FF & IE waladi neda issue eka enne?.Chrome use karala balanna
pm walawath wada karanne naha hariyataHTTPS තියෙන සයිට් වල හොස්ට් කරන පෝටෝස් විතරයි පේන්නේ..
imgur.com එකට අප්ලෝඩ් කරපුවා නම් පේනවා.
oya case eka matath aawa. me site eken puluwan. https://imgur.com/upload
oke image eka upload karala mulinma ena code eka copy karanna epa.
mouse eka upload karapu image eka udata aran gihama link ekak enawa copy karaganna. etanama tiyanawa pahalata drop down ekak. aaken "get share links " gihin "BBCode (Forums)" link eka copy karala damma nam wada.


quote button press කරලා reply page එකට ආවම image එකේ link එක අරන් new tab එකකින් open කරන්න.
නැත්නම්, පේන්නේ නැති image එක තියන තැන පොඩි කොටුවක් වගේ පේනවා නේද?
ඒක right click > inspect element ක්ලික් කරන්න.
එතකොට link එක පෙන්නයි.
ඒක right click > edit attribute
ඒකේ // ඉස්සරහට http: එකතු කරන්න. (http://)
https: වෙන්නත් පුළුවන්. fb image නම් https:
තව site තිබුනා http: එකතු කරන්න ඕනේ.
http: එකතු කරලා නොපෙනුනොත් https: එකතු කරන්න.
එහෙම එකතු කළාම එවෙලෙම ඒ Post එකේ image එක පෙනෙයි.
මම නම් බැලුවේ ඒ ක්‍රම දෙකෙන් හදාගෙන.
[/SIZE]
https://imgur.com/
මේක පාවිච්චි කරන්න කියලා admin අයියණ්ඩිත් කියලා තියනවා දැක්කා.
මේකේ ගන්න ඕනේ direct link එක. ඒ කිව්වේ අගට .jpg / .png වගේ extension එක එන link එක.
කවුරු හරි දාපු thread එකක image පේන්නේ නැත්නම් පහල විදියට බලන්න පුළුවන්.