කෙල්ල දාලා ගියා.......

222ranga

Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    කෙල්ල දාලා ගියා.......

    අවුරුදු එකහාමරක් විතර ආදරය කරපු කෙල්ල දාලා ගියා බං බදින්න බලාගෙන ආදරය කරේ

    මගේ 1st love එක බං අවුරුදු 28 මට ලබන අවුරුද්දේ වගේ බදින්න හිටියේ මුලදී මට කිව්වේ එයා ගැන care කරන්නේ නැහැ කියලා ඔය ප්‍රශ්ණය දිගට ඇදුනා පස්සේ කෙල්ලගේ පැත්තේන කේන්ද්‍රර බැලුවා එක ගැලපෙන්නේ නැහැ කියලා අපි match වෙන්නේ නැහැ කියලා කිව්වා දවස් දෙක තුනකට කලින් සිම් එකත් මාරු කරලා ෆ්බ් block කරලා තිබ්බා කොහෙන්වත් contact කර ගන්න විදිහක් තිබ්බේ නැහැ අද වැඩ කරන තැනට හම්බ වෙන්න ගියාම ඇයි අවේ කරදර කරන්න එපා මට පාඩුවේ ඉන්න දෙන්න ඔයා හරිම වදයක් නේ කියලා මම පස්සෙන් යන්න යන්න මවා නිකන් අදුරන්න නැති කෙනෙක් වගේ දාලා ගියා බන්

    මම දන්නවා උබලට මගේ මේ ප්‍රශ්ණය වැඩක් නැහැ කියලා එත් හිතේ දුකට කිව්වේ මම ගෙදර ආවේ කොහොමද කියලා මම දන්නේ නැහැ මගේ යාළුවන්ට මේ දුක කිව්වොත් උන් මාව විහුලුවට ගන්නවා කෙල්ලෙක් නිසා දුක් වෙනවා කියල
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,877
    113
    Fantasy
    මචන් උබ වගේ ප්‍රශ්නෙකයි මාත් ඉන්නේ. මගෙත් 1ස්ට් ලව් එක. බදින්න හිතාගෙනා ආදරේ කරේ ලබන සතියට සම්බන්දෙට අවුරුදු 2 ක් මච්න්. ඒකි බෑ කියනවා බන්. හිත හදාගමු බන්. මාත් සසර කල කිරිලා ඉන්නේ. උබ වගේම හිතේ තියෙන දුක කියාගන්න කෙනෙක්වත් නෑ බන්
     
    • Like
    Reactions: rayrox

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මචන් උබ වගේ ප්‍රශ්නෙකයි මාත් ඉන්නේ. මගෙත් 1ස්ට් ලව් එක. බදින්න හිතාගෙනා ආදරේ කරේ ලබන සතියට සම්බන්දෙට අවුරුදු 2 ක් මච්න්. ඒකි බෑ කියනවා බන්. හිත හදාගමු බන්. මාත් සසර කල කිරිලා ඉන්නේ. උබ වගේම හිතේ තියෙන දුක කියාගන්න කෙනෙක්වත් නෑ බන්

    ඇයි බන් උඹට කාර් එකක් නැද්ද
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,203
    2
    10,801
    113
    Home Sweet Home
    සින්දුවක් වත් අහල , office එකේ වැඩ ටිකක් වැඩිය කරලා හිත හදා ගන්න වෙනවා :sorry:

    අවුරුදු එකහාමරක් විතර ආදරය කරපු කෙල්ල දාලා ගියා බං බදින්න බලාගෙන ආදරය කරේ

    මගේ 1st love එක බං අවුරුදු 28 මට ලබන අවුරුද්දේ වගේ බදින්න හිටියේ මුලදී මට කිව්වේ එයා ගැන care කරන්නේ නැහැ කියලා ඔය ප්‍රශ්ණය දිගට ඇදුනා පස්සේ කෙල්ලගේ පැත්තේන කේන්ද්‍රර බැලුවා එක ගැලපෙන්නේ නැහැ කියලා අපි match වෙන්නේ නැහැ කියලා කිව්වා දවස් දෙක තුනකට කලින් සිම් එකත් මාරු කරලා ෆ්බ් block කරලා තිබ්බා කොහෙන්වත් contact කර ගන්න විදිහක් තිබ්බේ නැහැ අද වැඩ කරන තැනට හම්බ වෙන්න ගියාම ඇයි අවේ කරදර කරන්න එපා මට පාඩුවේ ඉන්න දෙන්න ඔයා හරිම වදයක් නේ කියලා මම පස්සෙන් යන්න යන්න මවා නිකන් අදුරන්න නැති කෙනෙක් වගේ දාලා ගියා බන්

    මම දන්නවා උබලට මගේ මේ ප්‍රශ්ණය වැඩක් නැහැ කියලා එත් හිතේ දුකට කිව්වේ මම ගෙදර ආවේ කොහොමද කියලා මම දන්නේ නැහැ මගේ යාළුවන්ට මේ දුක කිව්වොත් උන් මාව විහුලුවට ගන්නවා කෙල්ලෙක් නිසා දුක් වෙනවා කියල
     
    deepwater

    Well-known member
  • Aug 14, 2015
    854
    492
    63
    යකෝ යන එකා කොහොමත් යනවා, ඉන්න එකා මොන කට්ට කාගෙන හරි ඉන්නවා.
    හිත හදාගනින් මචන්,
    අනිවා ටික කාලයක් යද්දී උබට ඕක අමතක වෙනවා,

    වෙන දෙකට හිත යොමු කරපන්,
    අලුත් qulification එකක් හදා ගන්ට,
    business එකක් ගොඩ දාගන්ට,

    සල්ලි හම්බ කරන එක focus කරලා වැඩ කරපන්,
    ගිය ඒවා පස්සෙන් එන්නේ ටික කාලෙකින්,
    වෙන එකෙක් බැදලා හිටියත් උන් එනවා,

    එතකොට උබට ඊට වඩා හොද ඒවා සෙට් වෙයි
    අන්තිමට අර ආනන්ද කුමාරයට දිව්‍ය ලෝකේ ගිහින් ආවම ජනපද කල්‍යාණි වැදිරියක් වගේ පෙනුන සීන් එක වගේ හිතෙයි උබට.
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ

    ..
     
    newil

    Active member
  • May 4, 2008
    556
    221
    43
    Machan uba goda Sathutu weyan Marry karanna kalin mehema una eka gana .Wena hoda kenek ubata set wei machan wadiya hiathanna epa athal eke idapan yaluwo ekka wadi pura time eka gewapan
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,877
    113
    Fantasy
    ඇයි බන් උඹට කාර් එකක් නැද්ද

    කාර් එකක් තියෙනවා යකූ.. ඒකට වඩා හොද එකක් කෙල්ලගේ තාත්තට තියෙන එකනෙ අවුල.:yes:
     
    chuti malli

    Well-known member
  • Jun 19, 2008
    1,622
    313
    83
    Nawala
    යකෝ යන එකා කොහොමත් යනවා, ඉන්න එකා මොන කට්ට කාගෙන හරි ඉන්නවා.
    හිත හදාගනින් මචන්,
    අනිවා ටික කාලයක් යද්දී උබට ඕක අමතක වෙනවා,

    වෙන දෙකට හිත යොමු කරපන්,
    අලුත් qulification එකක් හදා ගන්ට,
    business එකක් ගොඩ දාගන්ට,

    සල්ලි හම්බ කරන එක focus කරලා වැඩ කරපන්,
    ගිය ඒවා පස්සෙන් එන්නේ ටික කාලෙකින්,
    වෙන එකෙක් බැදලා හිටියත් උන් එනවා,

    එතකොට උබට ඊට වඩා හොද ඒවා සෙට් වෙයි
    අන්තිමට අර ආනන්ද කුමාරයට දිව්‍ය ලෝකේ ගිහින් ආවම ජනපද කල්‍යාණි වැදිරියක් වගේ පෙනුන සීන් එක වගේ හිතෙයි උබට.

    :yes::yes::yes::yes:
     
    SHAN_22

    Well-known member
  • Jul 20, 2018
    1,492
    1,541
    113
    යකෝ යන එකා කොහොමත් යනවා, ඉන්න එකා මොන කට්ට කාගෙන හරි ඉන්නවා.
    හිත හදාගනින් මචන්,
    අනිවා ටික කාලයක් යද්දී උබට ඕක අමතක වෙනවා,

    වෙන දෙකට හිත යොමු කරපන්,
    අලුත් qulification එකක් හදා ගන්ට,
    business එකක් ගොඩ දාගන්ට,

    සල්ලි හම්බ කරන එක focus කරලා වැඩ කරපන්,
    ගිය ඒවා පස්සෙන් එන්නේ ටික කාලෙකින්,
    වෙන එකෙක් බැදලා හිටියත් උන් එනවා,

    එතකොට උබට ඊට වඩා හොද ඒවා සෙට් වෙයි
    අන්තිමට අර ආනන්ද කුමාරයට දිව්‍ය ලෝකේ ගිහින් ආවම ජනපද කල්‍යාණි වැදිරියක් වගේ පෙනුන සීන් එක වගේ හිතෙයි උබට.

    මේක පට්ට. Rep දුන්නා මං ගානෙ:)