"වෙස්" නාට්‍යයේ ගීතයට 1.7M views
ඊයේ ඉදන් ස්වර්ණවාහිනියේ යන "වෙස්" නාට්‍යයේ ගීතයට youtube එකේ 1.7 million views ආවේ කොහොමද?
video එක publish කරලා තියෙන්නේ අගෝස්තු 2. තාම දවස් 5යි
trending no.1 තියෙන්න ඕන video එකක්නේ
අඩුම තරමේ trending list එකේවත් මේක නෑනේ
එහෙම කොහොමද එච්චර views ගත්තේ ?

Last edited: