Self English learning - Tell Me More English 8.0 Full series

jsandun

Well-known member
  • May 27, 2010
    6,727
    1,850
    113
    ශ්‍රී ලංකාව
    Tell Me More English 8.0 series එකේ last tutorial එකත් එක්ක Full set එකම ඔන්න google Drive එකේ තියනවා ලේසියෙන්ම download කරගන්න පුලුවන් ඔන්න
    (ISO file එකක් විදිහට තමා තියෙන්නේ , mount කරලා instrall කරගන්න ඕනේ, Mic එකක් ඇහෙම තියෙන්නේ ඕනේ මොකද අපිට කතා කරන්නත් තියනවා.)

    s.jpg
    කලින් thread වල beginner, Intermediate,Advanced ටික දැම්මා , දැක්කේ නැති කෙනෙක් ඉන්නවනම් බාගනිල්ලා ඔන්න මේ thread එකේ ඔක්කොම ටික දැම්මා ලේසියට

    Download Tell Me More English 8.0 Beginner 1.28GB
    Download Tell Me More English 8.0 Intermediate 1.51Gb
    Download Tell Me More English 8.0 Advanced 1.65GB
    Download Tell Me More 8.0 - Business English 978 MB


    රේප් එකක් බම්ප් එකක් දාගෙන යමල්ලා එහෙනම් ජය වේවා ! (rep,bump වලට සලකනු ලැබේ 15+)
     
    Last edited: