මාසික පඩියට වැඩ කරන අය Income tax ගෙවන්න ඕනද
මට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් ලිවුමක් අවා ෆෝරම් එකෙක් එක්ක... මාසික පඩියට වැඩ කරන අය Income tax ගෙවන්න ඕනද ? private company වල වැඩ කරන අයගේ පඩිය ලැබෙන්නේ PAYE Tax අඩු කරගෙන නේද? ඔයාල කාටහරි මෙහෙම් ලියුමක් අවද ?
මේක මහා විකාරයක්... bank loan වලට ගෙවල මාසේ අනෙත් වියදම් කරාම 5000 වත් ඉතුරු වෙන්නේ නෑ