සූර්යයා හමු වෙන්න යන පාකර්... දැන් විනාඩි30කට

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    සූර්යයා හමු වෙන්න යන පාකර්...

    සූර්යයා හමු වෙන්න යන පාකර්... (NASA postponed the launch of its Parker Solar Probe spacecraft from Cape Canaveral, Fla.

    Another launch attempt is planned on Sunday at 3:31 a.m. The Probe was originally scheduled to launch on Saturday, but the launch was scrubbed after an issue with the rocket’s helium system arose, Space.com reports.


    NASA Live: Official Stream of NASA TV



    Parker-Solar-Probe-721411.jpg


    delta_PSP_low-1.jpg


    පාකර් සූර්ය ගවේශණ යානය අභ්‍යවකාශ ගත වේ...2024දි ඉරට කිට්ටුම වෙනවා මෙයා :shocked:
    එතෙක් මෙතෙක් කාලය තුල සූර්යාට වඩාත්ම ආසන්නයට ගොස් ගවේශණ කිරීම තමයි මෙහි අරමුණ..

    ලෝකයෙ දැනට මිනිසා විසින් තනන ලද වේගවත්ම යානය තමයි මේ speed 430,000 km per h. :shocked::shocked:

    4EFE5AC100000578-6048501-image-a-35_1533925417458.jpg

    ඉරට තමන්ගේ නම් යවන්න ආස මිලියන් 3.7කගේ නමුත් අරගෙනලු යන්නේ මෙයා. :D:D

    4EFE61E200000578-6048501-image-m-34_1533925409864.jpg

    ඩොලර් බිලියන 1.5ක් වියදමකින් තමා ගේමට බැස්සේ.. :cool:

    delta_PSP_low-7-678x452.jpg

    ලෝකේ මෙතෙක් බිහිඋන මෝස්ට් පවර්ෆුල් රොකට් ඇංජිම යූස් කරනවා මේ වැඩේට.. :eek:


    4EFE036800000578-5482365-image-a-4_1533925479158.jpg

    ඉදිරි වසර 7ක කාලය තුල මෙම යාන සූර්යය වටේ කක්ශ ගත වෙලා ඉන්පසුව සූර්යාට වඩාත්ම ලංව ගමන් කරනවා..
    ඉර අල්ලන්න යන මේ යානය ඉරට වඩාත්ම ලං වෙන්නේ 4 million miles කින්... :angry::angry:

    ඉතින් බං 4 million miles කියන්නේ ඉරට පට්ට දුරයිනෙ..කොහේද ඉර අල්ලන්නනේ බොරුනේ.. ???? :nerd::nerd:

    මෙහෙමයි ඒක වෙන්නේ, අපි ඉන්නේ දැන් ඉරට හැතැක්ම මිලියන 93ක් දුරින්.. හැබැයි මෙයා යනව මිලියන 89ක් ම..:shocked:
    4මිලියන් ලොකු උනාට 93මිලියන් එක්ක බලද්දි මේක හරියටම ඉර අල්ලනව වගේ තමයි කියලයි නාසා විද්‍යාක්ජයෝ කියන්නේ.. :yes::yes::yes:

    4EFE56A300000578-6048501-image-a-41_1533925531217.jpg

    අන්න ඒ පොයින්ට්1 දි උශ්ණත්වේ 1500 වෙනව සෙල්ශියස්. ඉතින් මේ උශ්නත්වෙදී පාකර්ගේ ගැජට්1 හීට්1න් ආරක්ශ වෙන්න
    විශේශ ආලේපෙනයක් ගල්වලලු තියෙන්නේ.. :yes::yes:

    මෙයා කක්ශ ගත වෙලා ඉන්න වෙලාවේ නාසා එකෙන් ගොඩාක් ගවේශන කරන්න බලාපොරොත්තු වෙනවා..
    සූර්යයා වගේ අවකාශ ගවේශනය, ඒ වගේම පෘතුවියට හානි ගෙනදෙන සූර්ය සුළං(solar wind, මේ සූර්ය සුලග මහ වදයක්..
    මේකෙන් පෘතුවියේ සන්නිවේදන, චන්ද්‍රිකා තොරතුරු හුවමරු වලට හා
    රේඩියෝ තරංග මාලා වලට ලොකු හානියක් වෙනවා)ගැන අධ්‍යනය කරන්න මෙයලා බලාපොරොත්තු වෙනවා...

    parker-orbit_0.gif
     
    Last edited:

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Topic eke dekkama man hithuwa surayatath badu packet kiyala

    උඹ ඉන්නෙ ඕස්ට්‍රේලියාවෙනෙ. උඹට මොකක්ද මෙහෙ බදු ගැන තියෙන අමාරුව ? :angry:
     

    Ekthara_Sahodarayek

    Active member
  • Jul 14, 2017
    555
    152
    43
    murusi divayina
    :shocked: හැතැක්ම මිලියන 93ක් දුර ඉදලත් මෙහෙම රස්නෙනම් ඕක අලු වෙයි:angry:

    You must spread some Reputation around before giving it to D_Mad again.
     
    Last edited:

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,706
    6,283
    113
    ගග අද්දර
    උඹ ඉන්නෙ ඕස්ට්‍රේලියාවෙනෙ. උඹට මොකක්ද මෙහෙ බදු ගැන තියෙන අමාරුව ? :angry:

    උබත් මොකද ඌ ඕස්ට්‍රේලියා ඉදන් මෙහෙ බදු ගැන වැඩ වෙන එක ගැන වැඩ වෙන්නේ? උබ ඉන්නෙත් එංගලන්තෙනේ...:rolleyes::rolleyes::rolleyes:
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,203
    66,615
    113
    Lankawe innakotath 30c ne bn.96 million miles durin.ithin 4 million miles taran lanwenna gihillath 1500c kiyanne madine,ita wada wediwenna epaye:(
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    Lankawe innakotath 30c ne bn.96 million miles durin.ithin 4 million miles taran lanwenna gihillath 1500c kiyanne madine,ita wada wediwenna epaye:(

    වයිටෝ මුට උත්තරයක් දියන්, මට තෙරෙන්නේ නෑ පැහැදිලි කොරාන්න
    :)
     

    Similar threads