වරද්දගන්නේ නැතිව මාළු ඇතිකරමු.
හරි අපි බලමු මාළු ඇතිකරන විදිය.
ටැංකියක් ගත්තා. ගල් ටිකක් දැම්මා. වතුර පිරෙව්වා. මාළු 5-6 දෙනෙක් දැම්ම.
වැඩේ හරි.
හැබැයි දවස් දෙක තුන යද්දී මාළු මැරෙනවා. අපහු අපි ගෙනල්ල දානවා. අයෙත් මැරෙනවා. රටේ තියෙන ලෙඩ ඔක්කොම හැදෙනවා.
මේකට හේතුව මොකක්ද????
මේක වෙන්නේ අපි නොහිතන පැත්තක් නිසා. අපි හිතන්නේ නැ මාළු ටැංකිය අස්සේ Nitrogen cycle කියලා එකක් තියෙනවා කියලා.
ඕක වෙන්නේ මෙහෙමයි. මාළුවෝ ඇමෝනියා පිට කරනවා. ටැංකියේ වතුරේ මේවා එකතු වෙනවා. ඇමෝනියා මලුවොන්ට විසය්යි. ඒ හැන්දෑ ලෙඩ හැදෙන එක වැඩි වෙනවා. හුඟක් වැඩි උනොත් ඇමෝනියා හැන්දෑ මරනයප පත් වෙන්ඩත් පුළුවන්.
එතකොට ස්වභාවික පොකුණු වල මාළු මැරෙන්නේ නැත්තේ ඇයි.
එක වෙන්නේ ඒ පොකුණුවල පතුලේ ඉන්න Bacteria ඇමෝනියා Nitrite වලටත් පසුව Nitrate වලටත් convert කරන නිසා.
ඔය වැඩේ මාළු ටැංකිය අස්සෙත් වෙනද ඕනේ. ඕක හරියට වෙනද පටන්ගන්ඩ අලුත් ටැංකියකට මාස 2 ක් විතර යනවා.
ඊට කලින් අපි මාළුවෝ ගොඩක් දැම්මොත් මාළුවෝ ඇමෝනියා විසවෙලා මැරෙනවා.
කොහොමද අපි ඔය කියන NITROGEN CYCLE එක මාළු ටැංකිය ඇතුලේ හදා ගන්නේ.
මේකට ඔනී Nitrosomonas සහ Nitrobacter කියන bacteria දෙඅක.
අලුත් ටැංකියකට මේගොල්ලන් විටින් ගොඩින් ඇවිලා ගුණනය වෙලා මිලියන ගණනක් හැදිලා වැඩේ කරන්ඩ මාස දෙකක් යනවා. මේකට Tank Cycling කියලා කියනවා.
අපිට හැබැයි මේගොල්ලන් පිටින් ගෙනල්ලා දාලා වැඩේ සති 3-4 කට කොට කරන්ඩ පුළුවන්.
ඒගොල්ලන් කොහෙද ඉන්නේ. ඉන්නේ මාළු ටැංකි වල තියෙන ග්‍රවෙල් අතර සහ ෆිල්ටෙර් තියෙන කලුපාට අපද්‍රව්‍ය අතරේ. අතින වෙන කෙනෙක්ගේ නීරෝගී මාළු ටැංකියකින් ග්‍රවෙල් ටිකක් හරි ඔයාගේ ෆිල්ටෙර් එක සතියක් විතර ඒ ටැංකියට දාලා තියලා හරි ගන්ඩ පුළුවන්.
මතක තියා ගන්ඩ. වෙලුනොත් මේගොල්ලන් මැරෙනවා. ඒ හන්දා ගේද්දී වතුර දාලා ගෙන්ද ඔනී. හැබැයි මේ එක්ක ලෙඩත් එන්ඩ පුළුවන්.
අනික තමා ටැංකියේ මාළුවෝ කිහිප දෙනෙක් ඉඳ ඕනේ. ඒ මලුවොන්ගෙන් තමා මුල් කාලයේ bacteria වලට අවශ්‍ය ඇමෝනියා ලැබෙන්නේ. නැත්තම් ඇමෝනියා නැතුව bacteria මැරිලා යනවා. මේ කාලයට ටිකක් රළු ගප්පි වගේ ඔරොත්තු දෙන මාළුවෝ හොඳයි. හැබැයි ඒ ගොල්ලන් උනත් මැරෙන්ඩ ඉඩ තියෙනවා.
මාළුවෝ දන්නේ නැතුව ඇමෝනියා පිටින් දාලා මේ වැඩේ කරන විදියකුත් තියෙනවා.
අපි ටැංකිය සුද්ද කරද්දී ඔක්කොම ග්රීල් හෝදලා ෆිල්ටෙර් එකත් හේදුවොත් ටැංකියේ ඉන්න bacteria ටික මැරිලා යනවා. ඒ හැන්දෑ සුද කරද්දී එහෙම කරන්ඩ එපා.
දැන් කොටලා මහන්සියි. ඉතුරු ටික පස්සේ කියන්නම්.