පට්ට වටින ෆේස්බුක් ගෲප්ස්

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    පට්ට වටින ෆේස්බුක් ගෲප්ස්

    එලකිරිවාසීන් විදියට හැමෝම මේ සයිට් එකෙන් ගොඩාක් ප්‍රයෝජන අරගෙන තියෙනවා
    කිරියේ විවිධ ක්ශේත්‍ර වල විද්වත් දැනුම තියෙන සහ අත්දැකීම් තියෙන සෙට් එකක් ඉන්නවා,
    අපි උදව් ඉල්ලුවම ඒ අය ස්වේච්ඡාවෙන් කිසිම ලාභ ප්‍රයෝජනයක් නැතුව උදව් කරනවා,
    ඒක ඇත්තටම කියලා නිම කරන්න බැරි සේවයක්,
    හැබැයි අද කතාව ඒ හා සම්බන්ධම වෙනස් එකක්, අපි පිලිගන්න ඕන එලකිරිය භාවිතාකරන්නේ
    ෆේස්බුක් භාවිතාකරන්නන්ට සාපේක්ෂව සුලු පිරිසක්, ඒකට හේතු තියෙනවා,හොඳ තත්වයේ මොබයිල් ඇප් එකක් නැති වීමත් එක හේතුවක්, ඒ සම්බන්ධව ඇඩ්මින්ගේ අවධානය යොමුවෙයි කියලා හිතනවා ගොඩක් අය එන්නේ මොබයිල් එකෙන් නිසා,
    එහෙනම් මාතෘකාවට එමු,
    මේ වගේම විවිධ ක්ශේත්‍ර වල උදව් දෙන ෆේස්බුක් එකේ ගෲප්ස් තියෙනවා, මට පහුගිය කාලෙම ඒ ගෲප්ස් වලින් ගොඩාක් මට ප්‍රයෝජනවත් උනා මගේ යම් යම් ඇති උන ප්‍රශ්න විසද ගන්න,
    ඒ ගෲප්ස් වල නමගිය ආයතන වල සේවය කරන, යම් ක්ශේත්‍රවල හසල අත්දැකීම් තියෙන, විද්වත් ප්‍රවීණ අය ඉන්නවා, ඒ නිසා ප්‍රශ්න වල බොහෝදුරට සාර්ථක පැහැදිලි පිලිතුරු ලැබෙනවා,
    මම දන්න ගෲප්ස් කිහිපයක් තියෙනවා, මම ඒ ලින්ක් පහලින් දාන්නම්, ඒ වගේම ඔයාලා දන්න වැදගත් ගෲප්ස් තියෙනම් පහලින් දාන්න, එහෙම දාද්දි පොඩි මාතෘකාවක් දාන්න මොන ක්ශේත්‍රයට අදාලවද කියලා,

    රථවාහන සම්බන්ධ ගෲප් දෙකක් මේ, මේවයින් වාහන ගන්න කොට ඇතිවෙන ගැටලු සහ අලුත්වැඩියා, සර්විස් ගැන ඇතිවෙන ප්‍රශ්න වලට පිලිතුරු ලබාගන්න පුළුවන්


    රථවාහන ගුණදොස්

    https://www.facebook.com/groups/slcarreviews/?ref=group_browse_new

    මෝටර් කාර්මික දැනුම

    https://www.facebook.com/groups/Carindustrial/?ref=group_browse_new

    වාහන විකුණගන්න මේවා

    SL Car Sales

    https://www.facebook.com/groups/1027491293944445/?ref=group_browse_new

    Go Buy & Sell

    https://www.facebook.com/groups/172768859979099/?ref=group_browse_new

    කාර් රෙන්ට් එකට ගන්න / රෙන්ට් එකට දෙන්න

    Rent a Car Service In Sri lanka

    https://www.facebook.com/groups/443129365698324/

    ඔිනෑම දෙයක් මිලට ගන්න විකුණා ගන්න

    Buy & Sell

    https://www.facebook.com/groups/BuyNSell.LK/about/

    https://www.facebook.com/groups/486498781539874/?ref=group_browse_new

    The කඩමංඩිය

    https://www.facebook.com/groups/RxEntertainments/?ref=group_browse_new

    මෝටර් බයික් වලට මේක

    ۰··۰මම බයික් පිස්සෙක් වෙමි _ I ℓθνΞ βiкΣz ۰··۰

    https://www.facebook.com/groups/bikepisso/?ref=group_browse_new

    නිවාස ඉදිකිරීම සහ ඒ සම්බන්ධ ගැටලු සාකච්ඡා කරන ගෲප් එකක් තමයි මේ

    සිහින නිවහන

    https://www.facebook.com/groups/thedreamhome/?ref=group_browse_new

    ශ්‍රී ලංකාවේ අන්තර්ජාල ව්‍යවසායකයන්ගේ එකතුව

    https://www.facebook.com/groups/oecsl/

    පරිඝණක ගැටළු සහ තොරතුරු තාක්ෂණය සම්බන්ධ ගැටළු සදහා..


    Computers And Phones Helps ( පරිඝනක හා දුරකථන උදාවු )

    https://www.facebook.com/groups/COMPUTERSANDPHONESSOFTWARES/?ref=group_browse_new

    Advance Networking

    https://www.facebook.com/groups/advance.networking/?ref=group_browse_new

    පරිගණක ගැටළු


    https://www.facebook.com/groups/pariganaka4u/


    Techකතා Podcast | Sinhala Technology Podcast in Sri Lanka


    https://www.facebook.com/groups/Tkatha/?ref=group_browse_new


    එහෙනම් ඔන මේ වෙනතෙක් මට වැදගත් උන ගෲප්ස් මම උදව් ලබාගෙන වැඩක් කරගත්ත ගෲප්ස් මම මෙතන දැම්මා, ඔයාලටත් මේවයෙන් ප්‍රයෝජනයක් වෙයි කියලා හිතනවා,
    ඒ වගේම ඔයාලා දන්න සහ ප්‍රයෝජනවත් ගෲප්ස් මේ ත්‍රෙඩ් එකේ බෙදාගන්න කියලා ඉල්ලීමක් කරනවා

    එහෙනම් ජයවේවා!

    :love:
     
    Last edited:

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113


    ඕකේ ගොඩක් construction company පල් හොරු.අහුවෙන්න එහෙම එපා..වැඩේ පටන් ගන්න කලින් සර් සර් අනේ සර් අපි හදන්නම් අරම කරමු මෙහෙම කරමු හොදම බඩු දාන්නේ කියලා කථාවෙන් සුරංගනා ලෝකෙකට ගෙනියයි.අන්තිමට ගේත් නැහැ සල්ලිත් නැහැ.බොරුනම් ඕකේ post එකක් දාලා බලපන් ගෙයක් හදන්න ඕන කියලා.:rofl:
     
    Last edited:
    • Like
    Reactions: Radical78

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........


    ඕකේ ගොඩක් construction company පල් හොරු.අහුවෙන්න එහෙම එපා..වැඩේ පටන් ගන්න කලින් කතා කරොත් සුරංගනා ලෝකෙකට ගෙනියයි.අනිතිමට ගේත් නැහැ සල්ලිත් නැහැ.බොරුනම් ඔකේ post එකක් දාලා බලපන් ගෙයක් හදන්න ඕන කියලා.:rofl:


    ඔව් බං,
    ලොකුම දේ තමයි කමෙන්ට්ස් කියවලා දැනගන්න පුළුවන් පට්ට දේවල් ටිකක්
    අහුවෙච්ච උන් කියන කතා, මොනවද සැලකිලිමත් වෙන්න ඕන දේවල් වගේ,
    එතන ජෙනුයින් උන් නැතුවමත් නෙමෙයි

     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,929
    6,235
    113


    ඕකේ ගොඩක් construction company පල් හොරු.අහුවෙන්න එහෙම එපා..වැඩේ පටන් ගන්න කලින් සර් සර් අනේ සර් අපි හදන්නම් අරම කරමු මෙහෙම කරමු හොදම බඩු දාන්නේ කියලා කථාවෙන් සුරංගනා ලෝකෙකට ගෙනියයි.අන්තිමට ගේත් නැහැ සල්ලිත් නැහැ.බොරුනම් ඕකේ post එකක් දාලා බලපන් ගෙයක් හදන්න ඕන කියලා.:rofl:


    අඩෝ උඹත් අහු උණාද??මමත් අහු උණා බං ඕකට ගිහින් කම්පනි ඵකකට.:(
     
    • Like
    Reactions: Darkline

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    අඩෝ උඹත් අහු උණාද??මමත් අහු උණා බං ඕකට ගිහින් කම්පනි ඵකකට.:(

    නැහැ මම නෙමෙයි අදුනන එකෙක්:yes:
     
    Last edited:
    • Like
    Reactions: Darkline

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    අඩෝ උඹත් අහු උණාද??මමත් අහු උණා බං ඕකට ගිහින් කම්පනි ඵකකට.:(


    උඹ මොකද මචං කරගත්තෙ?
    තවම නැද්ද් මුකුත්,
    කම්පනි එක දාපන් මචං වෙන එකෙක් හරි බේරෙන්න
    පී එම් එකක් හරි දාපන්
     
    • Like
    Reactions: rangawkrs

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,929
    6,235
    113

    උඹ මොකද මචං කරගත්තෙ?
    තවම නැද්ද් මුකුත්,
    කම්පනි එක දාපන් මචං වෙන එකෙක් හරි බේරෙන්න
    පී එම් එකක් හරි දාපන්


    තාම නැහැ බං.මම දැන් වැඩක් මචං.මම උඹට පස්සේ සීන් ඵක කියලා PM ඵකක් දාන්නම්.
     

    RavinduSha

    Well-known member
  • Aug 24, 2014
    1,100
    658
    113
    Kurunegala
    Tricks Lanka™ | තොරතුරු තාක්ෂණයේ මහගෙදර page ekata giya. eke thiyennema lagna palapala gena post. owada ban තොරතුරු තාක්ෂණය?
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    උඹල සෙට් වෙලා ඉන්න පිටරටවල පේජ්/ග්රූප්ස් එහෙමත් දාපල්ලා.


    මචං කවුරුත් බලලා කමෙන්ට් දාලා ගියාට ගෲප්ස් දාලා නැහැ
    එහෙම කරන්න එපා
    උඹලට වැදගත් වෙච්ච ගෲප්ස් අපිත් එක්ක බෙදාගන්න
    ඒක ගොඩක් අයට වැදගත්
    :love::love: