නල ළිං ගැන උපදෙස් අවශ්‍යයි!
...මට අඩි 20ක විතර නල ළිදක් හදන්න ඕන. හැබැයි එතෙන්ට වහානේ නම් ගෙනියන්න බෑ. මට දැනගන්න ඕන;
1 නල ළිද හදන තැනට නළ ළිං හාරන මැෂින් එක විතරක් ගෙනියන්න පුළුවන්ද?
2 ළිද හැරුවයින් පස්සේ ළිද වටේට පතුලටම යනකම් මොකක්හරි සිලින්ඩරයක් වාගේ එක් දානවාද කන්ඩි කඩාගෙන වැටෙනවාට?
3 කොච්චර විතර විශ්කම්භයක් තියන රවුමක්ද හාරන්නේ?
4 මේවාට ගණන් අයකරන්නේ කොහොමද?
මම ඉන්නේ හොරණ පැත්තේ. ඒ පැත්තේ මේවා කරන හොද අය දන්නවානම් කියන්න.