමයි නීතියේ දක්වල තිබ්බේ 1995 සංශෝධනයෙන් තමයි ඕක වයස අවුරුදු 16 දක්වා ඉහල දැම්මේ.
දැන් ඉතින් ඉහත ක්‍රියාවන්ට ලැබෙන ප්‍රතිඵල....
364(1) වගන්තියේ කියනවා ඉහත අවස්ථා වලින් එකකට ගැනෙන අවස්ථාවක් සම්බන්ධව වරදකරු වෙන තැනැත්තෙකුට අවුරුදු 7කට නො අඩු හා අවුරුදු 20 කට නො වැඩි බරපතල වැඩ ඇති සිර දඩුවම් හා රු.20 000 නො ඉක්මවන දඩයකට යටත් කල යුතු බව...
අපරාධ වින්දිතයට කිසියම් වන්දි මුදලක් ගෙවන ලෙසට නියම කරන්නත් අධිකරණයට මේ වගන්තිය මගින් බලය දීල තියෙනවා. 
364 (2) වගන්තියේ දක්වල තියෙනවා ඉහත 1 උප වගන්තියේ පරිදි දඩුවම් නියම කිරීමේදී සැලකිලිමත් විය යුතු විශේෂ කරුණු කිහිපයක්.එම කරුණු යටතට වැටෙන අවස්ථාවකදී වඩා වැඩි දඩුවම් ලබා දිය යුතු බවත් එම වගන්තියේ දක්වල තියෙනව.
එම අවස්ථා නම්....
1.රජයේ නිලධාරියෙකු හෝ යම්කිසි බලධාරියකු තමාගේ නිල බලය භාවිත කරමින් තමාගේ රෑකවරණ්ය යටතේ සිටින කාන්තාවක් දූෂණය කල විට
2.නීතිය මගින් හෝ නීතිය යටතේ පිහිට වූ රක්ෂණ නිවාසයක හෝ අත් අඩංගුවේ තබා ගන්නා ස්ථානයක කලමණාකරුවකු හෝ කාර්ය මණ්ඩලයේ අයකුගේ තත්වය ප්‍රයෝජනයට ගෙන රෑදවියකු දූෂනය කිරීමේදී
3.රෝහල් කාර්ය මණ්ඩලයක අයකු රෝහලක නේවාසිකව සිටින කාන්තාවක් තම තත්වය ප්‍රයෝජනයට ගනිමින් දූෂනය කිරීමකදී
4.යම් ස්ත්‍රියක් ගර්භණී බව දැන දැනම දූෂණය කිරීමකදී
5.ආබාධිත ස්ත්‍රීයක් දූෂණය කිරීමකදී
6..රංචු ගැසී ස්ත්‍රී දූෂණයකදී
7.අවුරුදු 18ට අඩු කාන්තාවක් දූෂණය කිරීමකදී
මේ වගේ අවස්ථාවලදී වසර 10 කට නො අඩු හා වසර 20 කට නො වැඩි සිර දඩුවමක් නියම කල යුතුයි කියල එම වගන්තියේ දක්වල තියෙනව.
(මෙහෙම කරන උන්ට නම් මීට වඩා වැඩි දඩුවම් දෙන්න ඕනි
)
364 (3) වගන්තියට අනුව වයස අවුරුදු 16කට අඩු කාන්තාවක සමග ව්‍යභිචාරයේ යෙදෙන තැනැත්තෙකුට වසර 15කට නො අඩු වසර 20කට නොවැඩි සිර දඩුවම් නියම කල යුතු බව දක්වල තියෙනව.(ව්‍යභිචාරය කියන්නේ ලේ නෑයෝ සමග මෛථූනයේ යෙදෙන එක.)
ඔන්න ඕකයි තත්වේ...සමහර වෙලාවට සමහර මිනිස්සු කියනවනේ අම්මෝ ඔකිට නම් ඇරල මැරුනත් සැපයි කියල.
එහෙම කියල ගෑනුන්ව දූෂණය කලාම ලැබෙන ප්‍රතිඵල තමයි මෙව්ව..මේක කියවල සරලව අර ගනී සමහර විට..අවුරුදු හත අටක් හිරේ ඉදල ආවත් සැපයි කියල..
ඒත් දවසකට හරි හිරේ ගිය එකෙක්ගෙන් අහල බලන්න ඔනි හිරේ ආතල් එක කෝමද කියල...
හරියට නිදා ගන්න නෑ, කන්න නෑ,හිතේ බය නතුව නිදා ගන්න නෑ...මිහිපිට අපායක්....
එක මොහොතක සතුට වෙනුවෙන් ජීවිතය කැප කර ගන්න එපා..හිත පාලනය කරගෙන ජීවත් වෙන්න පුරුදු උනා නම් අමාරුවෙ නොවැටී ජීවත් වෙන්න පුලුවන්.
ස්ත්‍රී දූෂණය කියන වරද අර්ථ දක්වල තියෙන්නේ දණ්ඩ නීති සංග්‍රහයේ 363 වගන්තියේ.
ස්ත්‍රී දූෂණය වරදට අදාල දඩුවම දක්වල තියෙන්නේ 364 වගන්තියේ.
දණ්ඩ නීති සංග්‍රහයට 1995 දි හා 1998 දී කරන ලද සංශෝධන වලින් ස්ත්‍රී දූෂණය වරද පිලිබදව වඩාත් පුළුල් අර්ථ දැක්වීමක් සිදු කරල දඩුවම් විධිමත් කිරීමක් සිදු කරලා තියෙනවා.

දැන් කොහොම අර වැඩේ කලාමද ස්ත්‍රී දූෂණය වරද තෘප්ත වෙන්නෙ කියල බලමු..

මෙන්න මේ පහත දක්වන අවස්ථා 5න් එකකට වැටෙන පරිදි ස්ත්‍රීයක් හා මෛථූනයේ යෙදෙන පුරුෂයෙක් ස්ත්‍රී දූෂණය වරද සිදු කරන බවට 1995 සංශෝධනය මගින් දක්වල තියෙනවා.

(අ ) යම් විවාහක යුවලක් දික්කසාද නොවී නීත්‍යානුකූල වෙන්වීමක් දිසා අධිකරණයක් මගින් ලබා ගෙන සිටින අවස්ථාවකදී, කාන්තාවගේ අවසරය/කැමැත්ත ලබා නොගෙන ඇය සමඟ මෛථූනයේ යෙදෙන පුරුෂයකු

(ආ) බලහත්කාර පාවිච්චි කිරීමෙන් හෝ තර්ජනය කිරීමෙන් හෝ බිය ගැන්වීමෙන් හෝ මරණ හෝ තුවාල සිදු කරන බවට බියට පමුණුවා ඇය නීති විරෝධීව රදවා සිටියදී ලබා ගන්නා ලද කැමැත්ත මත මෛථූනයේ යෙදෙන පුරුෂයකු

(ඇ )කාන්තාවක් සිහිවිකලව සිටියදී හෝ ඒ පුරුෂයා විසින් නැතහොත් වෙනත් තැනැත්තෙකු විසින් ඇයට දෙන ලද මත්ද්‍රව්‍ය හෝ මධ්‍යසාර මගින් ඇති කරන ලද මත් අවස්ථාවක ඇය සිටියදී ඇගේ කැමැත්ත ඇතිව මෛථූනයේ යෙදෙන පුරුෂයකු

(ඈ ) ඇගේ ස්වාමි පුරුෂයා යැයි විශ්වාස කරමින් ඇය කැමැත්ත ලබා දී ඇති විට හා ඇය එලෙස කැමැත්ත ලබා දුන්නේ තමා ඇගේ ස්වාමි පුරුෂයා බවට විශ්වාස කරගෙන ගෙන බව තමා දැනගෙන ඇය සමග මෛථූනයේ යෙදෙන පුරුෂයකු

[මේක ඇහුවම විකාරයි වගේද...?
තමන්ගේ ස්වාමිපුරුෂයව අදුන ගන්න බැරි ගෑනුත් ඉන්නවද කියල හිතෙනවද..?
මිට අවුරුදු කීපයකට උඩදි පත්තරේක ගියපු කතාවක් කියනම්කො මේ තත්වය තේරුම් ගන්න..
කසාද බැදල හිටපු ජෝඩුවක් ඉදල තියෙනව භාගෙට හදපු ගෙදරක මේ ගෙදර ජනෙල් පියන් එහෙම හරියට හදල තිබිල නෑ..මනුස්සයත් ඉතින් හැමදාම බාර් එකේ පැමිණීමේ ලේඛණයේ අත්සන් කරන මනුස්සයෙක්ලු
...මිනිහ ඉතින් පොඩි අඩියක් ගහල ගෙදර එනකොට රෑ වෙන නිසා ගෑනු කෙනා ගෙදර දොර ලොක් කරල නිදා ගන්නවලු..අර හරියට ජනෙල් පියන් නැති ජනේලෙකින් පැනලලු ගෙට එන්නේ..ගෙට ඇවිල්ලා ඉතින් වෙරි මතේ ගිහින් නිදාගෙන ඉන්න ගෑනු කෙනාට ජිගි ජිගිය දාලලු නිදා ගන්නේ..
ගෑනු කෙනත් ඉතින් නිදි මතේ අල්ලගෙන ඉන්නවලු
....ඉතින් මේක බලාගෙන හිටියලු කොටා වගේ ඩයල් එකක්..මූ මේ සිද්දිය කීප දවසක්ම නෝට් කරල ගේමක් දෙන්නම් කියල හිතගෙන එක දවසක මිනිහ බීල ගෙදර එන්න කලින් අර ගෑනු කෙනා නිදා ගත්තම මූ ජනේලෙන් ගෙට පැනලා හිමින් සැරේ අර ගෑනු කෙනා ගාවට ගිහින් වැඩේ පටන් ගත්තලු..
ගෑනිත් ඉතින් නිදිමරගාතේ අල්ලගෙන ඉදල..
ටික වෙලාවක් වැඩේ කරගෙන ය
ද්දි ගෑනු කෙනාට මීටර් උනාලු වෙනද එන අරක්කු ගද අද එන්නෙ නෑනෙ කියල..එතකොට ගෑනු කෙනා කොම හරි නිදිමත අමතක කරල හොද සිහියෙන් බලද්දි මෙන්න වෙන මිනිහෙක් හනුම දර පලනව වගේ වැඩේට එන්ටර් වෙලා කියල කියල තේරිලා..
ගෑනු කෙනා හූ තියල කෑ ගහල..අහල පහල ගෙවල් වල මිනිස්සු ටික දුවගෙන ඇවිත්..අරූ දුවල හූ කියපු ගමන්..
ඒත් පොරව මාට්ටු වෙලා..ඔන්න ඔය වගේ දේවලුත් වෙන්න පුලුවන්නෙ ඉතින්..](ඉ )වයස අවුරුදු 16ට අඩු කාන්තාවක සමග ඇගේ කැමැත්ත ඇතිව හෝ නැතිව සංසර්ගයේ යෙදෙන පුරුෂයකු

(මේක ව්‍යවස්ථාපිත ස්ත්‍රී දූෂණය කියල හදුන්වනවා.)
ඉස්සර ඕක අවුරුදු 12ට අඩු කාන්තාවක් ලෙසට තමයි නීතියේ දක්වල තිබ්බේ 1995 සංශෝධනයෙන් තමයි ඕක වයස අවුරුදු 16 දක්වා ඉහල දැම්මේ.
දැන් ඉතින් ඉහත ක්‍රියාවන්ට ලැබෙන ප්‍රතිඵල....

364(1) වගන්තියේ කියනවා ඉහත අවස්ථා වලින් එකකට ගැනෙන අවස්ථාවක් සම්බන්ධව වරදකරු වෙන තැනැත්තෙකුට අවුරුදු 7කට නො අඩු හා අවුරුදු 20 කට නො වැඩි බරපතල වැඩ ඇති සිර දඩුවම් හා රු.20 000 නො ඉක්මවන දඩයකට යටත් කල යුතු බව...
අපරාධ වින්දිතයට කිසියම් වන්දි මුදලක් ගෙවන ලෙසට නියම කරන්නත් අධිකරණයට මේ වගන්තිය මගින් බලය දීල තියෙනවා. 
364 (2) වගන්තියේ දක්වල තියෙනවා ඉහත 1 උප වගන්තියේ පරිදි දඩුවම් නියම කිරීමේදී සැලකිලිමත් විය යුතු විශේෂ කරුණු කිහිපයක්.එම කරුණු යටතට වැටෙන අවස්ථාවකදී වඩා වැඩි දඩුවම් ලබා දිය යුතු බවත් එම වගන්තියේ දක්වල තියෙනව.
එම අවස්ථා නම්....

1.රජයේ නිලධාරියෙකු හෝ යම්කිසි බලධාරියකු තමාගේ නිල බලය භාවිත කරමින් තමාගේ රෑකවරණ්ය යටතේ සිටින කාන්තාවක් දූෂණය කල විට
2.නීතිය මගින් හෝ නීතිය යටතේ පිහිට වූ රක්ෂණ නිවාසයක හෝ අත් අඩංගුවේ තබා ගන්නා ස්ථානයක කලමණාකරුවකු හෝ කාර්ය මණ්ඩලයේ අයකුගේ තත්වය ප්‍රයෝජනයට ගෙන රෑදවියකු දූෂනය කිරීමේදී
3.රෝහල් කාර්ය මණ්ඩලයක අයකු රෝහලක නේවාසිකව සිටින කාන්තාවක් තම තත්වය ප්‍රයෝජනයට ගනිමින් දූෂනය කිරීමකදී
4.යම් ස්ත්‍රියක් ගර්භණී බව දැන දැනම දූෂණය කිරීමකදී
5.ආබාධිත ස්ත්‍රීයක් දූෂණය කිරීමකදී
6..රංචු ගැසී ස්ත්‍රී දූෂණයකදී
7.අවුරුදු 18ට අඩු කාන්තාවක් දූෂණය කිරීමකදී
මේ වගේ අවස්ථාවලදී වසර 10 කට නො අඩු හා වසර 20 කට නො වැඩි සිර දඩුවමක් නියම කල යුතුයි කියල එම වගන්තියේ දක්වල තියෙනව.

(මෙහෙම කරන උන්ට නම් මීට වඩා වැඩි දඩුවම් දෙන්න ඕනි
)364 (3) වගන්තියට අනුව වයස අවුරුදු 16කට අඩු කාන්තාවක සමග ව්‍යභිචාරයේ යෙදෙන තැනැත්තෙකුට වසර 15කට නො අඩු වසර 20කට නොවැඩි සිර දඩුවම් නියම කල යුතු බව දක්වල තියෙනව.(ව්‍යභිචාරය කියන්නේ ලේ නෑයෝ සමග මෛථූනයේ යෙදෙන එක.)