වහලෙ රත් වෙනවට?

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    වහලෙ රත් වෙනවට?

    නිකං ගෝලීය උෂ්ණත්වය ඉහල යෑම ගැන කල්පනා කර කර ඉන්නකොට හිතුනෙ :D
    වහලෙ එහෙම රත් වෙලා ගෙයි ඉන්න බෑ කියල ප්‍රශ්න තියෙන අය ඉන්නවනෙ :D ඒකට සල්ලි වියදං කල්ල වහලෙ ගලෝගෙන එක එක ඒව අල්ලන එකේ වහලෙ උඩිං දැල් ටිකක් දාල ගේ වටේ මදු වැල් ටිකක් හිටෝල වහලෙට යැව්ව නං මොකෝ :)

    පොඩ්ඩක් සතියෙන් සතිය වගේ මදු වැල උඩටම යනකං ටික කාලයක් යනකං හදන්න විතරයි තියෙන්නෙ උඩට ගියාට පස්සෙ අගේට වහලෙ පුරාම පැතිරෙනව :yes: පෝර වතුර දාන්න මොකවත් ඕනෙත් නෑ මදු වැල් දැකල තියෙන අය දන්නව ඇතිනෙ අනික් ගස් මේවගෙන් බේරගන්න කොහොම ගේමක් දෙන්න ඕනෙද කියල කොච්චර කැපුවත් කොහෙං හරි එනව :sorry: :yes:

    මේ ක්‍රමේම ඔය ටෙලිපෝන් කණු වලට, ලොකු බිල්ඩිං වලටත් කලා නං කාබන් ඩයොක්සයිඩ් හෙන තොගයක් වායුගෝලෙන් අයිං කරගත්තෑකිනෙ :) කාබන් ඩයොක්සයිඩ් අඩු කරන්න කියල බිල්ඩිං වල වෙනම තට්ටු වෙං කල්ල අමාරුවෙන් වතුර පෝර දදා ගස් වවනව වගේ වියදං වෙන්නෙත් නෑ වැව්වට පස්සෙ පැතිරෙන ජැනෙල් දොරවල් බේරගන්න විතරයි මහන්සි වෙන්නෙ අගේට තනියම වැවෙනව :D

    මං හිතං ඉන්නෙ යකඩ බට ටිකක් හිටෝල ඒකෙ හීනි කම්බි ටිකක් ගැටගහල වටෙං මදුවැල් දෙක තුනක් ඉන්දන්න :D ටික කාලයක් යනකොට ගහ වගේ තනිකර කොල කණුවක් හැදිල තියෙයි :love:

    තඩි ගස් වල තියෙන ලොකුම ප්‍රශ්නෙ හැදෙන්න කල් යන එකනෙ :sorry: දැන් පැලෙයක් ඉන්දෙව්වොත් ගහ ලොකු වෙනව බලන්න වෙන්නෙ පෙට්ටියෙ ඉඳං :sorry: ඒ අතිං මදුවැල් වගේ ඒව මරු :love:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Green-Concept-5.jpg


    image.jpg
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    දන්න කෙනෙක් මදු වැල් වලට කියන විද්‍යාත්මක නාමය හොයල දියල්ල :sorry: කිරි මදු වැල් නෙමේ කන්න බැරි වල් වැල් ජාතිය
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Bump.
    ගෙදර වටේ ඉන්න සත්තු ඔක්කොම ගෙදරට එයි. :lol:

    හරක් තමා ඉතිං එන්න තියෙන්නෙ :lol: කොහොමද මදු වැල් කන්න හරක් වහලෙ උඩ දඟලද්දි :baffled: එහෙම ලොකු අවුලක් වෙන එකක් නෑ බං :)
     

    SDR2000

    Well-known member
  • Nov 25, 2015
    1,813
    1,426
    113
    ගෙදර
    අර තාප්ප දිගේ යන වැල ත් මරු ..අවුල ඕව ගියාම බිත්ති දිරනවා .තව සත්තු හැදෙනවා ඕව අස්සේ .. :(:dull:
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,786
    35,636
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මදු වැල් පට්ට හය්යය්.... උබ කියන ක්‍රමේ සාර්ථක වෙය්ද?

    සත්තුන්ට සර්පයන්ට ලේසියෙන්ම එන්න පුළුවන්... වහලෙට බර වැඩි වෙයද?

    කන්දලම හොටෙල් එකේ මෙහෙම සින් එකක් තියෙනවනේ

    https://www.google.com/search?q=kan...UICigB&biw=1536&bih=738#imgrc=6E507f3jZwsHSM:
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,536
    9,551
    113
    සර්පයොන්ට එහෙම රජ මගුල වෙයි.මීයොත් ඉන්නව උනුත් ඉන්නව. පට්ට බයෙන් ඉන්ඩ වෙයි.
     

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ඉට වැඩිය හොද නැද්ද වාහාල උඩ තනකොල පිඩලි හො උදු පියලිය වගෙ වැවුවා නම්
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Uba karala balala photo ekak dapan

    ඕව කරන්න මට බෑ ගුටි කන්ඩ :baffled: අර මදු වැල් ගහ නං කරල බලන්න ඕනෙ :D කරල සාර්ථක වුනොත් දාන්නං :yes:


    Nobel prize එක ලංකාවට ගන්න පුළුවන් වගේ:cool:

    :angry:

    අර තාප්ප දිගේ යන වැල ත් මරු ..අවුල ඕව ගියාම බිත්ති දිරනවා .තව සත්තු හැදෙනවා ඕව අස්සේ .. :(:dull:

    අර පොඩි මදටිය කොලේ වගේ තියෙන හයිය වැලනෙ. ඒවට නං දිරනව තමා හැබැයි ලස්සනයි :love: මදු වැලට එහෙම වෙන්නෑ :D මදු වැල තාප්ප අල්ලගෙන තාප්පෙට හයි වෙලා යන්නෑ නිකං උඩින් යන්නෙ. ඉතිං ඒකට තාප්ප දිගේ යන්න බෑ යන්න දැලක් වගේ මොකක් හරි එල්ලෙන්න පුලුවන් දෙයක් තියෙන්න ඕනෙ. ගොඩක් ගස් දිගේ යන්නෙ එහෙම :yes:

    මදු වැල් පට්ට හය්යය්.... උබ කියන ක්‍රමේ සාර්ථක වෙය්ද?

    සත්තුන්ට සර්පයන්ට ලේසියෙන්ම එන්න පුළුවන්... වහලෙට බර වැඩි වෙයද?

    කන්දලම හොටෙල් එකේ මෙහෙම සින් එකක් තියෙනවනේ

    https://www.google.com/search?q=kan...UICigB&biw=1536&bih=738#imgrc=6E507f3jZwsHSM:

    සර්පයොන්ට එහෙම රජ මගුල වෙයි.මීයොත් ඉන්නව උනුත් ඉන්නව. පට්ට බයෙන් ඉන්ඩ වෙයි.

    සර්පයො නං එයි තමා :sorry: හැබැයි ඉතිං අපේ වහලෙට නං මදු වැල් නැතුවත් මාසෙට නයි දෙතුන් දෙනෙක් එනවම තමා :baffled: බර නං ගොඩාක් වැඩි වෙන එකක් නෑ බං. පැතිරිලානෙ යන්නෙ ඒ නිසා කොහොමත් අවුලක් වෙන එකක් නෑ :)

    ඉට වැඩිය හොද නැද්ද වාහාල උඩ තනකොල පිඩලි හො උදු පියලිය වගෙ වැවුවා නම්

    තණකොල වවන්න වහලෙ උඩ පස් දාන්න වෙනව වහලෙ උඩට පෝර දාන්න වෙනව පස් එකතු වුනාම සෑහෙන්න බර වැඩි වෙනව. මදු වැල බිම ඉඳන් යැව්වාම පෝර වතුර ඔක්කොම ගන්නෙ පොලොවෙන් වැල විතරයි උඩ :D තණකොල වලට වඩා සාර්ථක වෙයි :yes:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Garadi ehema wahalen ei neda? Thawa wahi kaleta peeli block wei.

    ගැරඬි නං එයි තමා. ඒකට ඉතිං සිවිලිම ගහන්න වෙනව ගැරඬින්ට ගෙට එන්න බැරි වෙන්න. අපේ වහලෙට නං මදු වැල් නැතුව වටේ තියෙන ගස් වලිං ගැරඬි එනව ඔක්කොම සිවිලිම උඩ විතරයි ගෙට එන්න බෑ. පීලි අයිං කරන්න වෙනව ඒකට :sorry:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    පිදුරු දිරුවාම මාරු කරන්න ඕනෙ :D මදු වැල එහෙම කරන්න ඕන්නෑ ස්වභාවිකවම වැවෙනව :) අනික පිදුරු වලිං කාබන් ඩයොක්සයිඩ් උරා ගන්නෙත් නෑ මදු වැල් වලිං කලා නං වායුගෝලෙත් පිරිසිදු වෙනව :)

    අවුල් වලට තියෙන්නෙ පීලි දාන්න බෑ වතුර නිකං ගලං එන්න දෙන්න ඕනෙ, කොල රොඩු රැඳෙනව ඒව සුද්ද කරන්න වෙනව වගේ ඒව තමා :sorry:
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    42,803
    1
    56,812
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    පිදුරු දිරුවාම මාරු කරන්න ඕනෙ :D මදු වැල එහෙම කරන්න ඕන්නෑ ස්වභාවිකවම වැවෙනව :) අනික පිදුරු වලිං කාබන් ඩයොක්සයිඩ් උරා ගන්නෙත් නෑ මදු වැල් වලිං කලා නං වායුගෝලෙත් පිරිසිදු වෙනව :)

    අවුල් වලට තියෙන්නෙ පීලි දාන්න බෑ වතුර නිකං ගලං එන්න දෙන්න ඕනෙ, කොල රොඩු රැඳෙනව ඒව සුද්ද කරන්න වෙනව වගේ ඒව තමා :sorry:

    40+ years tiyenawa owa
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,965
    1
    8,794
    113
    -~උලක් උඩ-~
    ඕකට වැඩක් තියනවා හැබැයි..පොල් ගස් වල අතු වියන්න පුලුහන්. ඒවා වියලා වහලෙට දාගත්තොත් මරු:cool::cool: