කාලකන්නි නුවර කැන්ඩියන්ස්ලා
මොන කාලකන්නි රටක්ද අප්පා මේක.. නුවර ස්වර්ණමහල් එක ලග කලර් ලයිට් එක ගලවලා දාලා. මාර ට්‍රැෆික් එකක් තියෙන්නේ එතන.. යන පෙරහැරක් පලකො මාලිගාව වටේ.. අපිට පව් දෙන්නේ.. මෙදා පාර ටුවරිස්ට්ලත් නැ. මොන රෙද්දකට පෙරහැර තියනවද මන්දා? වහිනවත් එක්ක.. තෙරුමක්ම නැනේ..