නැඳුන්ගමුවේ_රාජා මහනුවරට

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,962
    6,334
    113
    නැඳුන්ගමුවේ_රාජා මහනුවරට

    කිසිදිනෙක වාහනවල නොයන නැඳුන්ගමුවේ රාජා අද පයින්ම මහනුවරට ළඟා වෙයි

    නැඳුන්ගමුවේ රාජා ඇතා මහනුවර ශ‍්‍රී දළදා පෙරහැරේ කරඩුව වැඩම කරවීම සඳහා අද (19) මහනුවර බලා පිටත් වීමට නියමිතයි. ඒ හිඟුල, මාවෙල මල්වතු විහාරයේ සිටයි. ගමන් ආරම්භ කිරිම අද පස්වරු 4.00 පමණ සිදු කිරිමට සූදානම් කර තිබෙනවා.

    රාජා ඇතා පිටත්ව යෑමට පෙර මාවෙල මල්වතු විහාරස්ථානයේදී ස්නානය කොට පිරිසිදු වී විහාරස්ථානයේ වැඩ වාසය කරන හිමිවරුන් සහ ප‍්‍රාදේශවාසීන් විසින් ලබාදෙන ප‍්‍රනීත පළතුරු අනුභව කර පසුව විහාරාධිපති උනන්තැන්නේ රතනසාර හිමියන්ගේ සහ සෙසු මහා සංඝරත්නයේ පිරිත් සඡ්ඡායනා මධ්‍යයේ මහනුවර බලා ගමන් ආරම්භ කරනු ඇති.

    පසුගිය 14 වැනි දින මහනුවර බලා යෑමට ගම්පහ නැඳුන්ගමුව හර්ෂවිජය වෙද රාළහාමිගේ නිවසින් පිටත් වු රාජා මෙවර දළදා කරඩුව වැඩම කරවන්නේ 12 වැනි වරටයි.

    අඛණ්ඩව වසර 11 ක් මාලිගාවේ පෙරහැර කරඬුව වැඩම වු නැඳුන්ගමුවේ රාජා ඈතා පසුගිය වසරේ ඇති වු අසනීප තත්ත්වයක් මත කරඬුව වැඩම කරවීමට නොහැකි වුණා. නමුත් මෙවර හොඳ සෞඛ්‍ය තත්ත්වයකින් පසුවන රාජා කරඬුව වැඩම කරවීම සඳහා සූදානමින් පසුවනවා.

    දැනට අවුරුදු 70 ක් වන රාජා ඇතා කිසිදිනක වාහනවල ගමන් නොකරන අතර මහනුවර, රත්නපුර, වාද්දුව, දඹදෙනිය වැනි ඈත ප‍්‍රදේශවල පෙරහැරවල් සඳහා ගමන් කරන්නේද මෙලෙසයි.

    වසරකදි රාජා ඇතා කිලෝමිටර් 1000 කට වඩා ඇවිද යන බවයි වාර්තා වෙන්නේ.

    මහනුවර බලා පිටත්ව යන රාජා මහනුවර පෙරහැර අද (19) දිනයේ අවසන් වෙනවාත් සමගම මහනුවරට ළගා වෙන අතර 21 වැනි දින සිට පෙරහැරේ කරඩුව වැඩම විමට නියමිතව සිටිනවා.

    Zq8j8R5.jpg

    Xd9RFRr.jpg

    ROE3OlS.jpg

    9IJFqzi.jpg

    0Z51Kvl.jpg

    Otu1wl0.jpg

    494ph61.jpg

    cEAl9kR.jpg

    mjxMQV1.jpg

    Last edited:

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    ඇත් රජුට සහ කළු මාමාට වගේම ආරක්ෂාව සපයන අයට තෙරුවන්සරණයි!
     
    • Like
    Reactions: .::J@S::.

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,957
    35,883
    113
    වොන්ඩර් ලැන්ඩ්
    හම්මට ,

    නදුම්ගමුවේ වේද මහත්තය නිසා අවරුදු 65 ඉන්නවා මේ පින්වත් ඇතා.....

    පුදුම කීකරු කමක්, තේජාන්විත බවක්.....

    දළදා සමිදු පිහිටය්....

    Last edited:
    Aug 16, 2018
    301
    17
    0
    හම්මට ,

    නදුම්ගමුවේ වේද මහත්තය නිසා අවරුදු 65 ඉන්නවා මේ පින්වත් ඇතා.....

    පුදුම කීකරු කමක්, තේජාන්විත බවක්.....

    දළදා සමිදු පිහිටය්....

    Those who come to Sri Lanka just to see Esala Perahera.

    Please boycott this barbaric actions against animals.

    #Animal Cruelty #SriLanka

    The guy in this video shouting to the people in Sinhala language saying to stab the elephant. The most unfortunate incident is this premises is consideresd as sacred place to the buddhists.

    පලයන් බන් බොරු නොකියා.. පේරාදෙණියේ වෙට් එකේ උන් ඉන්ජෙක්ෂන් ටික වෙලාවට ගහලා කාම් කරගෙන ඉන්නේ ඔය සතාව. සතා හිලෑ එක ඇත්ත.. හැබැයි ඔය මෝඩ කතා නම් කියන්න එපා ඌ හෙන අහිංසකයි වගේ කතා. ඔහොම ටෝක් දෙන්න ගිහින් දැක්කනේ එක්කෙනුකට වෙච්ච වැඩේ.. අපි නොදන්නා අලි කෙලි.. නුවර වරෙන් පෙන්නනම්. ෆොටෝ ගන්න දෙන්නේ නැ නැත්තම් උබට පෙන්නනවා, පෙරහරේ යන අලින්ට ඉන්ජෙක්ෂන් ගහලා ටේම් කරන හැටි පෙරහරට කලින්.
     
    Last edited:
    Aug 16, 2018
    301
    17
    0
    සතාට දුවන්න බැරිවෙන්න කකුලට චෙන් එක දාලා බෙල්ල වටේ ඔතලා තියෙන්නේ.. ලොකු අඩි තියන්න ගියොත් උගේ බෙල්ල හිරවෙනවා. එහෙමයි කරගෙන ඉන්නේ. මෙතන මිනිස්සු මුලා කරන්න එපා ආශ්චර්යක් කියලා. ගලොපන්කෝ චෙන් එක හිලෑ නම්.. මම විරුද්ද නැ අලි පෙරහරේ යනවට. එක සංස්කෘතික අංගයක්. හැබැයි බොරුව නම් පෙන්නන්න ඕනා. ඔය සතාගේ චෙන් එක ගලෙව්වොත් කරඩුව වැවේ..
     
    • Like
    Reactions: I love JS
    Aug 16, 2018
    301
    17
    0
    ඇත්ත කිව්වම ටැග් දාලා රෙප් කපලා යනවා. මුනට වරෙන්කො කියන එකක් කියාගෙන පොස්ට් එකකින්.. ඇත්ත කිව්වම කඩි ගුල ඇවිස්සුනා වගේ.. හිනා යනවා ඔයි.. පෙරහැර ජිවිතේටවත් නොදැකපු උන් එනවා ටෝක් දෙන්න යන අලි ගැන.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පලයන් බන් බොරු නොකියා.. පේරාදෙණියේ වෙට් එකේ උන් ඉන්ජෙක්ෂන් ටික වෙලාවට ගහලා කාම් කරගෙන ඉන්නේ ඔය සතාව. සතා හිලෑ එක ඇත්ත.. හැබැයි ඔය මෝඩ කතා නම් කියන්න එපා ඌ හෙන අහිංසකයි වගේ කතා. ඔහොම ටෝක් දෙන්න ගිහින් දැක්කනේ එක්කෙනුකට වෙච්ච වැඩේ.. අපි නොදන්නා අලි කෙලි.. නුවර වරෙන් පෙන්නනම්. ෆොටෝ ගන්න දෙන්නේ නැ නැත්තම් උබට පෙන්නනවා, පෙරහරේ යන අලින්ට ඉන්ජෙක්ෂන් ගහලා ටේම් කරන හැටි පෙරහරට කලින්.

    ඇයි මෙහෙම තිරිසන් කතා කියන්නෙ ඔය ඇතාට ජීවිතේ කිසිම දවසක ඉග්‍රීසි බෙහෙත් දීල නැ..නොදන්න දේවල් කියවන්ඩ එපා...උබල් පුදුම කුහක මිනිස්සු බන්..සිහල නේද??? නොදකින් තොපි වගේ කාලකන්නි..:dull:
     
    උබ මාලබේ ඉදන් දන්නවනේ නුවර වෙන දේවල්.. එන්න කියපන් දත් කිබුල් අයියට .. උ මෙතන පොස්ට් එකක් දැම්මොත් මම පිලිගන්නවා. උ දෙන්ටල් නේ. ඊට මෙහා එක වෙට් එක. අහලා බලපන් මම කිව්වේ බොරුද කියලා.
     
    • Like
    Reactions: Randike Mendis

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඇත්ත කිව්වම ටැග් දාලා රෙප් කපලා යනවා. මුනට වරෙන්කො කියන එකක් කියාගෙන පොස්ට් එකකින්.. ඇත්ත කිව්වම කඩි ගුල ඇවිස්සුනා වගේ.. හිනා යනවා ඔයි.. පෙරහැර ජිවිතේටවත් නොදැකපු උන් එනවා ටෝක් දෙන්න යන අලි ගැන.

    උබ දන්නෙ නැ උබ කියන්නෙ පච..ඇතාට ඉග්‍රීසි ඉන්ජක්ශන් ගහනව කියන්නෙම ටොන් පචයක්...උබලට දළදා පෙරහැර දැක්කම රිදෙනව කියල අපි දන්නව ඒ උබලගෙ තියෙන කාලකන්නි කමට..
     
    Aug 16, 2018
    301
    17
    0
    උබ දන්නෙ නැ උබ කියන්නෙ පච..ඇතාට ඉග්‍රීසි ඉන්ජක්ශන් ගහනව කියන්නෙම ටොන් පචයක්...උබලට දළදා පෙරහැර දැක්කම රිදෙනව කියල අපි දන්නව ඒ උබලගෙ තියෙන කාලකන්නි කමට..
    හරි.. උබට ඔච්චර ෂුවර් නම් ඇතාව, මොකටද කියපන් මෙටල් චෙන් එකක් දාලා තියෙන්නේ..
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    උබ මාලබේ ඉදන් දන්නවනේ නුවර වෙන දේවල්.. එන්න කියපන් දත් කිබුල් අයියට .. උ මෙතන පොස්ට් එකක් දැම්මොත් මම පිලිගන්නවා. උ දෙන්ටල් නේ. ඊට මෙහා එක වෙට් එක. අහලා බලපන් මම කිව්වේ බොරුද කියලා.

    මොනා කිඹුලෙක් ඇත්තුන්ගේ දත් බලනවා. :rofl:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඇත්ත කිව්වම ටැග් දාලා රෙප් කපලා යනවා. මුනට වරෙන්කො කියන එකක් කියාගෙන පොස්ට් එකකින්.. ඇත්ත කිව්වම කඩි ගුල ඇවිස්සුනා වගේ.. හිනා යනවා ඔයි.. පෙරහැර ජිවිතේටවත් නොදැකපු උන් එනවා ටෝක් දෙන්න යන අලි ගැන.

    ඊට කලින් උබ රියල් එකෙන් වරෙන් ෆේක් හදන් පුක දෙන්නේ. නපුන්සක ගද එනකොට පේනවා කාගේ කොන්ත්‍රාත් එකක්ද කරන්නේ කියල :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබ මාලබේ ඉදන් දන්නවනේ නුවර වෙන දේවල්.. එන්න කියපන් දත් කිබුල් අයියට .. උ මෙතන පොස්ට් එකක් දැම්මොත් මම පිලිගන්නවා. උ දෙන්ටල් නේ. ඊට මෙහා එක වෙට් එක. අහලා බලපන් මම කිව්වේ බොරුද කියලා.

    දන්න හින්ද තමයි කියන්නෙ රාජට ඉන්ජෙක්ශන් තියා එක පැනඩෝල් පෙත්තක් දීල නැ ..නිකන් ටොන් පච පතබාල මඩ ගහන්ඩ හදල පීචන් උනාම රෙද්දක් කියවන්ඩ එපා උබට ඔනෙ නම් කිබුලගෙන් අහගනින් ඒක මට අදාල නැ..මම කියන්නෙ හොදට දැනගෙන ඒක නිසා කාලකන්නි කතා කියවන්ඩ එපා..
     
    Aug 16, 2018
    301
    17
    0
    ඊට කලින් උබ රියල් එකෙන් වරෙන් ෆේක් හදන් පුක දෙන්නේ. නපුන්සක ගද එනකොට පේනවා කාගේ කොන්ත්‍රාත් එකක්ද කරන්නේ කියල :lol:
    රියල් එක කියපන්කො එකෙන් ලොග් වෙන්න..