ධර්ම දානය - ඉතා වටිනා කියන දහම් කරුණු සාකච්
එළකිරි වාසි සැදැහැවත් බෞද්ධ සියලු දෙනාගේ හිත සුව පිණිස google drive එකට upload කලෙමි. මා ඔබගෙන් ඉතා දැඩි ලෙස ඉල්ලා සිටිනවා මෙම දහම් කරුණු සාකච්චාවට සවන්දෙන මෙන්. ජීවිතය ගැන ගොඩක් දේ අවබෝධ කරගන්න පුළුවන්. හැදෙන කෙනෙක්ට හැදෙන්න ගොඩක් වටිනවා. කොච්චර කිවත් මේක අහන්නත් පින තියෙන්න ඕන. උබලට පින නැත්නම් ගෙදර ඉන්න අම්මට තාත්තට ආච්චි අම්මට , අත්තට වත් අහන්න සලස්සපල්ලා.
සංසාරේ යන ගමනේ දැන හෝ නොදැන කරන සියලු දේ ගැන පැහදිලිව අවබෝධ කරගත හැකි බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද නිර්මල බුදුදහම. ඔබ සැම ශ්‍රවනය කරත්වා !!!!!!
https://drive.google.com/drive/folders/1Qjzyi602KOjLCecUveL4-FTkOb5AnzXn?usp=sharing_eip&ts=5b69665a