✅ කොළඹ තවත් පහලට

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    ✅ කොළඹ තවත් පහලට

    0815_02.jpg
    0815_01.jpg
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    දෑහෑට නෙපෛනෙන සංවර්ජනය......

    ►. ඒ වුනාට උද්ගෝසනේ කොරන අය මරන්නෙ නෑ නේ,
    ►. පැට්ටෝල් මිළ අඩු කළානේ
    ►. ඉස්කෝලෙ ළමයි රස්සනේ කොරල තියෙන්නෙ ලස්ස ගානකට
    ►. රාජ්ජ සේවයේ පඩි 10000කින් වැඩිකළානේ
    ►. පහුගිය අය වගේ විකුණුවෙ නෑ නේ

    තව ලිස්ට් එකේ තියෙන්නෙ දෙක තුනයි...
    පුංචි කාර් එකයි අර දෙනව කිව්ව වයි-පයියයි දුන්නනම් හරියටම හරි...

    ආයෙ ඉතින් තව සංවර්ධනයක් මක්කටෙයි ආයිබෝං
     
    Last edited:

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551

    මේ මොනව කියනවද ආයිබෝං.... අපේ වික්කමසිංහ මහත්තයා මේ අවුරුදු 3 ට කරපු වැඩ කාටද කරන්න පුලුවන් හා.... දැන් මිනිස්සුන්ගේ සාක්කුවල සල්ලි පිරිල.... වහින්න වහින්න 2.5 ගානේ ආර්ථිකේ උඩට යනවා... මිනිස්සු දැන් ඉන්නේ කේතුමතී පුරේ වගේ.... එතුමා 2020 දි ජනාදිපති කොරල මේ රට තව තවත් ඉදිරියට ඇරං යඥ්ඥ බලේ දෙන්න මිනිස්සු පොර කනවා....
     
    2050 වෙද්දි ඔක්කොම කොම්ප්ලීට්... මේක ලංකාව නෙවෙයි සිංගප්පූරු පාර්ට් 02 කොරනව කියන්නෙ. 2050 දි...... 2050දි......

    මේ රට සිංගප්පූරුවක් කළාට පස්සෙ මහේන්ද්‍රන් කාරයටත් ගේමක් නැතුව එන්න පුළුවන්, පුරවැසි බාවෙත් තියෙනවනේ

    කොහොමෙයි මොළේ
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    අපෝ පුදුම වෙන්න දෙයක් නෑ වික්කාමසිංහ මහත්තයාගේ ඇහැට නොපෙනෙන සංවර්ධනේ ප්‍රතිපල තමා. වෙන වෙන දර්ශක ඕනේ නෑ. 2015 ට පස්සේ කොලබ ඇවිද්ද, ඇලක් ලගින් ගිය කෙනෙක්ට තේරෙනවා වෙනස :lol:
     
    Akilaperera87

    Member
    Jul 22, 2018
    44
    6
    0
    අපෝ පුදුම වෙන්න දෙයක් නෑ වික්කාමසිංහ මහත්තයාගේ ඇහැට නොපෙනෙන සංවර්ධනේ ප්‍රතිපල තමා. වෙන වෙන දර්ශක ඕනේ නෑ. 2015 ට පස්සේ කොලබ ඇවිද්ද, ඇලක් ලගින් ගිය කෙනෙක්ට තේරෙනවා වෙනස :lol:

    :)
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    2050 වෙද්දි ඔක්කොම කොම්ප්ලීට්... මේක ලංකාව නෙවෙයි සිංගප්පූරු පාර්ට් 02 කොරනව කියන්නෙ. 2050 දි...... 2050දි......

    මේ රට සිංගප්පූරුවක් කළාට පස්සෙ මහේන්ද්‍රන් කාරයටත් ගේමක් නැතුව එන්න පුළුවන්, පුරවැසි බාවෙත් තියෙනවනේ

    කොහොමෙයි මොළේ

    ඒ උත්තමයා ඔය ආවට ගියාට වැඩ කරන කෙනෙක් එහෙම නෙවෙයි ඕං..... හිටන්පාලක තුමන්ගේ උදාර සංකල්පයට අනුව රට අවුරුදු 1000 ක් ආපස්සට ගෙනිහින් නැවත සංවර්ධනය කිරීම තමයි උන්දලගේ පරමාර්තේ. ඉතින් ටික ටික රට පස්සට ගන්න රිවස් ගියර් එකේ යනකොට ඔය වගේ සුලු පසුබෑම් ඇතිවෙන්න පුලුවන්.....