samharunta nidimaruwahama sema awissenawa/peenas gathiya enwa. oya hembirissawa neme. antihistamines jathiyak bonna Cetirizine/piriton wage rata.
owa wala side effects adda 
මම නම් දොඩම් ගෙඩියක් කනවා හැමදාම වගේ සෙම ගතිය තියෙන නිසා , දැන් නම් ඉස්සර වගේ හෙම්බිරිසාව හැදෙනවා අඩුයි
try ekak deela balanna one 
,දැන් market එකේ තියෙන දොඩම් විසයි ලු නේ 
ammatasiri Vitamin C natural widiyatatry ekak deela balanna one
![]()
vitamin c අනිවාරෙන් ගනින් බන් දවස ගානෙ..
water soluble vitamin ඇගේ store වෙලා තියෙන්නෙ නෑ නෙ බන් චූ කරද්දී යනවා එලියට.. ඒක නිසා ඩේලි ගන්න ඕන..
දවසගානෙ ගන්නව නම් නිකන් උන්ටත් හොදයි gym යන උන්ටත් හොදයි testosterone up ඒකෙ තියාගන්න muscle growth එකට repair වෙන්න අනිවා ගනින්..
පීනසේ වගේ තියන උන්ටත් හොදයි ඩේලි ගන්න එක..

Bump...
While vitamin C (ascorbic acid) is an essential nutrient, it's possible to have too much of it.
Vitamin C is a water-soluble vitamin that supports normal growth and development and helps your body absorb iron. Because your body doesn't produce or store vitamin C, it's important to include vitamin C in your diet. For most people, an orange or a cup of strawberries, chopped red pepper, or broccoli provides enough vitamin C for the day.
For adults, the recommended daily amount for vitamin C is 65 to 90 milligrams (mg) a day, and the upper limit is 2,000 mg a day. Although too much dietary vitamin C is unlikely to be harmful, megadoses of vitamin C supplements might cause:
Diarrhea
Nausea
Vomiting
Heartburn
Abdominal cramps
Headache
Insomnia
Remember, for most people, a healthy diet provides an adequate amount of vitamin C.

Bump
anna okai baya![]()
mega dose යකෝ විටමින් පෙති බත් කනව වගේ කෑවොත් නම් එහෙම වෙයි..
ඕන දෙයක් එහෙම නේන්නම් ඕවර් dose උනාම..
වතුර උනත් එච්චරයි ඕනාවට වඩා බිව්වොත් මැරෙනව
මොනාටද බය ?


balamuමම නම් දොඩම් ගෙඩියක් කනවා හැමදාම වගේ සෙම ගතිය තියෙන නිසා , දැන් නම් ඉස්සර වගේ හෙම්බිරිසාව හැදෙනවා අඩුයි, එත් ඕක හැමදාම කන්න ඕනේ නැ නේ![]()
Bump
Gastritis enne nadda?

Gastritis enne nadda?

