Websites wala articles ikmanata kiyawamu (Read faster)

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    මේ කියන ක්‍රමයට Harry Potter වගේ Book එකක් උනත් විනාඩි 45කින් විතර කියවල ඉවර කරන්න පුළුවන්.

    අන්තර්ජාලයේ සැරිසරන කොට නිතරම අපිට එක එක Articles හම්බෙනවා කියවන්න. ගොඩක් වෙලාව වැයවෙනවා මේවා කියවන එක. සමහර වෙලාවට කම්මැලි හිතෙනවා. ආටිකල් විතරක් නෙමෙයි පොත් කියවන අයටත් මේක ගොඩක් ප්‍රයෝජනවත් වෙයි.

    සමහර අය අහලත් ඇති පාවිච්චි කරලත් ඇති, මම කාලයක් Firefox Addon පාවිච්චි කරලා මේ ක්‍රමේට articles කියෙව්ව, නමුත් quantum firefox update වලින් පස්සේ මේ add-ons වැඩ කරන්නේ නැතුව ගියා. නමුත් add-ons නැතුව පාවිච්චි කරන්න ක්‍රමයක් හම්බුනා, මට හිතුන එළකිරි එකේ ඔයාල එක්ක මේක share කරොත් ඔයාලටත් මේක ගොඩක් ප්‍රයෝජනවත් වෙයි කියල.


    මේ තාක්ෂණයට කියන්නේ Rapid serial visual presentation කියල.
    Code:
    en.wikipedia.org/wiki/Rapid_serial_visual_presentation


    ටික කාලෙකට කලින් පොපියුලර් උන ක්‍රමයක්. Samsung ල එයාලගේ Smart watch එකට මේක යොදාගෙන තිබුන, SMS එහෙම කියවන්න.

    අපි වාක්‍යයක් කියවනකොට අපේ ඇස් දෙක එක කොනක ඉඳන් අනික් කොනට පොයින්ට් කරගෙන ෆෝකස් කරගෙන යන්න වෙනවා.

    මෙයින් කරන්නේ ඇස් දෙක පොයින්ට් කරනවා වෙනුවට ඇස් පොයින්ට් කරලා තියෙන තැනට වචන අරගෙන එන එක.



    විද්‍යාත්මකව හොයාගෙන තියෙනවා මේ ක්‍රමේ වේගවත් කියල. සාමාන්‍ය ක්‍රමයට දෙයක් කියවනකොට අපිට එක එක දේවල් ඔලුවට ඇවිල්ල අවධානය වෙනතකට යොමු වෙනව, මේකෙන් අවධානය සාමාන්‍ය ක්‍රමයට වඩා වැඩියෙන් තියෙනවා වගේම කෙලින්ම කියල තියෙන එක ඔලුවට යනව.





    හරි ඔයාලටත් මේක ට්‍රයි කරලා බලන්න.


    මෙහෙමයි කරන්නේ:
    මුලින්ම මේ කෝඩ් බොක්ස් එකේ තියෙන javascript එක select කරගෙන (ඒ සඳහා tripple click කරන්න text එක උඩ) කොපි කරගන්න.


    Code:
    javascript:(function(){function loadScript()%7Bif(console %26%26 typeof(console.log)===%27function%27)%7Bconsole.log(%27SpritzletInit v1.1.8 - Loading https://sdk.spritzinc.com/bookmarklet/latest/js/SpritzletOuter.js%27);}var script=document.createElement(%27script%27);script.setAttribute(%27type%27,%27text/javascript%27);script.setAttribute(%27charset%27,%27UTF-8%27);script.setAttribute(%27async%27,%27true%27);script.setAttribute(%27src%27,%27https://sdk.spritzinc.com/bookmarklet/latest/js/SpritzletOuter.js%3F%27+(new Date().getTime()).toString().substring(0,7));document.documentElement.appendChild(script);setTimeout(function()%7Bif(Spritzlet.timedOut===true)%7Balert(%22Sorry, it looks like this site doesn%27t allow bookmarklets to be run or Spritz servers aren%27t responding.%22);}},3000);script.onload=function()%7BSpritzlet.timedOut=false;var rs=script.readyState;if(!rs || rs===%27loaded%27 || rs===%27complete%27)%7Bscript.onload=script.onreadystatechange=null;Spritzlet.init();}};}if(window.Spritzlet)%7BSpritzlet.activate();}else%7Bwindow.Spritzlet=window.Spritzlet ||%7B};window.Spritzlet=%7Borigin:window.location.protocol+%27//%27+window.location.host,loaderVersion:1.1,timedOut:true};loadScript();}})();


    දැන් bookmarklet එකක් හදාගන්න ඕන.
    ඔයාලගේ බ්‍රව්සර් එකේ bookmark bar එක තියෙන්න ඕන, හිස් තැනක right click කරලා new bookmark එකක් ක්‍රිරියෙට් කරන්න.


    Step 1

    VhY42Nd.jpg

    VhY42Nd.jpg


    Step 2


    vCNDntX.jpg

    vCNDntX.jpg


    Location එකට අපි කලින් කොපි කරගත්ත javascript එක paste කරගන්න. දැන් bookmarklet එක add කරගන්න.


    හරි වැඩේ ඉවරයි.


    දැන් මේ පල්ලෙහා තියෙන සාම්පල් ටෙක්ස්ට් එක මවුස් එකෙන් සිලෙක්ට් කරලා ඉවර වෙලා...


    Sample English paragraph:



    Here is the perfect system for cleaning your room. First, move all of the items that do not have a proper place to the center of the room. Get rid of at least five things that you have not used within the last year. Take out all of the trash, and place all of the dirty dishes in the kitchen sink. Now find a location for each of the items you had placed in the center of the room. For any remaining items, see if you can squeeze them in under your bed or stuff them into the back of your closet. See, that was easy!







    bookmark එක උඩ click කරලා බලන්න. :D (ආටිකල් කියවනකොට පේජ් එකේ කොටසින් කොටස සිලෙක්ට් කර කර bookmark එක ඔබන්න ඕන නැහැ. කොටස සිලෙක්ට් කරලා ඔය ඕපන් වෙන බොක්ස් එක උඩ click කරන්න. එතකොට සිලෙක්ට් කරපු කොටස විතරක් වැඩ කරනවා.


    පහල තියෙන video එකත් බලන්න.



    logo.gif
    logo.gif
     
    Last edited:

    Ninja hattori

    Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    මේක පට්ට බන් මාර ඉක්මනට කියවන්න පුලුවන් :yes:
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    මේක පට්ට බන් මාර ඉක්මනට කියවන්න පුලුවන් :yes:
    එල. එකෙක් ට හරි වැදගත් උනා නං. ගොඩක් එවුන් බලල ශේප් එකේ ගල් වෙලා :nerd:



    මේක හොඳයි වචන විතරක් කියවන්න නම්. අන්තර්ගතය ඔළුවට එන්නෙ නෑ වචන වලට විතරක් ෆෝකස් එක යන නිසා
    අන්තර්ගතය ඔලුවට යනවා ඉක්මනට කියවන එක හුරු උන කෙනාට.
    ඒ කියන්නේ මේ ක්‍රමේට නෙමෙයි කොයි ක්‍රමේට කියෙව්වත් ඔලුවට යන එක අඩු අය ඉන්නවා. එයාලට තියෙන්නේ වෙනම ප්‍රශ්නයක්. :yes:

    හුරු උන කෙනාට සාමාන්‍යයෙන් වචනයක මුල සහ අග කොටස විතරක් දැක්කම වචනයේ මැද spelling mistakes තිබුනත් වචනේ අදහස ඔලුවට යනව.


    තව ටිකක් පුරුදු වෙලා බලන්න ඕන :yes:


    ඔකේ අවුල තියෙන්නේ මෙතන. අපි Read කරනකොට ලියල තියෙන වචන හිතෙන්, අපේ ඔලුව ඇතුලේ කටහඬක් අපිට ඇහෙනව (rehearsal voice" or "sub-vocalisation").
    මේ කටහඬ අත්‍යවශ්‍ය නැහැ ලියල තියෙන දෙයක අදහස අපිට තේරුම් ගන්න.
    නමුත් පුංචි කාලේ ඉඳන් අපි කියවන්න හුරු වෙද්දී ඉස්කෝලේ එහෙම අපිට පුරුදු කරලා තියෙන මේ වැරදි ක්‍රමේ තමයි, "ශබ්ද නගා කියවන්න" කියන එක. ඔය හේතුව ගොඩක් බලපානවා අපේ හිත ඇතුලේ ඔය හුරු වෙලා තියෙන කටහඬ ඇති වෙන්න.
    මේ voice එක eleminate කරන්න පුළුවන් අයට මේකේ effect එක වැඩියි. ගොඩක් වේගයෙන් කියවන්න පුළුවන් හැකියාව තියෙනව.


    අනික් අයට Practice කරලා කරන්න පුළුවන් මේ habbit eඑක නවත්තන්න, Internet එකේ එහෙම තියෙනවා guides, (spreeder.com වගේ ඒවා)

    සහ තව සමහර අය suggest කරලා තියෙනවා මොනවහරි දෙයක් (bubbgle gum) හප හප කියවන්න පුරුදු වෙන්න එතකොට කට වැඩ කරන නිසා වෙන දේකට brain එක ඒ වචන කියවන කොටස Stop කරනව කියල. Try කරලා බලපාන්න තමන්ට කැමති ක්‍රමයක් :yes: ඔය habbit එක නවත්තුවම 3x වගේ fast කියවන්න පුළුවන් කියනව.
     

    PMMM

    Member
    Jul 5, 2018
    313
    41
    0
    ඩේට තත්ත්වෙ පොඩ්ඩක් අවුල්, මේක අර රීඩින් මෝඩ් කියන එකද?
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,852
    1
    9,598
    113
    Gampaha
    මට නම් වචනෙන් වචනෙ එනකොට මුලු වාක්‍යම අදහස ගන්න අමාරුයි. අන්තිමට නිකන් ඔහේ වචන ටිකක් කියෝල විතරයි වගේ. මතක නැතිවෙනව. මේකට ටිකක් පුරුදු උනොත් ඔය අවුල නැතිවෙයි වගේ..
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    mama nam google translate ekata daala ahanawa ban. 100% nathi unath godak dewal therenawa.