accident එකක් උනාම ?

nissanlover

Active member
  • Oct 13, 2016
    542
    92
    28
    Sri Lanka
    මචන් ලගකදී මගේ වාහනේ පිටිපස්සෙන් ඇවිත් ත්‍රීවිල් එකක් ඇන්නා.
    පිටුපස පොඩි damage එකක් උනේ. නමුත් ඒ අවස්ථාවේ එකම road එකේ පෝලිම් දෙකකට පොලිසියෙන්ම වාහන වලට යන්න දෙනවා. කිසි අවුලක් නෑ.නමුත් accident එක වෙන වෙලාවේ මගේ පිටුපස එක රෝදයක් සුදු ඉරෙන් පැනලා තිබ්බේ.

    මේකයි ප්‍රශ්නය. accident එක උනාට පස්සේ මන් වීල් එකේ පොර ගාවට ගිහින් සුහදව කතා කරන්න උත්සහ කරා.නමුත් ඌ වැරැද්ද කරලත් මගෙන් ගේමම ඉල්ලනවා.ඒ අතර විල් පාර්ක් එකක සෙට් එකක් ඇවිත් උගේ පැත්තට..ඉතින් මන් 119 කෝල් කරලා විස්තරේ කිව

    අන්තිමේදී ටයර් මාර්ක් කරලා දෙන්නම පොලිසියට ගියාම.පොලිසියෙන් කියනවා.මගෙත් පොඩි වැරද්දක් තියෙන නිසා මේක ලීවොත් උසාවි දාන්න වෙනවලු.දෙන්නටම දඩ වදිනවලු.අරුට වැඩිපුර.
    ඒ නිසා ගොඩින් විසදගන්නලු. නමුත් පොර කියක් වත් දෙන්නවත් වරද පිලි ගන්නවත් සුදානම් නැ.

    උසාවි ගානේ රස්තියාදු වෙන්න අකමැති නිසා.මන් වරදක් කර ගානට මාගේ වහනෙත් ඇනගෙන මන් ගෙදර අවා.අඩු තරමේ අරුට පොඩි දඩයක් වත් නෑ.

    අඩුම ගානේ පොලිස් පොතේ අපේ කට උත්තරේ වත් සදහන් කරගන්න ක්‍රමවේදයක් නැද්ද. ?
    සුළු දඩුවමක් හෝ පොරට දෙන්න අඩු ගානේ 500 වත්.උසාවි නොයා එහෙම වරදට දඩුවමක් වත් ?
    දෙන්න පොලිසියට බලතල නැද්ද. ? මොකද පිටිපස්සෙන් උ ඇනල තියෙන්නේ.අනික මම මගේ දේ හදාගන්න නිසා.
    accident එකක් උනාම පොතේ සදහන් කරාම උසාවි යන්නම ඕනෙද?

    මට ආව මේ ප්‍රශ්න වලට අත්දැකීම් ඇති අයගෙන් උපදෙස් පතමි.
    සාමාන්‍යයෙන් මේ වගේ accident එකක් නැවත උනොත් මම ගන්න ඕනේ ක්‍රියාමාර්ග මොනවද ?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,375
    2
    53,849
    113
    පිටිපස්සෙන් ඇන්නොත් 100% වැරැද්ද පිටිපස්සේ එකාගේ. පොලිසියෙන් කොහොමත් කරන්නේ සමාදාන වෙන්න කියන එක තමයි :lol: අනික රෝදයක් තනි ඉරෙන් පැන්න කියල දඩ ගහන්න නීතියක් නෑ තනි ඉරේ ඉස්සර කරන්නයි බැරි.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,375
    2
    53,849
    113
    ගන්න ඕන එකම ක්‍රියාමාර්ගේ පොලිසියේ එන්ට්‍රි එකක් දාල රිපෝට් එකක් ගන්න එක, (අත්සන් කරන්න කලින් හරියටම පැමිණිල්ල ලියාගත්තද බලන්න උන් කියන එක නෙමේ ලියන්නෙ වෙලාවකට :angry:) ඉන්ෂුවරන්ස් ක්ලේම් කරද්දී පොලිස් රිපෝට් එකක් ඉල්ලන්න පුළුවන්. ගොඩින් බේරන්න ටෝක් වලට අහුවෙන්න එපා.

    අනිත් එක ඩෑෂ් කැම් එකක් හයිකර ගන්න. Dual channel එකක් නම් වැඩිය හොඳයි, වීඩියෝ එවිඩන්ස් තියෙනකොට ගොඩක් වෙලාවට උසාවියට යන්න ඕන එකපාරයි හෝ දෙපාරයි වන්දියකුත් ගන්න පුළුවන් ඔහොම දෙයක් වුණාම. :yes:
     
    Last edited:

    උන් ඔක්කොම එක පැත්තක් උනාම බෑ බන්. :angry: අනික නීතිය නවනවනේ.අපිට ලොකු අත්දැකීමක් නැති උනාම.පාඩුව මට. :(පොලිසිය එක්ක උන් සෙට් එකම ෆිට් වගේ.හෙන ෆිට් එකෙන් අවේ.අනික උ මගේ tail light එකට කෙලියේ.වීල් එකේ damage එකක් පෙන්න නැ.උ පස්සේ පස්සේ ඇන්නේ නෑම කියනවා :D අනිත් සෙට් එක ඌට උගන්වනවා.පොලිසියේත් උගේ වරදක් නෑ කියනවා.කිසි මුදලක් දෙන්නෙත් නැලු.පොලිසිය මට කියන්නේ.උසාවි ගියොත් දෙන්නටම නඩු ඕව කරදරය ලීවොත් කියල.

    මට නම් පොලිසිය එපා උනා.

    මේකයි සීන් එක .උන් දන්නවා මන් උසාවි යන්න තරම් ගේම ඉල්ලනේ නැ කියල.එක වෙන්න ඕනේ පොලිසියත් එක්ක ෆිට් එකේ අවේ.

    මෙහෙම උනොත් බන් මොනවද අපි කරන්න ඕනේ.ලොකු හෝ පොඩි damage එකක් නම්
     
    nissanlover

    Active member
  • Oct 13, 2016
    542
    92
    28
    Sri Lanka
    ගන්න ඕන එකම ක්‍රියාමාර්ගේ පොලිසියේ එන්ට්‍රි එකක් දාල රිපෝට් එකක් ගන්න එක, (අත්සන් කරන්න කලින් හරියටම පැමිණිල්ල ලියාගත්තද බලන්න උන් කියන එක නෙමේ ලියන්නෙ වෙලාවකට :angry:) ඉන්ෂුවරන්ස් ක්ලේම් කරද්දී පොලිස් රිපෝට් එකක් ඉල්ලන්න පුළුවන්. ගොඩින් බේරන්න ටෝක් වලට අහුවෙන්න එපා.

    අනිත් එක ඩෑෂ් කැම් එකක් හයිකර ගන්න. Dual channel එකක් නම් වැඩිය හොඳයි, වීඩියෝ එවිඩන්ස් තියෙනකොට ගොඩක් වෙලාවට උසාවියට යන්න ඕන එකපාරයි හෝ දෙපාරයි වන්දියකුත් ගන්න පුළුවන් ඔහොම දෙයක් වුණාම. :yes:

    dash cam front එකට විතරයි බන් තිබ්බේ :sorry:.

    මගේ 3rd party insurance එකක් තියෙන්නේ :eek:

    තැන්ක්ස් මචන්

    උසාවි යන්න උනොත් බන්.ලෝයර් කෙනෙක් වෙනම hire කරන්න ඕනෙද? ලොයර්ස් ලගේ ගණන් කොහොමද මචන් ? නැත්නම් අතින් හදාගන්න එක ලබයි
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,375
    2
    53,849
    113
    dash cam front එකට විතරයි බන් තිබ්බේ :sorry:.

    මගේ 3rd party insurance එකක් තියෙන්නේ :eek:

    තැන්ක්ස් මචන්

    උසාවි යන්න උනොත් බන්.ලෝයර් කෙනෙක් වෙනම hire කරන්න ඕනෙද? ලොයර්ස් ලගේ ගණන් කොහොමද මචන් ? නැත්නම් අතින් හදාගන්න එක ලබයි

    දැන් ඉතිං පැමිණිල්ලක් වත් සාක්ෂිකාරයෝ වත් නැතුව උසාවි ගිහිං වැඩක් නැතිවෙයි බන් අතින් හදාගන්න වෙන්නෙ :sorry:

    Dual channel කැමරා සාක්ෂි වත් තිබ්බ නම් වන්දි ගන්න තිබ්බ, ඒක උගේ 3rd party insurance එකෙන් ගෙවනව :yes:
     
    mamanamperi

    Active member
  • Jun 13, 2011
    684
    152
    43
    Oya kari 3wheel kaarayo ohommamai, anika unge park ekak laga nan sadde wadie.
    Godak 3 wheel park wala eun e paththe police ya aduranawa. Eka nisa policiyath balanne shape karanna.
    Hidama de thamai ohoma sadde dammoth e welawata shape wela awith 119 call karala entry ekak daapan uge wahane number eka daala, happala ubata tharjanaya karala yanna giya kiyala. Hit and ran kiyanne tikak seen ekak.
    Mama dawasak dunna bus kaarayekuta, ekawa magadi nawaththala load eka bassla bus eka policiyata aran.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    පස්සෙන් හැප්පුව එකා බන් කොහොමත් වැරදි අඩි 10ක් ද කොහෙද දුර තියාන එන්න ඕනේ උබට පස්සෙන් එන එකා. ඉරි කැපුන කතා ඕවාට අදාලා වෙන්නේ නෑ.
     
    nissanlover

    Active member
  • Oct 13, 2016
    542
    92
    28
    Sri Lanka
    කියල වැඩක් නෑ බන්. කොහොමද ත්‍රිවිල් කාරයෝ 7ක් 8ක් වටවෙලා එකෙක්ට ගේම දෙද්දී.

    මන් 119 ගැහුවෙත් එකයි බන්.දඩයක් වත් ගැහුවනම් හිතට හොදයි.මොකුත්ම නැ උ ගිය.

    නෙද්දකින් ලංකාවේ නීතියයි පොලිසියයි.

    මන් අනිවා නඩුවකට යනවා .මට අලවගන්න පුළුවන් විදිහට tail light එක කැඩිලා තිබ්බේ.සද්දේ වහල අවා.නැත්නම් දවස් කීපයක පඩිත් විනාස කරන් අතිනුත් කෙලවන් තාම.

    ඒ ගොන්නු එක්ක නඩු කියන්න වෙන්නේ.

    එකටත් එක්ක වැඩිපුර light එකක් එල්ලුවත් .ස්ත්‍රී දුෂකයෙක්,මිනි මරුවෙක් වගේ රැකලා අල්ලාගෙන නඩු ලියන්න යන්නේ.
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,084
    12,938
    113
    33
    ෆින්ලන්ඩ්
    මචන් ලගකදී මගේ වාහනේ පිටිපස්සෙන් ඇවිත් ත්‍රීවිල් එකක් ඇන්නා.
    පිටුපස පොඩි damage එකක් උනේ. නමුත් ඒ අවස්ථාවේ එකම road එකේ පෝලිම් දෙකකට පොලිසියෙන්ම වාහන වලට යන්න දෙනවා. කිසි අවුලක් නෑ.නමුත් accident එක වෙන වෙලාවේ මගේ පිටුපස එක රෝදයක් සුදු ඉරෙන් පැනලා තිබ්බේ.

    මේකයි ප්‍රශ්නය. accident එක උනාට පස්සේ මන් වීල් එකේ පොර ගාවට ගිහින් සුහදව කතා කරන්න උත්සහ කරා.නමුත් ඌ වැරැද්ද කරලත් මගෙන් ගේමම ඉල්ලනවා.ඒ අතර විල් පාර්ක් එකක සෙට් එකක් ඇවිත් උගේ පැත්තට..ඉතින් මන් 119 කෝල් කරලා විස්තරේ කිව

    අන්තිමේදී ටයර් මාර්ක් කරලා දෙන්නම පොලිසියට ගියාම.පොලිසියෙන් කියනවා.මගෙත් පොඩි වැරද්දක් තියෙන නිසා මේක ලීවොත් උසාවි දාන්න වෙනවලු.දෙන්නටම දඩ වදිනවලු.අරුට වැඩිපුර.
    ඒ නිසා ගොඩින් විසදගන්නලු. නමුත් පොර කියක් වත් දෙන්නවත් වරද පිලි ගන්නවත් සුදානම් නැ.

    උසාවි ගානේ රස්තියාදු වෙන්න අකමැති නිසා.මන් වරදක් කර ගානට මාගේ වහනෙත් ඇනගෙන මන් ගෙදර අවා.අඩු තරමේ අරුට පොඩි දඩයක් වත් නෑ.

    අඩුම ගානේ පොලිස් පොතේ අපේ කට උත්තරේ වත් සදහන් කරගන්න ක්‍රමවේදයක් නැද්ද. ?
    සුළු දඩුවමක් හෝ පොරට දෙන්න අඩු ගානේ 500 වත්.උසාවි නොයා එහෙම වරදට දඩුවමක් වත් ?
    දෙන්න පොලිසියට බලතල නැද්ද. ? මොකද පිටිපස්සෙන් උ ඇනල තියෙන්නේ.අනික මම මගේ දේ හදාගන්න නිසා.
    accident එකක් උනාම පොතේ සදහන් කරාම උසාවි යන්නම ඕනෙද?

    මට ආව මේ ප්‍රශ්න වලට අත්දැකීම් ඇති අයගෙන් උපදෙස් පතමි.
    සාමාන්‍යයෙන් මේ වගේ accident එකක් නැවත උනොත් මම ගන්න ඕනේ ක්‍රියාමාර්ග මොනවද ?
    MAtath okama oya widiyata ma una...
    Police giyama Three-wheel ayage 1k awe kiyala hodata teruna bun. pora gaththe uge ma peththa.

    samadanen wisada ganna nethtum ething apita puluwa nadu danna kiyala

    mage 1y num kisima waradak tibbe nehe mage. Main road 1y yana wahane mama, threewheel 1k piti passata reverse kala . left side 1a ma ewarai.
     
    nissanlover

    Active member
  • Oct 13, 2016
    542
    92
    28
    Sri Lanka
    MAtath okama oya widiyata ma una...
    Police giyama Three-wheel ayage 1k awe kiyala hodata teruna bun. pora gaththe uge ma peththa.

    samadanen wisada ganna nethtum ething apita puluwa nadu danna kiyala

    mage 1y num kisima waradak tibbe nehe mage. Main road 1y yana wahane mama, threewheel 1k piti passata reverse kala . left side 1a ma ewarai.

    kiyakwath ganna beri unada.uuth shapeda ? mokakda bn me nithiya.

    math ekai ape set ekagen ehuwe.mewata samaharu nithiya hodata danna aya gawa thiyenawa trics
     
    nissanlover

    Active member
  • Oct 13, 2016
    542
    92
    28
    Sri Lanka
    Oya kari 3wheel kaarayo ohommamai, anika unge park ekak laga nan sadde wadie.
    Godak 3 wheel park wala eun e paththe police ya aduranawa. Eka nisa policiyath balanne shape karanna.
    Hidama de thamai ohoma sadde dammoth e welawata shape wela awith 119 call karala entry ekak daapan uge wahane number eka daala, happala ubata tharjanaya karala yanna giya kiyala. Hit and ran kiyanne tikak seen ekak.
    Mama dawasak dunna bus kaarayekuta, ekawa magadi nawaththala load eka bassla bus eka policiyata aran.

    hoda wadak bn okanam.shape eke enna one ithin.
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,331
    5,748
    113
    ගෙදර/බෝඩිමේ
    bump, eka parak mage bumber eka waddagena giya bus ekak, u salli denna ba kiuwa, yaman polisi kiyala giya polisiyata, ethana paya dekak withara uwa rasthiyadu kara, un load ekath magin bassala awe, polisiyen samadana wenna kiuwa, uta damage ekak na, mage bumper eka paluna, un kiuwa turn eka miss una his bus eka yanna wenne dan kiyala, ithin u giya, aye his athin giyada load eka aran giyada danne na :lol:

    danna oic kenek lawwa, slave island polisiyata katha kara, un ita passe hodata katha kara mata sir kiya kiya :P ehema depathtata ada ada mama arun dennage kale kaala damma, mata una loss eka untath wennepai, nadu kiyanna giyoth oka chora wena nisa mama 9000k dela athin hadagatta ban :(

    onna okai lankawe pake neethiya
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    Hmmm... Mageth wahana dekema passa bumper ganna deyak na eka eka anala. Den nam lankawe driving epa wela tiyenne :(

    Oka ubama hadaganna eka ubata laba wei man hitanne. Lowyer charges anan manan rastiyadu gattahama.

    Mama nam den laga brake use karanne godak aduwen nettam mokek hari aninawa. Auto brake lankawata hariyanne nette oka thama.