pacific rim දෙකේ

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    pacific rim දෙකේ අර ගිණිකන්ද ගාව උඩට ගිහිං හෙන වේගෙන් බිමට එන යේගර් ඇතුලෙ ඉන්න දෙන්න බේරෙන්නෙ පුටුවක් උඩට නැගල පුටුවත් එක්ක බිමට පැනල බිම ලංවෙද්දි පුටුවෙන් පැන්නාම මොකුත් වෙන්නෑ කියල ලොජික් එකෙං නේ බං :baffled: :sorry:
    ඒකද දන්නෑ රේටිංස් අඩු හැබැයි ෆිල්ම් එක ලස්සනයි නේ :)

    06d.jpg
     
    Last edited:

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    පලවෙනි එකනං බැලුව දෙවනි එක බැලුවේ නෑ තාම.

    එහෙනං බලල කියපං :D මට පෙනුන විදිහට ඔහොම තමා බේරෙන්නෙ :lol:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    putuwak ekka nathuwa wena mokak hari ekka try karapan balanna.
    gf hari wena ekek

    ආයෙ තියෙන්නෙ මේස අල්මාරි තමා ඒව බිල්ඩිං උඩ ජනේල වලිං එලියට ගන්න බෑනෙ :P
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ගිනි කන්දක් නෑනේ හොයන්න, කී වෙනි විනාඩියේද ඕක තියෙන්නේ

    උඹ spoil කරගන්නද හදන්නෙ :sorry: කමක් නෑඋඹට හොඳ නං මට මොකෑ.
    අන්තිමටම බලපං :)
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,697
    13,246
    113
    ගිනි කන්දක් නෑනේ හොයන්න, කී වෙනි විනාඩියේද ඕක තියෙන්නේ

    අන්තිම විනාඩිය තමා තියෙන්නෙ..
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    උඹ spoil කරගන්නද හදන්නෙ :sorry: කමක් නෑඋඹට හොඳ නං මට මොකෑ.
    අන්තිමටම බලපං :)
    ඒ අර මොකාද සතාගේ ඇඟේ උවමනාවෙන්ම හැප්පෙන්න නේද පනින්නේ නැතුව බේරෙන්න උපක්‍රමයක් කියල නෙවේ නෙ.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    ඒ අර මොකාද සතාගේ ඇඟේ උවමනාවෙන්ම හැප්පෙන්න නේද පනින්නේ නැතුව බේරෙන්න උපක්‍රමයක් කියල නෙවේ නෙ.
    ආ නෑ හැප්පෙන්නේ අනික් එක නේද මුන් ටික පැනල බේරෙනවද කොහෙද
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඒ අර මොකාද සතාගේ ඇඟේ උවමනාවෙන්ම හැප්පෙන්න නේද පනින්නේ නැතුව බේරෙන්න උපක්‍රමයක් කියල නෙවේ නෙ.

    ඔව් හැප්පෙන්න පනින්නෙ :) හැප්පෙන්න හෙන වේගෙන් එද්දි බලපංකො උන් දෙන්නව බේරගන්නෙ කොහොමද කියල :lol: උගෙ කර උඩ ඉන්න එකා අහකට පයිනව :lol: පුටුවක් එක්ක බිල්ඩිමෙන් පයින ලොජික් එක තමා :lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    ඔව් හැප්පෙන්න පනින්නෙ :) හැප්පෙන්න හෙන වේගෙන් එද්දි බලපංකො උන් දෙන්නව බේරගන්නෙ කොහොමද කියල :lol: උගෙ කර උඩ ඉන්න එකා අහකට පයිනව :lol: පුටුවක් එක්ක බිල්ඩිමෙන් පයින ලොජික් එක තමා :lol:
    මම හිතුවේ අර සතාගේ ඇඟට පනින්නේ මුන් දෙන්න කියල. බැලින්නං මුන් ආපු එක සතාගේ ඇඟේ හැප්පෙන්න දීල මුන් දෙන්න එලියට පනින්නේ. හැබැයි ඉතිං හිමේ කන්ද පල්ලෙහට රූටල යන හින්ද ලොකුවටම අවුලක් නෑ නේද. හරිනං ඉතින් ගෙම්බා පොලේ ගැහුවා වගේ චප්ප වෙන්න ඕනේ ඔච්චර උඩින් ඇවිත් වැදුනම.

    මාත් ඉස්සර හිතන් හිටියේ ලිෆ්ට් එකක් එහෙම කැඩුනොත් බිම වදින්න කලින් උඩ පැන්නම හරි කියල :rofl:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මම හිතුවේ අර සතාගේ ඇඟට පනින්නේ මුන් දෙන්න කියල. බැලින්නං මුන් ආපු එක සතාගේ ඇඟේ හැප්පෙන්න දීල මුන් දෙන්න එලියට පනින්නේ. හැබැයි ඉතිං හිමේ කන්ද පල්ලෙහට රූටල යන හින්ද ලොකුවටම අවුලක් නෑ නේද. හරිනං ඉතින් ගෙම්බා පොලේ ගැහුවා වගේ චප්ප වෙන්න ඕනේ ඔච්චර උඩින් ඇවිත් වැදුනම.

    මාත් ඉස්සර හිතන් හිටියේ ලිෆ්ට් එකක් එහෙම කැඩුනොත් බිම වදින්න කලින් උඩ පැන්නම හරි කියල :rofl:

    ඒත් බං අරක ගිණිගන්න ගානට රත් වෙන්න හෙන වේගෙකිං එන්නෙ. අර කරේ ඉන්න පොඩි යේගර්ගෙ ඇතුලෙ ඉඳන් පනින්නෙ ඌ පනින්නෙ හෙන පොඩි උසකිං පැන්න වගේ :lol: :sorry:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,340
    2
    53,785
    113
    1 ත් එපාවෙනව කියල රිවීව් වල තිබ්බ හින්ද බැලුවෙ නෑ.
    හරියට මෑන් ෆ්‍රොම් අර්ත් වගේ. 2 බලල 1 ත් එපා වුණා
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    1 ත් එපාවෙනව කියල රිවීව් වල තිබ්බ හින්ද බැලුවෙ නෑ.
    හරියට මෑන් ෆ්‍රොම් අර්ත් වගේ. 2 බලල 1 ත් එපා වුණා

    Man From Earth 2 chater බං :yes:
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,964
    1
    8,794
    113
    -~උලක් උඩ-~
    දැන් අපි ගමු, පුටුවක් නැතුව ලිෆ්ට් එකක් කේබල් එක කඩාගෙන එනවා කියලා.. එතකොට ලිෆ්ට් එකේ වහලේ උඩ මිනිහෙක් ඉන්නවා නම් ඌට ඔය ක්‍රමෙන් බේරුනැහැකිද:confused:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,340
    2
    53,785
    113
    දැන් අපි ගමු, පුටුවක් නැතුව ලිෆ්ට් එකක් කේබල් එක කඩාගෙන එනවා කියලා.. එතකොට ලිෆ්ට් එකේ වහලේ උඩ මිනිහෙක් ඉන්නවා නම් ඌට ඔය ක්‍රමෙන් බේරුනැහැකිද:confused:

    බෑ
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    ඒත් බං අරක ගිණිගන්න ගානට රත් වෙන්න හෙන වේගෙකිං එන්නෙ. අර කරේ ඉන්න පොඩි යේගර්ගෙ ඇතුලෙ ඉඳන් පනින්නෙ ඌ පනින්නෙ හෙන පොඩි උසකිං පැන්න වගේ :lol: :sorry:
    ඒ පනින්නේ රොබෝ කෙනෙක් නේද :oo: උන්ගෙ රොකට් එක වගේ එක එකපාරට බුස් ගාල ගහල උඩ යන්න පුළුවන් නෙ එහෙම මොකක්හරි කරලා ආපු වේගේ කැන්සල් කරගත්තා කියලවත් හිතාගනින් :yes: