ඔබේ තීරනය-ලංකාවෙ දේශපාලනය
ලංකාවෙ දේශපාලනයට අපි හැමදාම බැන ඉන්නවා.ඒත් හැමදාම අපි බලාපොරොත්තුවෙන විදිහෙ දෙයක් රටට වෙන්නෙ නෑ.එහෙම දෙයක් උනත් වෙන්නෙ ඒක බොහොම කලාතුරකින්.ඉතින් අද යන ටිකක්,
"පෙට‍්‍රල් ලීටරයක ඇත්ත මිල රුපියල් 80යි.. එක ලීටයකට බද්ද රුපියල් 65යි"
"සීගිරියත් චීනයට - ශ්‍රී ලංකාවේ බලධාරීන්ට පවා නොදන්වා සීගිරියට පැමිණි චීන්නූ වැඩ අරඹයි!"
"මත්තල ගුවන් තොට ඉන්දියාවට දීම ස්ථිරයි"
"රැකියා නැති උපාධිධාරීන් 80,000 පනී.. ඉන්ටවු විතරයි.. රස්සා නෑ.. බාහිර-අභ්‍යන්තර උපාධි බෙදීමකුත් හදයි.."
"215%කින් මැති ඇමති වැටුප් වැඩිකිරීම "
මේ තියෙන්නෙ.ඉතින් හැමදාම අපිට මෙහෙම බලන් ඉන්න පුලුවන්ද?ඇයි අපිට මේ දේශපාලන විවූහය වෙනස්කරන්න බැරි.ඇයි මේ පරණ දේශපලන පක්ශ ප්‍රෝඩාකාරි ප්‍රතිපත්ති අතහැරල ප්‍රංශය වගේ අලුත් දැක්මක් රටට ගේන්න බැරි.ඊලග 2020 මැතිවරනයේදී මේ විදි වෙනස්කරල රටට වැඩක් වෙන තීරනයක් ගමු නේද?
සැ.යු.:-
ඔබේ තීරනය කල්පනාකාරීව ගතයුතු බව සිහියට ගන්න,

- මෙය ලිව්වෙ රටට වෙන විපත්තිය දිහා බලන් ඉදල හිතේ දුකට සහ කාටවත් කඩේ යෑමට නොවෙ.
- ආගිය දේශපාලන පවුල් සහ දැන් සිටිනා අයගෙන් මේ රටට වුන දෙයක් නෑ යුද්ධය අවසන් වීම හැර.එය මතක් කල යුතුයි.
- එන්න සිටින අයගෙන් හොද ප්‍රතිපත්තියක්ද තවම ඉදිරිපත්වී නොමැති බව සිහියට ගතයුතුය...
ඔබේ තීරනය කල්පනාකාරීව ගතයුතු බව සිහියට ගන්න,
Last edited:

they should be thankful to tax payers for giving them free university education. it is funny to see them asking the government to feed them as if they're some kind of elite category who deserve jobs. what about others ? who cares about them ?