අනේ ඕවා පස්සේ නිකන් බොරුවට දුවන්ඩ එපා මල්ලි.ජොබ් එකක්ම කරන්ඩ ඕනේ නම් බැඳිලා සර්ටිෆිකට් ගනින්. නැත්තන් නම් සල්ලි ගෙවාගෙන ඉගෙන ගන්න එකේ නම් සත පහක වැඩක් නෑ අවංකවම.කෝස් කන්ටෙන්ට් එක බලලා නෙට් එකෙන් ඉගෙන ගනින්.ඕවට වැය කරන කාලේ සහ මුදල් වලින් බිස්නස් එකක් ඩිවලොප් කරපන්. එතකොට අර තියරීස් අවශ්‍ය වෙන වෙලාවට ඔටෝ ඉගෙන ගැනෙනවා.