හොඳයි කියන හැම වර්ගෙම පාවිච්චි කරලා තියෙනවා මාස 6 ක් යද්දී එක ලිපක් හරි කැඩෙනවා. දැන් දම්රෝ එකෙන් ගත්ත බජාජ් ලිප් 2 බර්නර් එක පාවිච්චි කරන්නේ 11000 යි. ඒකත් මාසයක් යන්නත් කලින් එක ලිපක හරියට ගෑස් එන්නේ නැතුව කොම්පැනි යවල මාසයක් විතර තියාගෙන අලුත් එකකට replace කලා. දැනට නම් හොඳින් වැඩ කරනවා අලුත් එක. අවුරැද්දක් විතර ඇති දැන්. ගෑස් ලිප් නම් එපාවෙලා තියෙන්නේ.![]()
pissuda yako ges lip walata 11k denna,mama 2500 ta gatthe national kiyla 1k.dan aurudu 10 kata wadiy,berner 2 maru kala, eccrayi tama badu wada,malkada aweth neha

national මුලින්ම ගත්තු එක අවු 10 කට එහා පාවිච්චි කල අපිත්. ඒත් දැන් එන ඒවා කොලිටි නැ පස්සේ ගත්ත national එක වොරන්ටි කාලේ ඉවරවෙනකොට ලිපත් ඉවරයි![]()
pissuda yako ges lip walata 11k denna,mama 2500 ta gatthe national kiyla 1k.dan aurudu 10 kata wadiy,berner 2 maru kala, eccrayi tama badu wada,malkada aweth neha
හොඳයි කියන හැම වර්ගෙම පාවිච්චි කරලා තියෙනවා මාස 6 ක් යද්දී එක ලිපක් හරි කැඩෙනවා. දැන් දම්රෝ එකෙන් ගත්ත බජාජ් ලිප් 2 බර්නර් එක පාවිච්චි කරන්නේ 11000 යි. ඒකත් මාසයක් යන්නත් කලින් එක ලිපක හරියට ගෑස් එන්නේ නැතුව කොම්පැනි යවල මාසයක් විතර තියාගෙන අලුත් එකකට replace කලා. දැනට නම් හොඳින් වැඩ කරනවා අලුත් එක. අවුරැද්දක් විතර ඇති දැන්. ගෑස් ලිප් නම් එපාවෙලා තියෙන්නේ.![]()
හොඳයි කියන හැම වර්ගෙම පාවිච්චි කරලා තියෙනවා මාස 6 ක් යද්දී එක ලිපක් හරි කැඩෙනවා. දැන් දම්රෝ එකෙන් ගත්ත බජාජ් ලිප් 2 බර්නර් එක පාවිච්චි කරන්නේ 11000 යි. ඒකත් මාසයක් යන්නත් කලින් එක ලිපක හරියට ගෑස් එන්නේ නැතුව කොම්පැනි යවල මාසයක් විතර තියාගෙන අලුත් එකකට replace කලා. දැනට නම් හොඳින් වැඩ කරනවා අලුත් එක. අවුරැද්දක් විතර ඇති දැන්. ගෑස් ලිප් නම් එපාවෙලා තියෙන්නේ.![]()
පිස්සුද බන්
මම බෝඩිමට ගත්තා කඩේ අඩුවටම තිබුනු එක. අවුරුදු 3ක් විතර වෙනවා කිසිම හෙනයක් නැහැ හොදට වැඩ
යට පැත්තෙ ෆ්‍රේම් එක පොඩ්ඩක් මලකඩ කාගෙන වගේ ආව ඒකෙත් ඇන්ටිකොරොස් පාරක් ගාල දැම්ම ටික කාලෙකට කලින්
මාස තුන හතරකට පාරක් හෝදලා අවුවෙ තියලා ගන්නවා විතරයි
මම මේ ලගදි කල්පනා කරේ මේ අඩුවටම තිවුනු එක මෙහෙම නම් බ්‍රෑන්ඩඩ් එකක් ගත්තා නම් ජීවිත කාලෙම ඇදගන්න පුලුවන් ඇති කියලා