Business Idea තියන සල්ලි නැති කුකුලන්ට

netsurfer

Well-known member
  • Jun 3, 2015
    2,965
    1,083
    113
    Business Idea තියන සල්ලි නැති කුකුලන්ට

    ඊයෙ පත්තරේ මෙහෙම ඇඩ් එකක් දැක්කා, කැමති කෙනෙක් ඉන්නවානම් ට්‍රයි කරලා බලන්න.

    i2i.jpg


    http://www.treasury.gov.lk/documents/10181/564507/SinhalaIS.pdf/a2df74c5-1fa2-4356-919b-343a1ee84c74
     
    Last edited:
    • Like
    Reactions: Nice_guy

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,765
    31,581
    113
    idea ටික ගනී. ඊට පස්සෙ අයිතිය උන්ට. idea එක දුන්න එකාට හුළං.
    මේක ලංකාව බං.:rolleyes:
     

    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,258
    1,239
    113
    මේකෙ
    Idea hunting සීන් එකක්ද මන්දා...මේක ලංකාව පුතේ....අයිඩියා එක කරගෙන පේටන්ට් කරයි උන්ම..ඊට පස්සෙ පුකට පයින් ගහල එලවයි :angry::angry:
     

    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    Idea hunting සීන් එකක්ද මන්දා...මේක ලංකාව පුතේ....අයිඩියා එක කරගෙන පේටන්ට් කරයි උන්ම..ඊට පස්සෙ පුකට පයින් ගහල එලවයි :angry::angry:

    :yes::yes::yes: