IT ජොබ් කරලා එෆා වෙලා

kk97

Active member
  • Dec 12, 2014
    376
    136
    43
    IT ජොබ් කරලා එෆා වෙලා

    ෆයිය . IT ජොබ් කරලා එෆා වෙලා බන් තියෙන්නේ. වෙබ් developer(PHP) ,UI UX කරන්නේ. non IT ජොබ්ස් මොනවද බන් හොඳ. Management ජොබ්ස් එපා . හැම එකකටම management ඕනෙනේ . Wood craving වගේ හොඳද බන්. පොඩ්ඩක් Advice එකක් දීපල්ලා .
     
    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,258
    1,239
    113
    මේකෙ
    ෆයිය . IT ජොබ් කරලා එෆා වෙලා බන් තියෙන්නේ. වෙබ් developer(PHP) ,UI UX කරන්නේ. non IT ජොබ්ස් මොනවද බන් හොඳ. Management ජොබ්ස් එපා . හැම එකකටම management ඕනෙනේ . Wood craving වගේ හොඳද බන්. පොඩ්ඩක් Advice එකක් දීපල්ලා .

    සිරාවට යකෝ..සේම් හියර්...මල කරුමයක් මේ ලබ්බනම්...තුඃ විතරක්..මටත් මොනව හරි Non IT ජොබක් ගැන idea එකක් දීපල්ලකො...පුදුම කරුමයක් මේකනම්,,,:angry::angry::angry::no::no::no::no:
     
    • Like
    Reactions: Darkline

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,811
    35,685
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මමත් තව පුළුවන් තරම් කල් අදිනවා.... නිකන් ඉන්න එකනේ.... කොමත් දැන් අවරුදු 9 වගේ මේ ෆීල්ඩ් එකේ ,

    අවරුදු 20 උපරිම ඊට පස්සේ නවත්තල වෙන මොනා හරි කරනවා... තමන්ගේ දෙයක්...
     
    • Like
    Reactions: Master malli

    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    මමත් තව පුළුවන් තරම් කල් අදිනවා.... නිකන් ඉන්න එකනේ.... කොමත් දැන් අවරුදු 9 වගේ මේ ෆීල්ඩ් එකේ ,

    අවරුදු 20 උපරිම ඊට පස්සේ නවත්තල වෙන මොනා හරි කරනවා... තමන්ගේ දෙයක්...

    :yes:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    දඹුල්ලෙන් එලවලු ටිකක් ගෙනල්ලා කඩයක් කලානම් ගොඩ බන් මගෙත් පොඩි අදහසක් තියෙනවා. බලන්න ඔ්න. බට්ටා ලොරියක් ගත්තනම් ගොඩ
     
    whiteskull

    Member
    Jul 8, 2016
    1,464
    110
    0
    Colombo
    මමත් තව පුළුවන් තරම් කල් අදිනවා.... නිකන් ඉන්න එකනේ.... කොමත් දැන් අවරුදු 9 වගේ මේ ෆීල්ඩ් එකේ ,

    අවරුදු 20 උපරිම ඊට පස්සේ නවත්තල වෙන මොනා හරි කරනවා... තමන්ගේ දෙයක්...

    :nerd:aurudu 9 wayasa Kiya da
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,165
    66,598
    113
    Okoma ohoma tamai bn.man HR manager hitiye.life ekama epa una.e epa willata ausi ewilla cleaning kara.:P anduwe job ekak ganin.private mona job ekata giyath ekama katgandare.non IT kiyala deyak ne.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,165
    66,598
    113
    දඹුල්ලෙන් එලවලු ටිකක් ගෙනල්ලා කඩයක් කලානම් ගොඩ බන් මගෙත් පොඩි අදහසක් තියෙනවා. බලන්න ඔ්න. බට්ටා ලොරියක් ගත්තනම් ගොඩ

    Man battek dannan ubata conection tiyenawanan