Money Heist ( පට්ට බැංකු රොබරියක් )

jk perera

Well-known member
  • Dec 13, 2009
    11,729
    5,215
    113
    අපේ ගෙදර
    Money Heist ( පට්ට බැංකු රොබරියක් )

    J4cnmRL.jpg


    මචන්ලා උබලා මේ Money Heist (La casa de papel) කියන Spain Tv Series එක බලලා තියනවද... මේ දවස්වල බයිස්කෝප් එකේ මේකේ Season 1 එකට සිංහල සබ් දෙන නිසා අහම්බෙන් බාගෙන බැලුවේ. තාම කොටස් 5යි බැලුවේ. කතාව නම් හොදටම හිතට ඇල්ලුවා. බැංකු රොබරියක් දෙන එක තියෙන්නේ.. පට්ට කතාව. බලලා නැති අය බාගෙන බලන්න. ඩේටා ටිකට පාඩුවක් වෙන්නේ නෑ.

    Money Heist (La casa de papel) PSA RIPS

    Size: 3.31

    720 P

    Download Torrent


    https://linx.cloud/la-casa-de-papel...eng-720p-10bit-webrip-2ch-x265-hevc-psa-5545/

    VJR7yU9.jpg


    xmCBqPk.jpg


     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    ඔයිට වඩා හොද බෑන්ක් රොබරි අපි දැකලා තියනවා බ්‍රෝ මේ ඇස් දෙකින් පහුගිය දවස්වල:lol::lol::lol: උබ පත්තරේවත් බලන්නේ නැද්ද ? ඉදලා හිටලා නිකන් හිටං වගේවත්!
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔය වගේද බන් පොන්න රනිලගෙ මහ බැකු රොබරිය ඕව නම් නාට්ය අරූ බිලියන 30ක් හොරාකැවෙ ඇත්තටම..