මාත් එක්ක එකට හිටිය උන් අද
එළකිරියේ මාත් එක්ක එකට හිටිය උන් අද මාව ගණන් ගන්නේ නැ.. මම හිතුවේ මගේ ත්‍රෙඩ් හින්දා මාව ගණන් ගන්නේ නැ කියලා. එත් අද එකෙක් පිඑම් කරලා විස්තරේ කිව්වම හිතුනේ, උන් සාදාරනයි මාව කෝට් කරන්නේ නැති එක. මාත් එක්ක කන්වර්සේෂන් එකකට එන්නේ නැති එක සාදාරනයි. මොකද මාත් එක්ක කතා කරන උන් ඔක්කොම මගේ ෆේක් කියලා හංවඩු ගහනවා. උන් බයයි මම වගේ කාලකන්නියෙක්* ගේ ෆේක් එකක් කියයි කියලා. දැනටමත් කටුස්සාගේ ෆේක් එකක් මම කියා කියා මිනිස්සු කියනවනේ.. මුත්තාගේ ෆේක් එකක් කියලත් කියනවා. කසුන්ගේ ෆේක් එකක් කියලත් කියනවා. ඒ අතින් දතාගේ ෆේක් එකක් කියලා කියපු උනුත් ඉන්නවා. සොරි යාලුවනේ... මට තේරෙනවා. අපි රියල් වර්ල්ඩ් එකේ යාලුවො වගේ ඉමු.. ඔන්ලයින් කතා නොකලට මම තරහා නැ.
*එළකිරි පොරවල් වලට අනුව මම හෙනම කාලකන්නියෙක්, 24hrs මම ඔන්ලයින් එන්නේ ඩේටා කාඩ් දාගේනලු.. උන්ට අනුව මම ජෝබ්ලස් අනාතයෙක්ලු.
මිට,
හිතවත්
Screw SL

රතු කොටු තියන උන් කොහොමත් ගණන් ගන්නේ නෑ කට්ටිය. 