අනුර_ඉල්ලනවා

ROCCO-X

Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    අන්න අනුර රට ඉල්ලනවා අවුරුදු 5කට.මිනිහා අමුතු වෙලා.පක්ෂ පාට නැතුව එන්නලු අත්වැල් බැදගන්න...මිනිහා කියනවා අවුරුදු 5කට දීලා බලන්නලු රට JVP එකට.ඒ කියන්නේ මේ පාර 2020 අනුර ජනපතිවරනෙට ඉල්ලනවා කියන එකද.ඉතින් කලින් දෙන්න ඉල්ලුවේ නැහැනේ එක එකාට මුක්කු ගහ ගහ හිටියා මිසක්:oo:.මේ පාර නම් ඉල්ලයි වගේ හොර ගෙඩියා..:D.

    kg5NWCn.jpg
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,083
    5,859
    113
    canada
    අවුරුදු 53 කබුරලා කබුරලා (2018-1965) තවම ලංකාවේ චන්දවලින් 10% ගන්න බැරි උන. එකට මිනිස්සුට බැන බැන ඉන්නවා.

    මහින්ද මාස කීපයක් පරණ පක්ෂයකින් ඇවිල්ල ප්‍රදාන පක්ෂ දෙකම පැරද්දුව
     
    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,842
    983
    113
    Hamilton, NZ
    දෙනවා ඔකාගේ ෆුකට පයින් පාරක් 2020 :lol: ‌‌පොනිල්ගේ කුක්කා :lol::lol:
     
    • Like
    Reactions: D_Mad

    @119

    Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    ȜMA X;23520289 said:
    දෙනවා ඔකාගේ ෆුකට පයින් පාරක් 2020 :lol: ‌‌පොනිල්ගේ කුක්කා :lol::lol:

    අන්න ඒ හන්දා මම කැමති නෑ.:sorry:..ලබන පාරත් දෙන්න එකෙක් නෑ වගේ සිංහලු.:baffled:..පව් අපේ රට :sorry:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    කලිං වතාවක් ගම ඉල්ලල තිබ්බ නේද ? :eek: දැන් ගම මදි වෙලාලුද ? :eek:
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,962
    6,334
    113
    ඒ පාර මූ මොකාටද ඵන්න හදන්නේ හැබෑටම.මේ ටිකේ මිනිහා අමුතු කථා කිය කිය අැවිදිනවා තමා..ලබන ජනවාරියේ මොනාද කරනවා කියලත් කිව්වෙ..
     
    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    අවුරුදු 53 කබුරලා කබුරලා (2018-1965) තවම ලංකාවේ චන්දවලින් 10% ගන්න බැරි උන. එකට මිනිස්සුට බැන බැන ඉන්නවා.

    මහින්ද මාස කීපයක් පරණ පක්ෂයකින් ඇවිල්ල ප්‍රදාන පක්ෂ දෙකම පැරද්දුව
    awrudu70k paradune janathawai wena kawruth neme
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මහපක්ශ දෙකේ ගෝතයින්ට මාරුවෙන් මාරුවට රට කන්න දීල තාමත් ඇති උනේ නෑ

    ඔව් ඔව් මූ මහ පක්ශ වලට අයිති එකෙක් නෙමේ රට දෙමු. අනේ පලයං බං යන්න.
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඔව් ඔව් මූ මහ පක්ශ වලට අයිති එකෙක් නෙමේ රට දෙමු. අනේ පලයං බං යන්න.

    මන් ජීවිතේට ජෙප්පන්ට චන්දෙ දීල නෑ.අපේ පවුලෙ උන් දෙන්නෙත් නෑ ලොකු හේතුවක් උඩ . මන් උබෙන් සරල ප්‍රශ්න ටිකක් අහන්නම් වෙන උන් ගාවගන්නෙ නැතුව උත්තර දෙනවද :):):):)

    ඇයි උබ කියන්නෙ මුන් මහ පක්ශ වලට අයිතියි කියල
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මන් ජීවිතේට ජෙප්පන්ට චන්දෙ දීල නෑ.අපේ පවුලෙ උන් දෙන්නෙත් නෑ ලොකු හේතුවක් උඩ . මන් උබෙන් සරල ප්‍රශ්න ටිකක් අහන්නම් වෙන උන් ගාවගන්නෙ නැතුව උත්තර දෙනවද :):):):)

    ඇයි උබ කියන්නෙ මුන් මහ පක්ශ වලට අයිතියි කියල

    මහින්ද යුද්දෙ ඉවර කරගෙන අන්තිම හරියට එද්දි මුන් එක පාරට වැඩ වර්ජන සංවිධානය කරන්න හැදුව. අමුතුවෙන් පැහැදිලි කරන්න ඕන්නෑනෙ බං අච්චර ලොකු ප්‍රශ්නයක් ඉවරයක් කරගෙන එද්දි එක පාරට මුන් එහෙම කරන්නෙ අර මිනිස්සු කෙරෙහි පතල මහා කරුණාවෙන් නෙමේ වෙන හේතුවකට කියල :)
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මහින්ද යුද්දෙ ඉවර කරගෙන අන්තිම හරියට එද්දි මුන් එක පාරට වැඩ වර්ජන සංවිධානය කරන්න හැදුව. අමුතුවෙන් පැහැදිලි කරන්න ඕන්නෑනෙ බං අච්චර ලොකු ප්‍රශ්නයක් ඉවරයක් කරගෙන එද්දි එක පාරට මුන් එහෙම කරන්නෙ අර මිනිස්සු කෙරෙහි පතල මහා කරුණාවෙන් නෙමේ වෙන හේතුවකට කියල :)

    කෝ පෙන්නපන් බලන්න එහෙම කරපු වැඩවර්ජනේක පෘෆ්
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    කෝ පෙන්නපන් බලන්න එහෙම කරපු වැඩවර්ජනේක පෘෆ්

    උඹ 2009 කොහෙද හිටියෙ ? වැඩ වර්ජන කරන්න හම්බුන්නෑ උඹ හිතුවැයි ලංකාවෙ උන්ට ඒ කාලෙ කොටි ඉවර කරනවට වඩා වැඩ වර්ජනයක් ලොකු වෙයි කියල :lol: jvp logic :lol: 2009 කාලෙ ජීවත්වෙලා හිටපු එකෙක්ගෙන් අහපංකො :yes:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    උඹ 2009 කොහෙද හිටියෙ ? වැඩ වර්ජන කරන්න හම්බුන්නෑ උඹ හිතුවැයි ලංකාවෙ උන්ට ඒ කාලෙ කොටි ඉවර කරනවට වඩා වැඩ වර්ජනයක් ලොකු වෙයි කියල :lol: jvp logic :lol: 2009 කාලෙ ජීවත්වෙලා හිටපු එකෙක්ගෙන් අහපංකො :yes:

    ඉතින් කරපු හරි කරන්න හැදුව හරි තැනක් පෙන්නපන්කො බොරුවට බුරන්නෙ නැතුව .
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඉතින් කරපු හරි කරන්න හැදුව හරි තැනක් පෙන්නපන්කො බොරුවට බුරන්නෙ නැතුව .

    උඹ වගේවහලෙක්. උඹ ඒ කාලෙ මොනාද කලේ? ප්‍රභාකරන් මහත්තය පැරදෙනව බලන්න දුකේ ප්‍රවෘති එහෙම බැලුවෙ නැද්ද ? :sorry: :(
     
    humansanka

    Junior member
  • Aug 6, 2018
    140
    22
    18
    අවුරුදු 53 කබුරලා කබුරලා (2018-1965) තවම ලංකාවේ චන්දවලින් 10% ගන්න බැරි උන. එකට මිනිස්සුට බැන බැන ඉන්නවා.

    මහින්ද මාස කීපයක් පරණ පක්ෂයකින් ඇවිල්ල ප්‍රදාන පක්ෂ දෙකම පැරද්දුව

    ඒක තමා බන් ලංකාව මෙච්චර දියුණු වෙලා තියෙන්නෙ