Awesome Opportunity for All Online Jobs (ඉතා හොඳ අවස්ථාවක්)

samantharls

Active member
  • Sep 2, 2006
    155
    27
    28
    Awesome Opportunity for All Online Jobs (ඉතා හොඳ අවස්ථාවක්)

    මෙන්න ඉතා හොඳ අවස්ථාවක් ලැබිලා තියෙනවා (Product Promotion එකක් )

    මොකටද මේ කියන්නේ මේ Thread එක හා සම්බන්දයි >>>
    https://www.elakiri.com/forum/showthread.php?t=1853104


    කැමති අයට අපිත් එක්ක එකතුවෙන්න පුළුවන්
    මේක (Product Promotion එක) අපේ team එකටත් ලැබිලා තියෙනවා

    නුමුත්

    මේ මාසේ සහ ලබන මාසයේ පමණයි (August and September )

    මොකද්ද මේ

    මේ මස සහ ලබන මාසයේ අපිත් එක්ක එකතුවී වැඩකරන්න කැමති අය සඳහා

    එනම්

    1. Join වෙන පළමු premium membership 200 ක් දෙනාට පළමු මාසයේ
    premium fee එක 19$ ගෙවිය යුතුයි

    නමුත් දෙවන මයයෙසිට 2, 3, 4, 5, 6, 7 සඳහා (මාස හයක් )
    premium fee එක 46$ එයින් 20$ cash back එකක් පලුමු 200 දෙනාට දෙන්න
    යෝජනා වී තිබෙනවා
    කැමති අය අපිත් එක්ක join වෙන්න




    2.Join වෙන ඊ ළඟ premium membership 100 ක් දෙනාට පළමු මාසයේ
    premium fee එක 19$ ගෙවිය යුතුයි

    නමුත් දෙවන මයයෙසිට 2, 3, 4, සඳහා(මාස තුනක් )
    premium fee එක 46$ එයින් 10$ cash back එකක් ඊ ළඟ 100 ක් දෙනාට
    දෙන්න යෝජනා වී තිබෙනවා
    කැමති අය අපිත් එක්ක join වෙන්න.



    ඒ සඳහා පහල link එකෙන් යන්න පුළුවන්


    මතක තියාගන්න පළමු 200 ට 20$ cash back එකකකුත් ඊ ළඟ 100 දෙනාට 10$ cash back ekakuth තමයි ලැබෙන්නේ (පිලිවෙලින් මස 6, 3 වසයෙන් )

    >>>>>>>LINK

    කොහොමද මේ cash back එක ලැබෙන්නේ ඔයාගේ PayPal account එකටයි ලැබෙන්නේ


    3.එහෙම නැතිව නිකම්ම තම ස්වකැමැත්තෙන්ම මට අවශ්‍ය නැහැ කිසිම
    දෙයක් කියල හිතන අයට

    Join වෙන්නත් පුළුවන්

    හැබැයි ඒ අයට පළමු මාසයේ premium fee එක 19$ ගෙවිය යුතුයි
    එතැන්සිට දිගටම 46$ ගෙවිය යුතුයි

    ඒ සඳහා පහල link එකෙන් යන්න පුළුවන්



    >>>>>>>LINK


    මේ සියලු දේවල් ලැබෙන්නේ WEALTHY AFFILIATE Vegas 2018, Aniversary එකටයි (300 accounts)

    Las Vegas Conference in 2018 of WEALTHY AFFILIATE UNIVERSITY

    සියළුදෙනටම ජය පතමි
     

    samantharls

    Active member
  • Sep 2, 2006
    155
    27
    28
    Affiliate Marketer කෙනෙක් වෙලා Post Publish කරලා.

    මාසයකට 500 USD, 1000 USD හෝ 2000 USD ආදී වශයෙන්.

    site visit traffic වැඩිකරලා google, Yahoo සහ Bing search engine වල top rank වෙන්න ඕන

    එමගින් google adSense , Amazon හෝ Ebay Affiliate Program වලට සම්බන්දවෙලා

    තවද Commision Junction or ClickBank or ShareASale වැනි Affiliate Networks
    තමන්ගේ site එක හරහා යොදාගෙන මුදල් උපයන්න පුළුවන්

    ඒවගේම
    youtube adSense
    video හදලා google adsense වලින් මුදල් හම්බකරන්නත් පුළුවන්

    google AdWords

    හදපු site එකේ keywords Traffic වැඩිකරලා
    ඒවගේම
    හදපු video එකේ keywords Traffic වැඩිකරලා

    මුදල් හම්බකරන්නත් පුළුවන්

    මාරම ක්‍රම ටිකක් තියෙනවා අපිට මාස 4, මාස 5 වෙද්දී හිතෙනවා part-time මදි කියල
    එතරම් මේ business එකේ ඉන්න ඕන

    මුලින්ම කියන්නම් මේක වංචනික site එකක් නම් නෙවී 99% වැඩිය විස්වාසයි

    අපගේ කැපවීම ඇත්නම් බලාපොරොත්තුවන ඉලක්කය වරදින්නේ නැහැ ෂුවර්

    මේකේ කරන්න තියෙන්නේ free account එකක් හදාගෙන training වලට සහභාගී වෙන්නන්යි

    Level Two training ඉවරවෙනකොට වගේ ඉතිරි training බලන්න Premium membership එක ගන්න ඕන

    එත්නේන්දී සියලුම වරප්‍රසාද ලබාගැනීමට පුළුවන්
    මොකද premium member කෙනෙක් කියන්නේ top level member කෙනෙක්

    මේසඳහා 1.3 Million සාර්ථක වෙච්ච විවසයක්යෝ ඉන්නවා

    ඒ විතරක් නෙවිත් මේ network එකට සම්බන්ද අය හැමදෙනාම උදව් කරනවා අනික් අයගේ business එක සඳහා

    ඒක මාර වටිනවා

    ඒ වගේම අපේ site and posts එකට comments කරන්නත් ඒ අය ඉන්නවා

    අපිටත් comments කරන්න පුළුවන් අනිත් අයගේ site and posts වලට

    කොහොමද Search Engine වල top rank ගන්නේ කියන එකත් පැහැදිලිකරනවා
    කොහොමද site එක හදන්නේ කියන එක මොනවද මුලින් කරන්න ඕන

    ටික දවසක් යද්දී තමන්ගේ site එක progress කොතනද තියෙන්නේ කියන එක වගේම

    මොනවද
    මොනපැතිද තවතවත් දියුණුකළ යුත්තේ කියන ඒවා බලාගන්නත් පුළුවන්

    තමන්ට

    අපැහැදිලි ඕනෑම ප්රස්නයක් තියේනම් community එකෙන් අහන්න පුළුවන්
    එකට ගොඩදෙනෙක් උත්තර සපයනවා

    තවත් වෙදගත් කාරණයක් නම් මේ project එකේ CO-OWNER නිතර නිතර private messages හරහා විවිද ප්රශ්නවලට උත්තර දෙනවා

    මේකට ටිකක් English දැනුම අවශයි සහ Internet එකේ වැඩිපුර ඉන්න ඕන

    මම පහතින් දාල තියෙන්නේ referral links එකක් ඒකටත් හේතු කීපයක් තියෙනවා

    සියලුම වාසි පහත ලින්ක් එකෙන් බලන්න පුළුවන් (premium member)

    >>>>>>>https://bit.ly/2spaAVJ


    පහත ලින්ක් එකෙන් free account එකක් create කරන්න පුළුවන් කිසිම අයකිරීමක් නෑ

    සරලව කියනවනම් නිකන් ගිහින් බලන්න පුළුවන්

    >>>>>>https://bit.ly/2JaFQlu

    පළමු premium membership fee 49$ සිට 19$ දක්වා අඩුවෙනවා

    තව තවත් community supports පැත්තෙන්ද ලොකුවෙනස් කම් කීපයක් තියෙනවා

    කාලයකදී තමන්ට මේක කරන්න බැරිනම් site එක විකුනන්නත් පුළුවන් ඒ වගේ විකුනපු sites flippa එකේ ගොඩක් තියෙනවා (40000$, 28000$) වගේ මිලකට

    මොකද ලංකාවේ දැන් යනවිදිය අනුව ඩොලර් වලින් හම්බක්රන්නේ නැතුව ගොඩයන්න බැරිවෙයි ඉදිරියට
    ලංකාවට ඩොලර් ගෙන්නගන්න තවත් ක්‍රමයක් වෙන්න පුළුවන්

    මේක කියන්න ඕන ලංකාවේ ඉන්නවා ගොඩක් අය රස්සාවල් නැතිව

    මේක රස්සාවක් කරන ගමන් උනත් කරන්න පුළුවන්

    ලංකාවේ ගොඩදෙනෙක් ට

    ඉක්මන් කරන්න පුළුවන්තරම් ඉක්මනට පටන්ගන්න
     

    Donald Trump

    Junior member
  • Jun 18, 2016
    104
    11
    18
    ඔය මොන මොන ටෝක්ස් දීල වංගු ගහල ආවත් මේක පිරමීඩ scam එකක් කියල අපිට තේරෙනව :D
     

    samantharls

    Active member
  • Sep 2, 2006
    155
    27
    28
    ඕක තමයි ලංකාවට වෙලාතියෙන්නේ ලංකාවේ කෙනෙක් අරගෙන අවොත් පිරමීඩ හෝ වෙන කොමිස් නැතිනම් referral ඒ වගේ හේතු කියනවා පිටරට සුද්දෙක් ගෙනවානම් ඉස්තරම්

    ඕක තමයි තත්වය වෙනස් කල නොහැකිය කවදාවත්

    කෙසේ නමුත් කැමති අය පමණක් join වෙන්න බොරුවක් නම් ටිකක් හොයල බලන්නකෝ

    ඕනෑතරම් ඉන්ටෙර්නෙට් එකේ විස්තර තියෙනවා

    පිරමීඩ ද Scam ද කොමිස් ද referral ද කියල

    බොරු පච ඇද භාන්නේ නැතිව

    එහෙනම් amazon affiliate, commision junction, ClickBank, ShareASale, Google Adsense, මේවා පිරමීඩ
    මුදල් ලෙබෙන මාර්ග නෙමෙයි

    බොරු නොකිය Wealthy affiliate කියන්නේ මොකද්ද කියල බලන්න

    මොනතරම් අය බිලියන පතියෝ වෙලාද මේකේ ඉන්නන අය කියල

    අවශ්‍ය නම් ටිකක් දෙන්නම්

    wealthy-affiliate-success-stories.jpg

    imageedit_12_4500147618.png

    wealthy-affiliate-success-stories.png


    WASuccess2.jpg


    WASuccess3.jpg


    Kingshopper-Proof.png.png



    නිකන් ලිඳේ ඉන්න ගෙම්බෝ වගේ කතාකරන්න එපා
     

    samantharls

    Active member
  • Sep 2, 2006
    155
    27
    28
    You can think, and It is based on your mind,

    not others,
    anyway,

    keep in mind,

    now registered 150 premium members, and the allocation is available for another 50 only for the first choice of (200) category.

    Be late, Be late,

    The others will win no like you.

    Because every time think back site of bad, not good(front side)

    OK, thanks GoodBye you and your unsupported mine set
     

    HemJ

    Well-known member
  • Nov 13, 2017
    1,581
    178
    63
    migomu
    මචන් මට මේක ඉගෙන ගන්න ආසයි කොහොමද වැඩේට සෙට් වෙන්නේ
     

    samantharls

    Active member
  • Sep 2, 2006
    155
    27
    28
    උඹට කරන්න තියෙන්නේ free account එකක් හදාගන්න
    ඊ ට පස්සේ
    free training ටිකක් තියෙනවා ඒවාට set වෙන්න ඕනී නොතේරෙන
    දෙයක් තියේනම් community එකෙන් අහන්න පුළුවන් උඹ මගේ ලින්ක් එකෙන් ගියොත් වාසි කීපයක්
    මම දාල තියෙනවා
    ඕනෑම ගැටළුවක් තියේනම් කියපන් මම උදව් කරන්නම්
    නැතිනම් community එකෙන් අහපන් ඒ අය sure උදව් කරනවා
    එවගෙම
    co-owener ත් උදව් කරනවා

    එකතකොට උඹටම තේරෙනවා මෙකියන්නේ ඇත්තද කියලා
     
    Last edited:

    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    නියම වැඩක්. කොහොමද සෙට් වෙන්නේ? මට ඉංග්‍රීසි නම් බෑ හැබැයි. අවුලක් නැද්ද?
     

    samantharls

    Active member
  • Sep 2, 2006
    155
    27
    28
    උඹට නෙමෙයි මටත් ඉංග්‍රීසි බැරුවයි මමත් මේකට බැස්සේ දැන් ඔය හොඳට කරගෙන යන්නේ

    "මල පොතේ අකුරු බෑ කිව් මිනිහා " සින්දුව අහල වැඩ පටන් ගනින්
    මුල් දවස්වල ප්‍රශ්න ගොඩක් තියේවි ගණන් ගන්න එපා
    කොහොම හරි ඉවසගෙන නොතේරෙන තරමටම තව තවත් tutorials කරලා අවබෝදය
    ගන්න ඕන
    එත් ප්‍රසන තියේනම් මගෙන් අහන්න පුළුවන් නැතිනම් WA community එකෙන් අහන්න පුළුවන්
    අඩුම ගානේ මාසයක් කරගෙන ගියොත් ඉංග්‍රීසි ප්‍රශ්නයත් ටික ටික ඉවරවේවි

    මම කියනවට join වෙලා මාසයක ඇද ගත්තොත් උඹටම පාර පෙනේවි
    ඊ පස්සේ හැරිලා බලපන් තමන්ගේ ඉංග්‍රීසි වගේම අනෙත් දැනුමත් compare කරලා
     

    samantharls

    Active member
  • Sep 2, 2006
    155
    27
    28
    උඹල වගේ අයත් ඉන්න නිසා තමයි

    අපිටත් push ලැබෙන්නේ

    ගොඩක් අය යන්නේ අනිත් පැත්තට හෝ

    තියෙන්නේ ඊර්ශියාව වෙන්න ත් පුළුවන්

    කමක් නෑ උම්බලවගේ අය තව ගොඩක් ඉන්න්නවා එත්

    සමහර අයහිතනවා කියල වැඩක් නෑ

    මහන්සිය අපරාදේ කියල

    කොහොම උනත් මට සතුටුයි වගේම උඹට thanks මචන්

    තනියෙම් ගෙනියන උත්සාහයට උදව් කලාට
     

    samantharls

    Active member
  • Sep 2, 2006
    155
    27
    28
    අපේ බලන අය BUMP එකක්වත් දාලා යන්නේ නෑ

    BUMP දීලම පලයන් මචන්

    කැමති කෙනෙක්ට යන්න කියල