අඩුවට සයිට් හදනවා කිව්වා ඇයි මෙචර ඉර්ශියා
ඇයි මචන්ලා හැම එකාම අඩුවට සයිට් හදනවා කිව්වා ම හෙනට නහින්නේ ? පුදුම ඉර්ශියාවක් නේ තියෙන්නේ උන්ට අඩුවට හදනවා කිව්වා ම Online Entrepreneurs Club ගෘප් එකේ කෙනක් පොස්ට් එකක් දැම්මා අඩුවට සයිට් කරනවා කියලා ඌට බැනලා පොස්ට් 4 එකේ
මමත් අඩුවට කරන්නේ සයිට් ඒ මිල ගනම් වගේම තමා.
මම 2010 වගේ ඉදගෙන උත්සහ කරලා තියෙනවා ලොකු ගනම් වලට සයිට් හදලා දෙන්න එත් ගනම් වලට මිනිස්සු කැමති නෑ බිස්නස් එකක් කරන කෙනා කැමති 10000 වගේ කරලා දෙනවා නම්
තව සමහරු 5000 වගේ කරනවනම් කැමති ඒ අයට 5000 දිගන්න බෑ
තව කට්ටියක් කියනවා අඩුවට හදන්නේ Qulity අඩු නිසා කියලා එහෙම කියන්නේ කොහොමද මචන්ලා (Theme එකක් වගේ ගන්න නම් සල්ලි ඕනේ තමයි ඒක මට තේරෙනවා) වැඩි ගානට හදලා වැඩේ low qulity වෙන්න බැරිද මොකද Nulled දාලා හැදුවොත් ?
Web Hosting / VPS මිල ගනම්
ගොඩක් Web Hosting කරන එවුන් එහෙන් නහිනවා මේවගේ මිල ඉතාමත් වැඩි කොලොත් විතරලු මිනිස්සු ගන්නේ කියලා ( මිනිස්සු ගන්නේ මිල වැඩිම එකලු ) උබලා එහෙමද ?
මගේ හොස්ට් එකෙන් නම් අඩුම එක ගන්නේ ගොඩක් කට්ටිය අඩු කරලා ගන්න තමයි අහන්නේ ?
කඩවල් ගත්තත් කඩෙන් කඩේට මිල වෙනස් ඇයි ඉතින් මෙවුන්ට අඩුවට කෙනක් සයිට් එකක් හදල දෙනවා නම් මෙචර ඉර්ෂියාව ?
ඔන්න ඔයාලට සයිට් හදා ගන්න ඕනම් කියන්න මම මොකා මොක කිව්වත් අඩුවට සයිට් හදලා දෙනවා. P.M එකක් දාන්න.

Last edited:

anika ban 3cs wage ewa ban me rs10000ta web karanne na. anik ban padurakata pain ghuwaama web site hadana un wisik wenwa mehe 100k 200k. ithin athak paathak nathiwa kiiyak hari hoyaganna oni kiyala demand eka thuttu dekata denawa rs 5000i 10000i, ekenma quwoth machan patta laabaine ubalata nikan fake theme tyene ewath gattekine.
ඔව් එහෙම කියලා තමයි බන් බයින්නේ උබ හරි ඇති
, ඔය වගේ talk දානවා උන්ව ignore කරපන් . අනිත් එක උබ කරන්නෙත් business එකක් හැමෝවම shape එක තිය ගනින් .